1. ShiranthaG

    Random කතා -AI සහ අපේ අලුත් පරම්පරාව

    + හැබැයි ඉන්නේ සියල්ල දත් mode එක always ඕන් කරන් .
  2. ShiranthaG

    ඉඩ්ලි හොඳ කෑමක් ද මචන්..? ඉක්මනට

    ඉඩ්ලි , සම්බාරු , මසල වඩේ ....
  3. ShiranthaG

    කොළබ ඉදන් අනුරාධපුර යන්න ලේසිම පාර මොකක්ද?

    රිදී බැදී ඇල්ලද ? මේක නොම්බර 57 බස් යන පාර බන් . වාරියපොලින් ආවත් පාදෙණිය හන්දියෙන් දකුණට හරවපුවම කෙලින්ම පාර . ගල්ගමුව / අනුරාදපුර . පාර හොදයි .
  4. ShiranthaG

    කොළබ ඉදන් අනුරාධපුර යන්න ලේසිම පාර මොකක්ද?

    පාදෙණිය ගල්ගමුව පාර -> මේක තමයි උබට ලේසිම පාර .
  5. ShiranthaG

    යාලුවෙක් ලක්ෂයක් ඉල්ලනවා.

    පිනට දුන්න කියල හිතාගෙන දීපන් , අයෙ ලැබුනොත් බෝනස් එකක් කියල හිතහන් :)
  6. ShiranthaG

    සිනමන් ලයිෆ් ඔර් බ්ලු ඔර්බිට්

    Brunch එක නම් උන්ගේ ට්‍රයි කරලා නෑ බන් .
  7. ShiranthaG

    WhatsApp ගැන දන්නවද?

    අනිත් ෆෝන් එක අරන් වීඩියෝ කරපන් sound ෆුල් දාල . ඊට පස්සේ උබට ඕනේ තැනක සේව් කරගනින් . :)
  8. ShiranthaG

    Current Account OD

    හරි බන් , ඒත් ඒ විස්තරේ උබට හරියටම දැනගන්න පුළුවන් වෙන්නේ උබේ බ්‍රාන්ච් එකෙන්මයි . උබ කරන්ට් එකවුන්ට් පාවිච්චි කරනවා නම් පුළුවන් තරම් OD නැතුව දුවන්න බලහන් . OD වෙනුවට බිස්නස් ලෝන් ගනින් .
  9. ShiranthaG

    Current Account OD

    උබේ බැංකුව, උබේ වොලියුම් අනුව ඕව වෙනස් වෙනවා බන් , උබේ අකවුන්ට් එක තියෙන බ්‍රාන්ච් එකෙන් අහපන් . කරවුන්ට් එකවුන්ට් එකක් තිබ්බ කියල ඉතිරිකිරීමේ ගිණුමට දාන්න ඕන කියල දෙයක් නෑ , කරන්ට් එකවුන්ට් එකේ මිනිමුම් average බැලන්ස් එකක් තියෙනවා , ඒකත් බ්‍රාන්ච් එකෙන් අහපන් .
  10. ShiranthaG

    ලංකාවේ අල ලූනු ගොවියන් බේරගන්න යන්නෙ යාලුවනේ 🤭🤭

    අල ගෝනි කරනවා , චන්ඩියා මෙල්ල කරනවා . ........ ඔව් , උන් දැනගන්න ඕන උන්ගේ රටේ ප්‍රමානේට විතරක් අල වාවා ගන්න . උන්ගේ තමයි වැරැද්ද වැඩියෙන් වවන එකේ . :) වත්ත පිටිපස්සේ අලගස් දෙකක් හිටෝ ගන්න බැරිද මේකලාට ? ළුණු ගස් දෙකක් හිටෝ ගන්න බැරිද ? හැමෝටම අලගස් දෙකයි, ළුණු ගස් දෙකයි දෙන්න ඕන කියල මන්...
  11. ShiranthaG

    ගෑනි කියනවා ප්‍රාඩෝ 120 දිලා BYD එකක් ගමුලු😒😒

    ගෑනි හරි , ඔන්න ඔහේ ඔය ජීප් එක මට දියන් . ඕක ලක්සයක් වත් වටින් නෑ . උබට හින්ද ලක්ෂයක් දෙන්නම් :) ඉතුරු ටික දාල BYD එකක් ගනින්
  12. ShiranthaG

    සිනමන් ලයිෆ් ඔර් බ්ලු ඔර්බිට්

    cinnamon life එකේ හොදයි බ්ලු orbit එකට වඩා . එක එක්කෙනාගේ ටෙස්ට් එක වෙනස් නේ බන් , ඒ හින්ද ගිහින් කාලම බලහන් . වීක් එන්ඩ් අත ඇරලා යමන් කෑම එක එන්ජෝයි කරන්න ඕන නම් . :)
  13. ShiranthaG

    එදිනෙදා ජීවිතේදි හා tourism ගැන හිතද්දි ඔයාල දකින ඉක්මනින්ම විසදන්න ඕනෙ ප්‍රශ්න මොනාද?

    පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් => හරි . ඒත් බන් ඒක වෙන්න ඊට සම්බන්ද infrastructure එක upgrade වෙන්න ඕන . බස් 10ක් දැනට දුවන පාරේ බස් 100ක් දුවන්න දැම්මට වැඩක් නෑ බන්, බස් ටික වෙලාවට දුවන් නැත්තම් . එහෙම වෙලාවට දුවන්න බැරි පාරවල් වල වාහන තදබදය . ලේන් දෙකක් තියෙන පාරවල් වල බස් ලේන් එකක් දාන්න ඉඩක් නෑ...
  14. ShiranthaG

    පැලවත්තේන් විශාල ශබ්දයක් ඇහෙන්නයි යන්නේ! More surprises on the way‼️ 😂😂

    උඩ ටික රුපියල් වලින් දාල යට ටික පවුම් වලින් දාල තියෙන්නේ ඇයි ? උඩ සෙට් එකට රුපියල් පන්දාහේ කොළ අරන් ගිහින්ද ගෙවල තියෙන්නේ ? :rolleyes2:
  15. ShiranthaG

    ස්කෝප් සිනමා colombo සිටි සෙන්ට - පොප් කෝං

    නෝ බ්‍රෝ , ඒක නෙවෙයි . ටිකට් වලින් ලැබෙන ආදායම මදි ප්රෝෆිට් කරන්න . ඒක හින්ද ඇතුලේ alternative දේවල් hype කරපු ප්‍රයිස් එකකට විකුනනවා . night club , pub වගේ උනත් එහෙමයි . එන්ට්‍රි ෆී එක පොඩි ගානයි . ලේඩිස් ලට එන්ට්‍රන්ස් ෆ්‍රී හුගක් වෙලාවට . ඇතුලේ ෂොට් එකක් එළියේ බෝතලේක ගාන :)
  16. ShiranthaG

    ස්කෝප් සිනමා colombo සිටි සෙන්ට - පොප් කෝං

    පිළුමක් බලන්න ගිහින් පොප් කෝන් කන්නම ඕනැද ? නොකා හිටපන් . වතුර බෝතලයක් අරන් යන්න දෙන්න බෑ කියන්න බෑ උන්ට . ඕනෙම නම් කියපන් උබට ලෙඩක් තියෙනවා , නිතර වතුර බොන්න ඕන . පිට තැන්වල වතුර බොන්න හොද නෑ , ගෙදරින් ගේන්නේ ඒකයි කියල . බෑ කිව්වොත් ඒ විස්තරේ රෙකෝඩ් කරන් ඇවිත් ඇදපන් කේස් එකක් .
  17. ShiranthaG

    ස්කෝප් සිනමා colombo සිටි සෙන්ට - පොප් කෝං

    ඒ 750න් පික්මී එකක් හරි ටුක් ටුක් එකක් හරි දාගෙන පලයන් ඊළග දවසේ :) (යනවනම් )
  18. ShiranthaG

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    වෙන්න පුළුවන් , දවල් වෙද්දී අප් වෙයි . Down වෙලා අඩුවට විකුණන හොද ශේයර් එකතු කරගනින් :)
  19. ShiranthaG

    කොළඹ කෙල්ලෙක් එක්ක රෑට ටිකක් ඉන්න තැනක්

    රෙස්ටුරන්ට් නම් ඕනේ තරම් තියෙනව , උබේ බජට් එක දැම්මනම් මේකේ එවුන් කියයි . ඕපෙන් area එකක චිල් වෙන්න නම් dutch hospital area එකත් ශේප් . මුහුදු හුලං වැදී වැදී ඉන්න පුළුවන් . උබලගේ වයිබ් එකයි, වෙලාවයි , බජට් එකයි අනුව ඕන තරම් ප්ලේස් තිබේ .
  20. ShiranthaG

    රාජකාරී වේලාවේ පෞද්ගලික රෝහලක වැඩ..! විමර්ශනයට එරෙහිව වෛද්‍යවරු වර්ජනයක් කැදවයි!

    හේතුව බන් ප්‍රයිවට් ඉන්න සපොටිව් ස්ටාෆ් සෙට් එක ඒ ස්ට්‍රෙස් එක , ඒ ලෙවල් එකේ රෙස්පොන්ස් එක දෙන්න තරම් competant නෑ හුගක් වෙලාවට . ඩොකා කරන්නේ බන් බලල අදාළ ඩිසිෂන් ගන්න එකනේ , සිටුවේෂන් එකකදී දඩි බිඩි ගාල අනිත් ස්ටාෆ් එක රෙස්පොන්ස් වෙන්න ඕන . සමහර වෙලාවට ඩොකාගේ next move එක මොකක්ද කියන එක උන්...

    No contents