Dialog මීක් කියයි.. ඉස්ටාලින්ක් දුවයි..

Emios

Well-known member
  • Dec 10, 2009
    75,400
    67,743
    113
    lajjay-halo-gif.255316
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Dialig fiber apartment keepeka witharak thiyena nisa oka practically ganna ba..
    SLT oya ganata fiber adu koloth thama Starlink walata andenne..
    Habai godak fiber nathi dotee gamee anathoyo thama starlink gaththe.. enisa ithin price adu kalth dotee nisa unta gannath ba..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,567
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    mama nam hithannema apita thani 'national fiber grid' ekak hadanna thibbe, slt, dialog, hutch unta e grid eken aran customer ta denna thibba ehenam.
    dan slt, dialog wena wenama fiber grid dekak thiyena nisa cost eka high. package prices adu karanna puluwan range ekak adu wenawa.

    හරියට හරි. මෙහේ වගේ.(NBN)
    මෙහේ Starlink එනකොට කරන්නෙ network එකෙන් දෙන speed වැඩි කරන එක. ලබන මාසෙ ඉඳන් 100Mbps ඒව 500Mbps වෙනවා වැඩිපුර කොස්ට් එකක් නැතුව.

    ඔය වගේ කරන්න හැදුවොත් බංකොළොත් පොනිල්ලගෙ, හොර මයිනලගෙ ගොබ්බයො ඇවිත් වැලලෙයි පැයිවට් කරපියෝ ආණ්ජුව බිස්නස් කොරන්නෙ නැතෝ ගගා 🙈

    ඔය තැරි ගොබ්බ බයි සිලි බයි මෝඩ හරක් නැත්තං දැන් ලංකාව ගොඩක් දියුණු වෙලා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,832
    113
    dialog නිකන් ඉස්කෝලේ යන කාලේ පස්සෙන් ගියපු කෙල්ල වගේ.... බෑ බෑ බෑ කිය කියා ඉඳලා......

    අවුරුදු ගානකට පස්සේ හා කියන්න හදනවා....එතකොට අපි වෙනත් විකල්ප හොයාගෙන
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    Dialog Fibre’s speed-based unlimited packages are subject to Fair Usage Policy. The packages are as follows :

    • 50 Mbps Unlimited – 500GB maximum monthly usage limit at which point speed will be throttled to 5 Mbps.
    • 100 Mbps Unlimited – 1000GB maximum monthly usage limit at which point speed will be throttled to 5 Mbps.
    • 200 Mbps Unlimited – 2000GB maximum monthly usage limit at which point speed will be throttled to 5 Mbps.

    වේසාවෝ තාම හැදිලා නෑ. Same shit but a different asshole.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,178
    6,661
    113
    East Blue (Goa Kingdom)
    SLT කනුව ළඟ (සෙන්ටිමීටර් 10 ක් දුරින් ) Dialog එකේ උන්ගේ කනුව , පොඩි entrance තියෙන ඉඩම් කඩ වල entrance block කණු නිසා , තව සෙට් එකක් fiber දෙන්න ගත්තොත් උනුත් කනුවත් ගෙනත් ඔබනවා එතනම ,

    රජයෙන් පාරේ කණු ටික දැම්ම නම් හරි එක කණුවෙන් වැඩේ වෙනවා අරුන්ගෙන් සල්ලි අරන් repair කරනවා , rent අරගෙන ,
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    dan slt, dialog wena wenama fiber grid dekak thiyena nisa cost eka high. package prices adu karanna puluwan range ekak adu wenawa & ROI ekata patta kaalayak yanawa

    SLT කනුව ළඟ (සෙන්ටිමීටර් 10 ක් දුරින් ) Dialog එකේ උන්ගේ කනුව , පොඩි entrance තියෙන ඉඩම් කඩ වල entrance block කණු නිසා , තව සෙට් එකක් fiber දෙන්න ගත්තොත් උනුත් කනුවත් ගෙනත් ඔබනවා එතනම ,

    හැම එකාම වයර් අදින්න අරන් කොයි වෙලාවෙ හරි පාරෙ යද්දි මකුලු දැලේ වගේ පැටලෙනවා :eek:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,567
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    Dialog Fibre’s speed-based unlimited packages are subject to Fair Usage Policy. The packages are as follows :

    • 50 Mbps Unlimited – 500GB maximum monthly usage limit at which point speed will be throttled to 5 Mbps.
    • 100 Mbps Unlimited – 1000GB maximum monthly usage limit at which point speed will be throttled to 5 Mbps.
    • 200 Mbps Unlimited – 2000GB maximum monthly usage limit at which point speed will be throttled to 5 Mbps.

    වේසාවෝ තාම හැදිලා නෑ. Same shit but a different asshole.

    ඔය හොඳටම ඇති රටේ 95% කට විතරම හර්යට කියන speed එකෙන් දෙනව නං.
     
    • Haha
    Reactions: remoteworkerlanka

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    හරියට හරි. මෙහේ වගේ.(NBN)
    මෙහේ Starlink එනකොට කරන්නෙ network එකෙන් දෙන speed වැඩි කරන එක. ලබන මාසෙ ඉඳන් 100Mbps ඒව 500Mbps වෙනවා වැඩිපුර කොස්ට් එකක් නැතුව.

    ඔය වගේ කරන්න හැදුවොත් බංකොළොත් පොනිල්ලගෙ, හොර මයිනලගෙ ගොබ්බයො ඇවිත් වැලලෙයි පැයිවට් කරපියෝ ආණ්ජුව බිස්නස් කොරන්නෙ නැතෝ ගගා 🙈

    ඔය තැරි ගොබ්බ බයි සිලි බයි මෝඩ හරක් නැත්තං දැන් ලංකාව ගොඩක් දියුණු වෙලා.
    හැම හුත්තටම පාරට බහින උඹලගේ පකේ සමිති එක්ක පුළුවන් ඕව කරන්න. උන්ගේ කම්පැනි එකෙන් උන්ට බලයක් නැති ඒ කම්පැණි එකේම subsidiary එකකට asset transfer කළත් නාහෙන් අඬන උන් කරයි ප*ක්:ROFLMAO: