කුඩු සහ පාතාලයට AKD ගෙ ආණ්ඩුව මොනව කරයිද ?

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,220
    6,700
    113
    East Blue (Goa Kingdom)
    ඉතින් සිංගා වල එහෙම නෑනේ බඩු නෑ කියන්නේ නෑ ආසාවට ටිකක්වත්
    ලංකාව ඇතුළුව ලෝකෙන්ම ආපු කුඩු, කප්පම් ,කළු &හොර සල්ලි වලින් තමයි සින්ගපුරුව & මැලේසියාව හඳුනේ UAE අලුත් leader
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    IwbYoqa.jpg

    මේක සින්ගා වගේ 60 ,70 ගුණයක් ලොකු රටක් වගේම මුහුදෙන් ඕන තරම් එන්න පුලුවන් . උන්ගේ රට පොඩි වැඩි නිසා දේවල් කන්ට්‍රෝල් කරන්න ලේසි මෙහෙට වඩා .
    යකෝ ඒකම තමයි 99% ක් නවත්තන්න ලේසි. ලංකාවෙන් එලියට ගිහින් බලපන් මේ මොන පොඩි හුතු රටක්ද කියලා

    ලංකාව ඇතුළුව ලෝකෙන්ම ආපු කුඩු, කප්පම් ,කළු &හොර සල්ලි වලින් තමයි සින්ගපුරුව & මැලේසියාව හඳුනේ UAE අලුත් leader
    සල්ලි අවුලක් නෑ බං බඩු තමයි අවුල් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Sep 30, 2024 at 10:41 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    යකෝ ඒකම තමයි 99% ක් නවත්තන්න ලේසි. ලංකාවෙන් එලියට ගිහින් බලපන් මේ මොන පොඩි හුතු රටක්ද කියලා
    ලංකාවේ නවත්තන්න ලේසි නෑ සහ නවත්තන්න බෑ . ලක්නාව්ට මුහුදෙන ගෙන්න පුලුවන් ලේසියෙන් , රටේ ලොකු කමම නෙවෙයි .
    අනික මේකේ ඉන්න උඩ ලෙවල් එකේ උන් , දේශපාලන පක්ෂ කොහෙන් හරි ඔවට සම්බන්දකම් තියනව . උබ ඔය හෙන හොදයි කියලා හිතන් ඉන්න උනුත් කොහෙන් හරි ඒ සල්ලි පාවිච්චි කරනවා . ඒක නිසා ඕව මුලින්ම අයින් කරනවා වගේ දේවල් මේකේ වෙන්නේ නෑ .
    උබට ඕන නම් බොරුවට හින ලෝකයක් හදාගෙන ඉන්න . ඔක්කොම ඉවර උන දවසක මට කියපන් .
     
    • Like
    Reactions: Giant

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ලංකාවේ නවත්තන්න ලේසි නෑ සහ නවත්තන්න බෑ . ලක්නාව්ට මුහුදෙන ගෙන්න පුලුවන් ලේසියෙන් , රටේ ලොකු කමම නෙවෙයි .
    අනික මේකේ ඉන්න උඩ ලෙවල් එකේ උන් , දේශපාලන පක්ෂ කොහෙන් හරි ඔවට සම්බන්දකම් තියනව . උබ ඔය හෙන හොදයි කියලා හිතන් ඉන්න උනුත් කොහෙන් හරි ඒ සල්ලි පාවිච්චි කරනවා . ඒක නිසා ඕව මුලින්ම අයින් කරනවා වගේ දේවල් මේකේ වෙන්නේ නෑ .
    උබට ඕන නම් බොරුවට හින ලෝකයක් හදාගෙන ඉන්න . ඔක්කොම ඉවර උන දවසක මට කියපන් .
    කුඩු බිස්නස් කරන එකෙක් මොකටද බං කුඩු අයින් කරන්න දගලන එවුන්ව fund කරන්නේ පොඩ්ඩක් logical දෙයක් කියපන්කෝ.

    හීන නෙමෙයි කරන්න පුලුවන් ලෝකේ කරලා තියෙන දේවල් මේවා
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ඉතින් සිංගා වල එහෙම නෑනේ බඩු නෑ කියන්නේ නෑ ආසාවට ටිකක්වත්
    සින්ගප්පුරුවෙ ඩ්‍රග්ස් නෑ කියලා හොදටම ශුවර්ද?
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,339
    5,454
    113
    Panadura
    පානදුරේට කිට්ටු කරලා නැව් වලින් කුඩු පාර්සල් අත අරිනවලු මුහුදට GPS ට්‍රැකර් එකක් එක්ක. කළුතර - පානදුර අතරින් ඕක ගොඩට එනවලු ගහගෙන. ගොඩට ආපු ගමන් ගිහින් ගන්නවා කියලා කියන්නේ. දවසක් වාද්දුවේ මනුස්සයෙක් වෙරළේ තිබිලා පාර්සල් එකක් ගෙදර අරන් ගියාලු. ටිකකින් ඩිෆෙන්ඩර් 2-3ක් ඇවිත් ඒක අරන් ගිහින්.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    කුඩු බිස්නස් කරන එකෙක් මොකටද බං කුඩු අයින් කරන්න දගලන එවුන්ව fund කරන්නේ පොඩ්ඩක් logical දෙයක් කියපන්කෝ.

    හීන නෙමෙයි කරන්න පුලුවන් ලෝකේ කරලා තියෙන දේවල් මේවා
    මම කුඩු විකුණනවා නම් මගේ තරගකාරයෝ 100ක් විතර රනිල්, මයින්ත එක්ක ඉන්නවා නම් මගේ බෙස්ට් ම ඔප්ෂන් එක අනුර
    සමාන්‍ය මනුස්සයෙක් විදියට ඔයා හිතුවට මට මොන්ගල් කියලා ඇත්තටම මට නිතරගයෙන් දිනන්න පාරක් ලැබෙනවා කියන දේ ඔයාට පෙන්නේ නෑ
    කැම්පේන් වලට මන් කෝටි ගණන් ෆන්ඩින් කරලා තියෙද්දි, අන්රයියා බලේට ආවොත් මගේ තරගකාරයෝ එකින් එක පිලිවෙලට සීන් එකෙන් අයින් වෙද්දිෙ මට දැනෙන සතුට? අනික මන් දන්නවා රට යන විදියට අන්රයියට ලොකු අවස්තාවක් තියෙනවා කියලා

    ඔයා මෝඩ වෙන්න පුළුවන්. හැබැයි බිස්නස් කරන මම මෝඩ නෑ. මම යනවා අන්රයියා එක්ක ගමනක්
    මම නතර වෙන්නේ ලංකාවෙම කුඩු කින්ග් වෙලා. හැබැයි මම දන්නවා මොන කතන්දර කිව්වත් මාව ඇතුලට දාන්නේ නෑ කියලා
    මගේ කුඩු සුපුරුදු පරිදි ඉන්දියාවෙන් බෝට්ටුවෙන් ආව විදියටම නිවුස් වල කියනවා. මම රාජ්‍ය අනුගහය එක්ක බඩු ගේනවා
    මොකද මගේ සල්ලි වලින් කරපු කැම්පේන් තියෙනවා. මන් එවා වමාරනවද? නෑනේ නෑනේ
    එයාලා වමාරනවද? ඒත් නෑනේ
     
    • Haha
    Reactions: parallax

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    කුඩු බිස්නස් කරන එකෙක් මොකටද බං කුඩු අයින් කරන්න දගලන එවුන්ව fund කරන්නේ පොඩ්ඩක් logical දෙයක් කියපන්කෝ.
    ඕක තමයි උබට තේරෙන්නේ නැත්තේ මෙච්චර කියලත් .
    ඔය කුඩු අයින් කරනවා කියන කතාව කියන්නේ ගැලරියට බන් . ඕවා හැම දෙස්පාලුවම කියනව ගැලරිය චුන් කරන්න , චන්දෙ ගන්න .
    නන්දසේන ගේනකොට කොහොමද හිතුවේ ? කුඩ්ඩෝ පාතාලේ ඉවරයි කියලා හිතුවේ . අඩුම ගානේ නාමල් ටවත් ගෝටා එක්ක නටන්න බෑ කියලා හිතුවේ .
    උබලා හැමදාම උන් හදන කතාවට රැවටෙන එක ඒකට සාපේක්ෂව ඔය දේවල් කියන්නේ . උන් කියන කතාවට සාපේක්ෂ ව ඒක ඇත්ත කියලා මුලින්ම හිතාගෙන මොන ලොජික් ද බන් දාන්නේ ?? එතනින් අයින් වෙලා ඒක දිහා බලපං .

    ඌ කුඩු අයින් කරන්න ආව කියන එක ඌ කියලා උබ විශ්වාස කරන් ඉන්න එකක් විතරයි .

    එහෙම දේවල් වෙන්නේ නෑ . ඒක උබ දන්නේ නැති උනාට fund කරන උන් දන්නවා හරි තත්වේ .
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මම කුඩු විකුණනවා නම් මගේ තරගකාරයෝ 100ක් විතර රනිල්, මයින්ත එක්ක ඉන්නවා නම් මගේ බෙස්ට් ම ඔප්ෂන් එක අනුර
    සමාන්‍ය මනුස්සයෙක් විදියට ඔයා හිතුවට මට මොන්ගල් කියලා ඇත්තටම මට නිතරගයෙන් දිනන්න පාරක් ලැබෙනවා කියන දේ ඔයාට පෙන්නේ නෑ
    කැම්පේන් වලට මන් කෝටි ගණන් ෆන්ඩින් කරලා තියෙද්දි, අන්රයියා බලේට ආවොත් මගේ තරගකාරයෝ එකින් එක පිලිවෙලට සීන් එකෙන් අයින් වෙද්දිෙ මට දැනෙන සතුට? අනික මන් දන්නවා රට යන විදියට අන්රයියට ලොකු අවස්තාවක් තියෙනවා කියලා

    ඔයා මෝඩ වෙන්න පුළුවන්. හැබැයි බිස්නස් කරන මම මෝඩ නෑ. මම යනවා අන්රයියා එක්ක ගමනක්
    මම නතර වෙන්නේ ලංකාවෙම කුඩු කින්ග් වෙලා. හැබැයි මම දන්නවා මොන කතන්දර කිව්වත් මාව ඇතුලට දාන්නේ නෑ කියලා
    මගේ කුඩු සුපුරුදු පරිදි ඉන්දියාවෙන් බෝට්ටුවෙන් ආව විදියටම නිවුස් වල කියනවා. මම රාජ්‍ය අනුගහය එක්ක බඩු ගේනවා
    මොකද මගේ සල්ලි වලින් කරපු කැම්පේන් තියෙනවා. මන් එවා වමාරනවද? නෑනේ නෑනේ
    එයාලා වමාරනවද? ඒත් නෑනේ
    මෝඩ මට සුපිරි මොළයකින් මරු reply එකක් දුන්නේ. Rule of law එක හැමෝටම එකයි නම් එකෙක් ආරක්ෂා කරයි කියලා හිතනවද integrity එකක් තියෙන සෙට් එකක්? කොච්චර දිනන potential එක තිබ්බත් වහ නම් (කුඩු බිස්නස් කරන එකෙක්ගේ perspective එකෙන්) ඌ fund කරාට වැඩක් නෑ උටත් කෙළවෙනව
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    මම කුඩු විකුණනවා නම් මගේ තරගකාරයෝ 100ක් විතර රනිල්, මයින්ත එක්ක ඉන්නවා නම් මගේ බෙස්ට් ම ඔප්ෂන් එක අනුර
    සමාන්‍ය මනුස්සයෙක් විදියට ඔයා හිතුවට මට මොන්ගල් කියලා ඇත්තටම මට නිතරගයෙන් දිනන්න පාරක් ලැබෙනවා කියන දේ ඔයාට පෙන්නේ නෑ
    කැම්පේන් වලට මන් කෝටි ගණන් ෆන්ඩින් කරලා තියෙද්දි, අන්රයියා බලේට ආවොත් මගේ තරගකාරයෝ එකින් එක පිලිවෙලට සීන් එකෙන් අයින් වෙද්දිෙ මට දැනෙන සතුට? අනික මන් දන්නවා රට යන විදියට අන්රයියට ලොකු අවස්තාවක් තියෙනවා කියලා

    ඔයා මෝඩ වෙන්න පුළුවන්. හැබැයි බිස්නස් කරන මම මෝඩ නෑ. මම යනවා අන්රයියා එක්ක ගමනක්
    මම නතර වෙන්නේ ලංකාවෙම කුඩු කින්ග් වෙලා. හැබැයි මම දන්නවා මොන කතන්දර කිව්වත් මාව ඇතුලට දාන්නේ නෑ කියලා
    මගේ කුඩු සුපුරුදු පරිදි ඉන්දියාවෙන් බෝට්ටුවෙන් ආව විදියටම නිවුස් වල කියනවා. මම රාජ්‍ය අනුගහය එක්ක බඩු ගේනවා
    මොකද මගේ සල්ලි වලින් කරපු කැම්පේන් තියෙනවා. මන් එවා වමාරනවද? නෑනේ නෑනේ
    එයාලා වමාරනවද? ඒත් නෑනේ
    El chapo මතක් උනා මිට්ටෝ
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ඕක තමයි උබට තේරෙන්නේ නැත්තේ මෙච්චර කියලත් .
    ඔය කුඩු අයින් කරනවා කියන කතාව කියන්නේ ගැලරියට බන් . ඕවා හැම දෙස්පාලුවම කියනව ගැලරිය චුන් කරන්න , චන්දෙ ගන්න .
    නන්දසේන ගේනකොට කොහොමද හිතුවේ ? කුඩ්ඩෝ පාතාලේ ඉවරයි කියලා හිතුවේ . අඩුම ගානේ නාමල් ටවත් ගෝටා එක්ක නටන්න බෑ කියලා හිතුවේ .
    උබලා හැමදාම උන් හදන කතාවට රැවටෙන එක ඒකට සාපේක්ෂව ඔය දේවල් කියන්නේ . උන් කියන කතාවට සාපේක්ෂ ව ඒක ඇත්ත කියලා මුලින්ම හිතාගෙන මොන ලොජික් ද බන් දාන්නේ ?? එතනින් අයින් වෙලා ඒක දිහා බලපං .

    ඌ කුඩු අයින් කරන්න ආව කියන එක ඌ කියලා උබ විශ්වාස කරන් ඉන්න එකක් විතරයි .

    එහෙම දේවල් වෙන්නේ නෑ . ඒක උබ දන්නේ නැති උනාට fund කරන උන් දන්නවා හරි තත්වේ .
    උඹලා රැවටුනාට වෑල්ඩින් නන්දේට මම නම් රැවටුනේ නෑ ඔය කොයි අයිය ගැනත් අපි නම් හොදට දන්නවා. මං පලවෙනි ඡන්දේ ඉදන් ජෙප්පොන්ට දාපු 3% එකෙක්. හැබැයි එදා ඡන්දේ දාපු අරමුණයි මේ අන්තිම ඡන්දේ දාපු අරමුණයි දෙකක්

    fund වෙන හැටි උඹ දන්නවද
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,106
    19,675
    113
    Miami
    කරනවනම් හොඳයි..👍👍

    මොන බොරු කථාද බං ඔය..අැමරිකාවේ යුරෝපයේ කුඩු තියෙන්නේ දූෂිත දේශපාලුවෝ නිසාද?..
    මොනම දේකට හරි ඉල්ලුමක් තියෙනවනම් මේ ලෝකේ, ඒ ඉල්ලුම සපුරන්න ක්‍රම බිහිවෙනවා. එන්ඩ් කස්ටමර්ස්ල වෙන කුඩුකාරයො නැති වෙනකන් කුඩු නැති වෙන්නෙ නෑ. කුඩුකාරයො කියන්නෙ එහෙම සමාජ ප්‍රශ්නයක් පිටතට පෙන්නන ඉන්ඩිකේටර් එකකුත් නෙමෙයි, මොකද ධන කුවේරයොත් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය පාවිච්චි කරනව.

    ඒ රටවල් වල ඩ්‍රග්ස්, ගණිකාවො, වෙපන්ස්, නීති විරෝධී බිස්න්ස් ගොඩක් කෙරෙන්නෙ කාටෙල්, මාෆියා, ගැන්ග්ස් වගේ අපරාධ සංවිධාන හරහා. උන්ට තියෙන සල්ලි, සම්පත් එක්ක උන්ට වැඩ කරන්න දේශපාලුවන්ගෙ ආශිර්වාදය ඕනෙත් නෑ. දූෂිත දේශපාලුවො නිලධාරින් කියන්නෙ දැලේ හිල් විතරයි, උන්ගෙ වැඩ පහසු කරන්න ඉන්න. අනිත් අතට ඩ්‍රග්ස් එහෙම සප්ලයි කරන පොඩි රටවල් වල ආර්ථිකේට ලොකු සපෝට් එකක් තියෙනව ඒවයින්. කොලොම්බියාවෙ එහෙම රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක් කොකේන්. 80 ගණන් වල මුල එස්කොබාර්ගෙ කාලෙ ඉඳල ඒක එහෙමයි. දුෂිත දේෂපාලකයො කියන්නෙ එක factor එකක් විතරයි. තව ගොඩක් දේවල් තියෙනවා ඒ බිස්නස් පවතින්න හේතු වෙන.
     
    • Like
    Reactions: sarika406

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,308
    113
    Narcissistic Sociopath Manipulator
    හෙරොයින් ඉස්සර තරං කොලිටි නැහැ. දැන් 80% වගේ ලැක්ටෝස් කලවන් කරලා තියෙන්නෙ. ඇෆ්ගනිස්ථානේ මියන්මාරේ වගේ රටවල් ඔච්චර ලගින් තියාගෙනත් මුන්ට හරියට සප්ලයි එකක් ගහන්න බැරි හැටි.