එහෙම දන්නේ නැත්තන් කටවහන් හිටපන් බං ඒවාට සාක්ෂි එකතු කරන්න ඔනේ iron clad evidence එක්ක උසාවියට යන්න ඔනේ (ගොඩක් නඩු උසාවියට දාලා අයින් කරගත්ත ඒවා නැත්තන් technical reasons වලට විසි වෙච්ච එවා, නීතිපතිට උනත් එහෙම උසාවියේ කාලය නාස්ති කරන්න බෑ) ඒක හින්දා සැක පිට අත්තඩංගුවට අරන් ඇප අරන් ගෙදර යන්න...