සජියා රනිල් සදහටම අනාතයි වගේ නෙද

Truth seeker 2020

Well-known member
  • Sep 29, 2019
    1,385
    1,987
    113
    Dr. හාන්ස් කොහෙද ගෝඨා එක්ක හිටියේ?
    කුමාර ගේ ඩිජිටල් උපදේශක, හාන්ස් විසින් රටට කළ සේවයෙන් බිඳක් :

    1. රාජපක්ෂ බලය පාවිච්චි කර, එවකට තිබූ CBN sat බිය ගන්වා එය රටින් පන්නා දමා පසුව එය dialog ටීවී බවට පත් කර ගැනීම.

    2. තාජුඩීන් ඝාතන පරීක්ෂණ මෙහෙයවද්දි dialog ආයතනය සතුව එම දින වලට අදාල දුරකථන දත්ත මැකී ඇතැයි උසාවියට බොරු සාක්ෂි දී මිනීමරුවන්ව ආරක්ෂා කිරීම.

    3. රාජපක්ෂලා පරාජය වී මෛත්‍රිපාල බලයට පත් වූ විගස, මෛත්‍රීපාල සම්බන්ධ පුවත් සහ රාජපක්ෂලාට විරුද්ධ පුවත් dialog කෙටි පණිවිඩ පුවත් සේවයෙන් ඉවත් කිරීම.

    4. ගෝඨාභයට උපදෙස් ලබා දුන් ආර්ථික උපදේශන කමිටුවේද සාමාජිකයෙකු වීම.

    @HallowMan @haunte @handley @Cypress තව ඕනෙ ද?🥱
     

    Attachments

    • Screenshot_20241101_170956_edit_104635954673468.jpg
      Screenshot_20241101_170956_edit_104635954673468.jpg
      391 KB · Views: 41
    • Screenshot_20241101_171015_edit_104655852139086.jpg
      Screenshot_20241101_171015_edit_104655852139086.jpg
      629.7 KB · Views: 41
    • Screenshot_20241101_171028_edit_104674745336006.jpg
      Screenshot_20241101_171028_edit_104674745336006.jpg
      204.9 KB · Views: 40
    • Screenshot_20241101_171214_edit_104703991478651.jpg
      Screenshot_20241101_171214_edit_104703991478651.jpg
      747.2 KB · Views: 44
    • Screenshot_20241101_171221_edit_104717244432552.jpg
      Screenshot_20241101_171221_edit_104717244432552.jpg
      604.7 KB · Views: 42
    • Screenshot_20241101_171243_edit_104735340483118.jpg
      Screenshot_20241101_171243_edit_104735340483118.jpg
      164.8 KB · Views: 41
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,769
    113
    හස්තිශෛලපුර
    එතකොට සිරසෙ සුරංගත් මහරාජාගේ plan එකක් වෙන්න බැරිද?
    අනික මහරාජා ඒ ලෝකේ ඉඳන් ගහන plan මේ ලෝකෙට එවන්නේ කවුරු අතේ වෙන්න පුළුවන් ද?
    Ow oi.. ekama plan eka.. marichcha eka gena newe kiyanne miniho. Uge putha gena..

    Uge puthai charithui bokke fit dekak
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    He won't win over any new voters who didn't already vote him in the presidential election so what's the point?
    No machang there is a chance of getting new votes from පාරම්පරික කැපුවත් කොළ peeps cuz Ranil is out of the game. BTW SJB won't have a chance of getting over than 50 MP seats.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,754
    4,996
    113
    මේ ඡන්දෙ දිනන එක නම් ගේමක් නෑ. දැන් තියෙන්නෙ හොඳට ප්ලෑන්කරල ඉස්සරහ වැඩටික හොඳට කරල අබල දුබල හොරුටික අතුගාලම දාල. රටට යමක් කරන එක.
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    චන්දෙ ලබන සතියේ කියලවත් ගානක් නෑ ගොඩක් උන්ට..

    සජබේ රැස්වීම් කරේ නැති උනාට උන්ට දිස්ත්රිකෙකින් අඩුම 2ක් වත් වදිවී...කොලබ, නුවරඑළිය, නුවර වගේ පැති වලිනම් ඊට වැඩිය වැටෙන්න පුළුවන්.. උපරිම උන්ට 40-50 අතරේ එයි..
    ස්වාදීනව ඉල්ලන රංජ, ඩිලීට් ජයවීරට එහෙම සැලකියයුතු ආසන ගානක් එයි කියල හිතෙනවා (10-15ක් වගේ එකතුව)... පොහොට්ටු, සිලින්ඩර් සෙට් එකට වැඩිය ගනී කොහොමත් අර ඩබල.
    උඹල වෙනම reality එකකද බං ඉන්නේ? ප්‍රදේශීය සභාවක ඇරෙන්න උන්ට එකක් ගන්න එකත් ගේමක් :ROFLMAO:
     
    • Like
    Reactions: snm1990

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    Samanupathika kramaya nathi unoth, Samagi balawegayak kiyala ekak nattatama nathi wela yay
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    MHD8RkX.png
    MHD8RkX.png

    මාත් දැක්කා... මාලිමාව තමයි ගොඩක් එලිමහනේ ලොකු රැස්වීම්, ග්‍රාමීයව කුඩා රැස්වීම් හැම එකක්ම කලින් වගේම තියන්නෙ..
    රනිල් ලොක්කා ජනාධිපතිවරනයට ගිය නගර දිහා පුකෙන්වත් බලනවා කියලා පේන්නෙ නෑ...
    අනිත් අය ගොඩාක් ගෙවල් ඇතුලෙ පොඩි පොඩි රැස්වීමක් දෙකක් තමයි.
    දිලිත් ලොක්කගෙ නම් ටිකක් වැඩිපුර සෙනග ඉන්නවා එලිමහන් රැස්වීම් එහෙමත් තියනවා..