Update : physical SIM එක eSIM එකකකට හරවගත්තහම physical SIM එක වැඩ කරන්නෙ නැතුව යනවා. ආයි physical SIM එකක් ගන්න නම් communication එකකට යන්න වෙනවා.
ගිහින් කියන්න eSIM එක අයින් කරලා physical Sim එකක් දෙන්න කියලා. අයි ඩී එකත් අරං යන්න සිම් එක ගත්තු. රු 200 යි ගත්තේ. මම හච්. එවලෙම සිම් එක ඇක්ටිව් උනා.