සිම් එකේ සල්ලි කැපෙන එක නවත්තගන්න

mamaisamare

Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    ඩයලොග් සිම් එකේ ඩේට කැපෙන එක නවත්තගන්න මේ කෝඩ් එක ගහන්න.
    #678*3*9*1#

    Customer service call karala complain karapan kapuna ewath ellapan godak welawata denawa.
    කතා කලා උන් කීවා ප්‍රයිවට් dns off කරගන්න කියලා. වැඩේ කියන්නෙ මං සිම් එක පාවිච්චි කරන්නෙ රව්ටරේකට දාලා. ෆෝන් එකේ නෙමේ
    ------ Post added on Sep 1, 2023 at 2:23 PM
     
    • Like
    Reactions: SLKolla2020

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    mike-o%27hearn-baby-dont-hurt-me.gif
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    කතා කලා උන් කීවා ප්‍රයිවට් dns off කරගන්න කියලා. වැඩේ කියන්නෙ මං සිම් එක පාවිච්චි කරන්නෙ රව්ටරේකට දාලා. ෆෝන් එකේ නෙමේ
    යන්නෙ කොහෙද මල්ලෙ පොල් ඉන් ඇක්ෂන් 🙃

    අර උන්ගෙ cliq app එකට රෙජිස්ටර් වෙන්න එතකොට බ්ලොක් වෙනවා
     
    • Like
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    දාන data package එකේ ගාණට විතරක් සල්ලි දාන්න. Online recharge හදාගන්න.
    මම නම් අවශ්‍ය packages ටික activate කරලා තව රුපියල් 10ක් විතරයි balance තියාගන්නේ, ඒකත් කාටහරි mesg කරන්න උනොත් කියලා. එක සැරයක් රුපියල් 300 ගානක් කැපිලා තිබ්බා complaint දැම්මට refund නම් හම්බ උනේ නැහැ.
    ඩේටා පැකේජ් එක ඉවර උනහම සල්ලි ටිකත් කැපිලා යනවනේ.. මේක නවත්තගන්නෙ කොහොමද? සිම් එක හච්.
    ☝️☝️☝️
     
    • Like
    Reactions: pradeeplk1025

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඩයලොග් සිම් එකේ ඩේට කැපෙන එක නවත්තගන්න මේ කෝඩ් එක ගහන්න.
    #678*3*9*1#

    කතා කලා උන් කීවා ප්‍රයිවට් dns off කරගන්න කියලා. වැඩේ කියන්නෙ මං සිම් එක පාවිච්චි කරන්නෙ රව්ටරේකට දාලා. ෆෝන් එකේ නෙමේ
    ------ Post added on Sep 1, 2023 at 2:23 PM
    DNS කතාව බොරු
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මම නම් අවශ්‍ය packages ටික activate කරලා තව රුපියල් 10ක් විතරයි balance තියාගන්නේ, ඒකත් කාටහරි mesg කරන්න උනොත් කියලා. එක සැරයක් රුපියල් 300 ගානක් කැපිලා තිබ්බා complaint දැම්මට refund නම් හම්බ උනේ නැහැ.

    ☝️☝️☝️
    ඕක තමා practical ම විදිය. මම data වලට වෙනම SIM එකක් තියාන ඉන්නෙ ඒකයි. ඒකට මාසෙට අදාල online recharge කලා, එවෙලෙම අදාල package එක activate කලා, වැඩේ ඉවරයි. Data plan එක ඉවර වෙනවද නැද්ද බලන්න පුළුවන්, ඒක හරි. ඒත් අරකටයි මේකටයි ගගා සල්ලි කපන්න බෑ නෙ. කපන්න සල්ලි නෑ නෙ. මාත් සෑහෙන්න කෙලවගෙන තමා අන්තිමේදි ඔය විදිය කරන්නෙ දැන්.
     
    • Love
    Reactions: SLKolla2020

    mamaisamare

    Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    මං ආයි පාරක් කතා කරලා බැලුවා හච් එකට. වැඩේ හරි දැන්. එයාලට තමා ඒක ඔෆ්ෆ් කරන්න පුලුවං. ඩයලොග් වල නම් අපිටම කෝඩ් එක ගහලා කරගන්න පුලුවං