වැස්ස වෙලාවට අඳින්න හොඳ මෝටර්සයිකල් ජැකට් එකක් ගන්න තැනක් කොහෙද තියෙන්නෙ කොලඹ අවට?
ඉස්සරනම් බත්තරමුල්ලෙ තිබ්බ decathlon එකේ හොඳ බ්රෑන්ඩඩ් රේන් කෝට් එහෙම තිබ්බා. දැන් ඒකත් නෑනේ..