Driving License Renewal -2023 September

mamaisamare

Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    මගෙ Licence එක expire වෙනවා ලබන සතියේ. පදිංචිය කොලඹ.

    මොකක්ද procedure එක? Appointment දාන්න ඕනිද අපි යන්න කලින්
    කීයටද යන්න ඕනි? කොහෙටද යන්න ඕන?

    කෙලින්ම වේරහැර යන්නද? නැත්තම් නුගේගොඩින් මුලින්ම මෙඩිකල් එක අරගන්නද?

    ළඟදි renew කරගත්ත කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්න.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,724
    5,669
    113
    නුගේගොඩින් මෙඩිකල් එක අරන් වේරහැර යන්න. දැන් ඇපඔයඉමන්ට් නැහැ. One day දාන්න එපා පොලිම.
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මගෙ Licence එක expire වෙනවා ලබන සතියේ. පදිංචිය කොලඹ.

    මොකක්ද procedure එක? Appointment දාන්න ඕනිද අපි යන්න කලින්
    කීයටද යන්න ඕනි? කොහෙටද යන්න ඕන?

    කෙලින්ම වේරහැර යන්නද? නැත්තම් නුගේගොඩින් මුලින්ම මෙඩිකල් එක අරගන්නද?

    ළඟදි renew කරගත්ත කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්න.
    දැන් appointments නැහැ. පෝළිම් පැනීමේ හැකියාවට මුල් තැන දීපු system එක ආපහු යන්නේ.
     
    • Like
    Reactions: RottenCOLT

    maverick44

    Well-known member
  • Dec 10, 2021
    662
    694
    93
    1. License card aka expire wela nam , nugegoda medical aka Karala RMV yanna , dawal 1 pm wage yanna senaga naa udeta thama rush aka. Un temporary license kole dei.

    2. License kole nam expire wela thiyanne , Un renew karanne na, gazette aka print karanna kiyanawa , two years extend Karala thiyenne .
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,505
    5,693
    113
    කාඩ් ගන්න උදේම පෝලිමට යන්න ඔනේ 7-7.30, රටයනවනම් ටිකට්ස් වීස පෙන්නුවම වෙනම පෝලිමකින් යනවා.
    නැත්නම් හොරෙකුට සල්ලි පුදන්න ඔනේ.

    එක දවසෙන් ගන්නනම්
    2න්නෙක් යන්න උදේම වේරහැරට, මෙඩිකල් ගන්න එකා 7.30 පටන් ගන්න නිසා ඉක්මනට ගන්න පුලුවන් අනිකා සේම්ඩේ පෝලිමේ.
    ප්‍රින්ට් වෙන්න කොහොමත් පැය 2-3 යනවා, ආමි එක මේ මාසෙ යන්න ඔනේ, මෙට්‍රොපොලිටන් ආයිත් එයි, එතකොට ඔය කොල මගුල් ඉක්මනට ඉවරවෙයි

    කොලේ ගන්න නම් හවස් වෙලා පලයල්ල සෙනග නෑ.
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    Mageth month end expire wenwa

    Medical kalin dawasaka karagena Werahera yanna kiyala thenaka dekka.
    easy kiyala.. eChannelling ekenuth puluvanlu medicle booking daganna
     

    Roxzlazan

    Member
    Jul 12, 2011
    9
    5
    3
    kalin dawsaka nugegodin medical eka argaena wena dawsaka ude 6ta wage RMV ekata giyoth license renew karala card eka edatama ganna pluwan. (palaweni 200 ta witrai license card eka denne anith ayata paper eka denne)
     
    • Like
    Reactions: BarakOsama