Drone වැඩ කරන්නේ කොහොමද - Part 01
අද වෙනකොට Drone එකක් කියන්නේ මොකක්ද කියලා නොදන්නා කෙනෙක් නැතිතරම් ඒ තරමටම ලොකු කුඩා හැමෝම Drone එකක් කියන්නේ මොකක්ද කියල දන්නවා :P. ඒ වගේම තමයි අද වෙලදපොලේ විවිධ වර්ගයේ හා විවීධ ප්‍රමාණයේ drone දකින්නත් පුළුවන්. ඒවගේම විනෝදාස්වාදය සදහා රු.6,000 සිට රු.20,000...