Youtube video downloading අවුල....

Dakshina Hettiarachchi

Junior member
  • Apr 25, 2013
    91
    86
    18
    මම විඩියෝ ඩවුන්ලොඩ් කරන්න පාවිච්චි කරන්නේ IDM ඒ උනාට Youtube එකේ අලුතින් දාන විඩියෝ ඩවුන්ලොඩ් කරන්න බෑ.. පරණ විඩියෝ ( ඒ කියන්නේ 2012/2013 ට පෙර දාපුවා විතරයි පුළුවන්) මොකද්ද මේකට හේතුව.. ඔයාලගෙත් මෙහෙමද Help me plzz:sorry:
     
    • Like
    Reactions: hilander

    signshop

    Well-known member
  • May 30, 2011
    12,134
    8,773
    113
    Dubai
    me web site eka use karapan. Full HD video ehema ea quality ekenma d load karanna puluwan. mage gaawa thiyenne okkoma full HD videos. ea okkoma me web site eka haraha d load karapuwa. me wenakal kisima aulak une na:yes:

    http://keepvid.com/
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙහෙම ට්‍රයි කරන්න.. සිම්පල්
    මෙන්න බලාගනින් සාම්පල් යූ ටියුබ් ලින්ක් එක
    http://www.youtube.com/watch?v=pZsrByDjg28
    දැන් උඹ youtube.com/watch?v=pZsrByDjg28 විතරක් අරගෙන මුලට ss දාන්න..
    මෙහෙම ssyoutube.com/watch?v=pZsrByDjg28

    ඔය දැන් එන්නෙ ලෙසටම වීඩියෝ ලින්ක් ටික.. එක එක කොලිටි එක්කම
     
    • Like
    Reactions: Neel_bandara

    Dakshina Hettiarachchi

    Junior member
  • Apr 25, 2013
    91
    86
    18
    මෙහෙම ට්‍රයි කරන්න.. සිම්පල්
    මෙන්න බලාගනින් සාම්පල් යූ ටියුබ් ලින්ක් එක
    http://www.youtube.com/watch?v=pZsrByDjg28
    දැන් උඹ youtube.com/watch?v=pZsrByDjg28 විතරක් අරගෙන මුලට ss දාන්න..
    මෙහෙම ssyoutube.com/watch?v=pZsrByDjg28

    ඔය දැන් එන්නෙ ලෙසටම වීඩියෝ ලින්ක් ටික.. එක එක කොලිටි එක්කම

    ela ela thnz bn.. eth bn IDM eken ganan bari ai kiyala dannwda bn ?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ela ela thnz bn.. eth bn IDM eken ganan bari ai kiyala dannwda bn ?

    මටත් ඔය පුරස්සෙම තමයි බන්..ඒකයි මමත් ඔය විසදුම හොයාගත්තෙ..ඉස්සරනම් යූටියුබ් කියල ගහන්නත් කලින් ලින්ක් එක ඩවුන්ලෝඩ් වෙන්න අහනව අයිඩීඑම්.. :baffled:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ela ela thnz bn.. eth bn IDM eken ganan bari ai kiyala dannwda bn ?

    මටත් ඔය පුරස්සෙම තමයි බන්..ඒකයි මමත් ඔය විසදුම හොයාගත්තෙ..ඉස්සරනම් යූටියුබ් කියල ගහන්නත් කලින් ලින්ක් එක ඩවුන්ලෝඩ් වෙන්න අහනව අයිඩීඑම්.. :baffled:
    Use Latest IDM version
     
    Neel_bandara

    Member
    Jun 11, 2010
    2,812
    446
    0
    Around the Wold
    මෙහෙම ට්‍රයි කරන්න.. සිම්පල්
    මෙන්න බලාගනින් සාම්පල් යූ ටියුබ් ලින්ක් එක
    http://www.youtube.com/watch?v=pZsrByDjg28
    දැන් උඹ youtube.com/watch?v=pZsrByDjg28 විතරක් අරගෙන මුලට ss දාන්න..
    මෙහෙම ssyoutube.com/watch?v=pZsrByDjg28

    ඔය දැන් එන්නෙ ලෙසටම වීඩියෝ ලින්ක් ටික.. එක එක කොලිටි එක්කම
    meka nam patta sistem eka machan.
    Rep +6