Australia හරි Canada හරි PR ගන්න

aravinda1023

Active member
  • Jan 19, 2011
    243
    30
    28
    Kadawatha - Sri Lanka
    Australia හරි Canada හරි PR ගන්න

    මචන්ලා මට මගෙ wife එක්ක Australia හරි Canada හරි PR (Permanent Residency) ගන්න බලාපොරොත්තුවක් තිබුනා. :yes:

    හැබැයි දැනට මට ගන්න පුළුවන් points ගාන Australia යන්න මදි. :growl:

    Australia වලට 489 visa එකකට නම් යන්න points ඇති. ඒත් එහෙම ගිහින් වැඩක් නැහැනෙ. :no:

    හැබැයි Canada PR ගන්න නම් points ඇති. :P

    මට දැනගන්න ඕනෙ Canada වල situation එක. :confused:

    Canada safe ද?

    Canada වල ජොබ් situation එක.

    අපි දෙන්නට තියන qualification අනුව හොඳ ජොබ් එකක් හොයාගෙන හොඳින් ජීවත් වෙන්න පුළුවන්ද?

    Canada වල දැනට ඉන්න අයට details ටිකක් කියන්න පුළුවන් නම් ලොකු උදව්වක්. :D

    මගෙ profession එක : Electronics Engineer
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Australia skill migration (PR) Qualifications

    BSc Degree + MSc Degree
    Below 32 age (Much better)
    3 years related experiences
    IELTS Score 7 above

    Machan, MSc ekak nathuwa IELTS points 8n yanna barida Skilled migration? nattan ehemanam MSc ekakata yana ekada hoda ?
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    Machan, MSc ekak nathuwa IELTS points 8n yanna barida Skilled migration? nattan ehemanam MSc ekakata yana ekada hoda ?

    IELTS 8 දාන්න පුළුවන් නම් ලේසියෙන්ම යන්න පුළුවන් :yes::yes:
     
    aravinda1023

    Active member
  • Jan 19, 2011
    243
    30
    28
    Kadawatha - Sri Lanka
    Australia skill migration (PR) Qualifications

    BSc Degree + MSc Degree
    Below 32 age (Much better)
    3 years related experiences
    IELTS Score 7 above

    MSc ekata points hambenne naha neda ban?

    Mage qualifications:

    BEng(Hons) Degree + MSc Degree
    Age 31
    3 Years related experience
    IELTS L 7.5, R 8.0, W 6.5, S 7.0

    Last edited:

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    උඹට sure ද Canada points ඇති කියල? උන්ගේ points systems දෙකක් තියෙනවා මට මතක විදියට. Eligible වෙන්න එකයි, VISA apply කරන්න තව එකයි ද කොහේදෝ. පටලගන්න එපා. උන් Express entry අඩුම අරගෙන තියෙන්නේ 450 වගේ (මතක විදියට) හැබැයි උඹේ qualifications වලට Express entry බැරි වෙන එකක් නෑ :)
     
    aravinda1023

    Active member
  • Jan 19, 2011
    243
    30
    28
    Kadawatha - Sri Lanka
    උඹට sure ද Canada points ඇති කියල? උන්ගේ points systems දෙකක් තියෙනවා මට මතක විදියට. Eligible වෙන්න එකයි, VISA apply කරන්න තව එකයි ද කොහේදෝ. පටලගන්න එපා. උන් Express entry අඩුම අරගෙන තියෙන්නේ 450 වගේ (මතක විදියට) හැබැයි උඹේ qualifications වලට Express entry බැරි වෙන එකක් නෑ :)

    Express entry direct apply karanna nam points tikak madi ban. Eth provincial nomination ekak araganna points ati. Eta passe eken express entry apply karanna puluwanne.