1. aravinda1023

    Help Understanding Govt Salary Structure

    Guys can you please help me understand government salary structure mentioned below. Rs. 667,500.00 – (24x Rs.16,020) = Rs. 1,051,980.00 Can you explain what these numbers mean? Please note this is annual salary.
  2. aravinda1023

    Scooter ගැන ප්‍රශ්නයක්

    Scooter ගැන දන්න අය පොඩි සපෝර්ට් එකක් දෙන්න ප්ලීස්. Fuel economy එක අතින් හොඳම scooter වර්ගය මොකද්ද? Honda Dio එහෙම හොඳද? Scooter එකක් ගන්න කියල බැලුවෙ. ලඟදි ගත්ත අය ඉන්නවද. මොකද්ද හොඳම brand එක?
  3. aravinda1023

    Passport Normal Service Help

    මචන්ලා Passport Normal Service දැම්මහම Passport එක එන්න කොච්චර කාලයක් යනවද? ලඟදි Passport එක normal service ගත්ත කව්රු හරි ඉන්නවද? Apply කරන දවසේදී Passport office එකෙන් කිව්වා 1 month වගේ යනවා කියල. මම Apply කලේ April 18 වෙනිදා.
  4. aravinda1023

    First Paralympic Gold Medal For Sri Lanka With A World Record

    Dinesh Priyantha wins the first Paralympic Gold medal for Sri Lanka with a new World Record
  5. aravinda1023

    ගෙවල් පේන්ට් කිරීම ගැන?

    යාලුවනේ ගෙවල් පේන්ට් කිරීම ගැන දන්න කව්රු හරි පොඩි උදව්වක් කරනවද? මට ගෙදර පිටත බිත්ති paint කරගන්න ඕනෙ. Rough surface තියන බිත්ති තියන්නෙ. මේ බිත්ති paint කරද්දී තීන්ත ගාන්න කලින් filler ගාන්න ඕනෙද? Water proofing paint එකක් ගාන්න ඕනෙද? අනික තමයි තීන්ත කවලම් කරද්දි තීන්ත වලට thinner කොච්චර...
  6. aravinda1023

    Entree Level DSLR Camera

    Cameras ගැන දන්න යාලුවො පොඩ්ඩක් උදව් කරන්න. Lowest cost ගන්න පුළුවන් Entree level එකේ හොඳම DSLR Camera එක මොකද්ද? Nikon, Canon දෙකෙන් එකක් තමයි හොයන්නෙ.
  7. aravinda1023

    Ella Trip Help

    මචන්ලා මම wifeයි මාස 10 ක පොඩි පුතයි එක්ක ලබන මාසෙ Ella යන්න හිතන් ඉන්නව. අපිට එහෙ බලන්න යන්න පුළුවන් තැන් මොනවද තියන්නේ? "Little Adam's Peak" අපිට යන්න පුළුවන් වෙයිද? කලින් ගිය අය ඉන්නව නම් comment එකක් දාල පොඩි sup එකක් දෙන්නකො ලොකු උදව්වක්.
  8. aravinda1023

    Stamp Collectors Mega Thread - මුද්දර එකතු කිරීම

    Stamp Collectors Mega Thread - මුද්දර එකතු කිරීම මුද්දර එකතු කිරීම මුද්දර එකතු කිරීම කියන්නෙ මුලු ලෝකය පුරාම ප්‍රසිද්ධ වී ඇති විනෝදාංශයක්. ලෝකය පුරාම ගත්තොත් මුද්දර එකතු කරන්නන් මිලියන 60 ක් විතර ඉන්නවා. මෙම විනෝදාන්ශයට වයස් බේදයක් හෝ පන්ති බේදයක් නැහැ. බාල මහලු හැමෝම මේ විනෝදාංශයේ යෙදෙනවා...
  9. aravinda1023

    පොදු රාජ්‍ය මණ්ඩලීය පළමු පදක්කම දිනාගනී

    පොදු රාජ්‍ය මණ්ඩලීය පළමු පදක්කම දිනාගනී ශ්‍රී ලංකාව විසින් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ තම පළමු පදක්කම මීට සුළු මොහොතකට පෙර දිනාගනන ලදී. http://nethnews.lk/article/53008
  10. aravinda1023

    Ebay Selling HELP!

    මචන්ස් ලා මට ebay selling ගැන දන්න අයගෙන් පොඩි උදව්වක් ඕනෙ. මගේ ebay account එක link කරල තියන්නෙ Sri Lankan paypal එකට. මගේ තව Malaysian paypal එකක් තියනව. මගේ ebay account එකෙන් Sri Lankan paypal එක remove කරලා Malaysian paypal එක ලින්ක් කලොත් අව්ලක් වෙයිද?
  11. aravinda1023

    වෙබ්සයිට් එකක් පටන් ගන්න keyword research කිරීම ගැන

    වෙබ්සයිට් එකක් පටන් ගන්න keyword research කිරීම ගැන මචන්ලා මම මේ ටිකේ website එකක් පටන් ගන්න keyword research කරනවා. මට පොඩි ප්‍රශ්නයක් තියනවා. niche targeted සයිට් එකකට keyword research කරද්දී උදාහරණයක් විදියට "android smartphones" වගේ niche එකකදි "android smartphones" keyword එකේ competition...
  12. aravinda1023

    ඇඩ්සෙන්ස් අකවුන්ට් මිලදී ගැනීම

    ඇඩ්සෙන්ස් අකවුන්ට් මිලදී ගැනීම යාලුවනේ මට පොඩි දෙයක් දැනගන්න ඕනෙ. Non hosted ඇඩ්සෙන්ස් අකවුන්ට් විකුණන කෙනෙක්ගෙන් ඇඩ්සෙන්ස් අකවුන්ට් එකක් මිලදී ගත්තොත් ඇඩ්සෙන්ස් අකවුන්ට් එක මගේ නමට හරව ගන්නෙ කොහොමද කියල දන්නවද? එහෙම මිලදී ගන්න එක safe ද?
  13. aravinda1023

    Camtasia Studio Tutorial

    Camtasia Studio software eken video hadanna kamathi ayata podi tutorial ekak haduwa. Video eka balala oyalage adahas kiyanna. OSeN36NDBD0
  14. aravinda1023

    Australia හරි Canada හරි PR ගන්න

    Australia හරි Canada හරි PR ගන්න මචන්ලා මට මගෙ wife එක්ක Australia හරි Canada හරි PR (Permanent Residency) ගන්න බලාපොරොත්තුවක් තිබුනා. :yes: හැබැයි දැනට මට ගන්න පුළුවන් points ගාන Australia යන්න මදි. :growl: Australia වලට 489 visa එකකට නම් යන්න points ඇති. ඒත් එහෙම ගිහින් වැඩක් නැහැනෙ. :no...
  15. aravinda1023

    IELTS Class Help

    මචන්සලා මට IELTS exam එකෙන් 7 in each band ගන්න ඕනෙ. Australia Migration වලට. මම ගිය මාසෙ exam කලා. ඒත් writing module එකට තියන්නෙ 6.5 Listening - 7.5 Reading - 8 Writing - 6.5 Speaking - 7 Overall - 7.5 මම ආපහු exam එක කරන්න ඕනෙ. මට Writing module එක හදාගන්න හොඳ class එකක් කියන්න පුලුවන්ද...
  16. aravinda1023

    HELP: හොඳ Tab එකක්

    යාලුවනේ, රුපියල් 30,000 කට විතර ගන්න හොඳ Tab එකක් කියන්නකො, ලොකු උදව්වක්. හොඳ Front සහ Rear කැමරා තියන්න ඕනෙ, මොකද මම ටැබ් එක වැඩියෙන්ම පාවිච්චි කරන්නෙ photos ගහන්න.
  17. aravinda1023

    website එකකින් earn කරන්න පුළුවන් ක්‍රම?

    website එකකින් earn කරන්න පුළුවන් ක්‍රම? මචන්ලා හොඳට visitorsල එන website එකකින් earn කරන්න පුළුවන් ක්‍රම මොනවද තියන්නෙ? Google Adsense නැතුව අනිත් ක්‍රම. මගේ site එකට adsense apply කලා මීට මාසයකට විතර කලින්. එත් තවම උන්ගෙන් කිසිම reply එකක් නැහැ බන්. කොහොමත් site එකකට adsense ගන්න පට්ට...
  18. aravinda1023

    Australia සහ Canada Migration ගැන...

    මචන්ස්ල මට Australia හරි Canada හරි PR apply කරන්න ඕනෙ. Australia වලට, Canada වලට හොඳ agentsල කව්ද ලංකාවේ ඉන්නෙ? මේ ගැන විස්තර දන්න කව්රු හරි ඉන්නවනම් කියන්න ලොකු උදව්වක්. Australia migration ගැන නම් EK එකේ හොඳ thread කීපයක් තියනව දැක්ක. එත් Canada migration ගැන විස්තර හොයාගන්න නැහැ. HELP pls...
  19. aravinda1023

    ලංකාව ගැන කියවෙන වාර්තා වැඩසටහන්

    ලංකාව ගැන කියවෙන වාර්තා වැඩසටහන් අපේ ලංකාව ගැන කියවෙන වාර්තා වැඩසටහන් කීපයක්. Nat Geo Wild | Wild Sri Lanka : Nature Documentary HD lExQP2PoDW0 Green Paradise Sri Lanka - Full Travel Documentary BBC jqi-QuuVbbs Dual Survival season 4 Episode 1 - No End in Sight Part 1 QR6Y8tSx42k...
  20. aravinda1023

    නුවරඑළියෙන් හොඳ හොටෙල් එකක්?

    නුවරඑළියෙන් හොඳ හොටෙල් එකක්? මචන්ලා නුවරඑළිය පැත්තෙ හනිමූන් කපල් එකකට යන්න හොඳ හොටෙල් එකක් කියන්න පුලුවන්ද? ගොඩක් ගණන් අඩුත් නැති ගොඩක් ගණන් වැඩිත් නැති Average Budget එකකට හරියන තැනක් තමයි ඕනෙ. :baffled: ලබන මාර්තු වල මම බඳින්න ඉන්නෙ. :D

    No contents