Passport Normal Service Help

aravinda1023

Active member
  • Jan 19, 2011
    243
    30
    28
    Kadawatha - Sri Lanka
    මචන්ලා Passport Normal Service දැම්මහම Passport එක එන්න කොච්චර කාලයක් යනවද?

    ලඟදි Passport එක normal service ගත්ත කව්රු හරි ඉන්නවද?

    Apply කරන දවසේදී Passport office එකෙන් කිව්වා 1 month වගේ යනවා කියල.

    මම Apply කලේ April 18 වෙනිදා.
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Before the current situation 1 month and 2 weeks.
    But now sometime it may take a time :yes:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,059
    52,986
    113
    Colombo
    හදිසි නම් 1ඩේ සර්විස් යන්න.නෝමල් ඒවට දෙන ප්‍රයෝරිටි අඩුයි