නුවරඑළියෙන් හොඳ හොටෙල් එකක්?

aravinda1023

Active member
  • Jan 19, 2011
    243
    30
    28
    Kadawatha - Sri Lanka
    නුවරඑළියෙන් හොඳ හොටෙල් එකක්?

    මචන්ලා නුවරඑළිය පැත්තෙ හනිමූන් කපල් එකකට යන්න හොඳ හොටෙල් එකක් කියන්න පුලුවන්ද?
    ගොඩක් ගණන් අඩුත් නැති ගොඩක් ගණන් වැඩිත් නැති Average Budget එකකට හරියන තැනක් තමයි ඕනෙ. :baffled:

    ලබන මාර්තු වල මම බඳින්න ඉන්නෙ. :D
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    බැඳල යනව නම් ටිකක් හොඳ තැනකට යන්න. Governor's Chalets එක හොඳයි. ග්‍රෙගරි වැවට මායිම තියෙන්නෙ. 12-16 අතර ගානක් වෙයි :D
     
    aravinda1023

    Active member
  • Jan 19, 2011
    243
    30
    28
    Kadawatha - Sri Lanka
    බැඳල යනව නම් ටිකක් හොඳ තැනකට යන්න. Governor's Chalets එක හොඳයි. ග්‍රෙගරි වැවට මායිම තියෙන්නෙ. 12-16 අතර ගානක් වෙයි :D

    තෑන්ක්ස් මචං. ඒ හොටෙල් එක පට්ට ලස්සනයි බන්. ගාන තමයි ටිකක් සැර. එත් ට්‍රයි එකක් දීල බලන්න ඕනෙ.
     
    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    Hotel Toppaz Breeze
    per room 3800
    2km to nuwara eliya town
    but food pitin gann eka worth hotel eken gannawata wada
    room ekanam hoda, hot water and shape place
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    බැඳල යනව නම් ටිකක් හොඳ තැනකට යන්න. Governor's Chalets එක හොඳයි. ග්‍රෙගරි වැවට මායිම තියෙන්නෙ. 12-16 අතර ගානක් වෙයි :D

    මචං මේ කෑම බීම වියදම් එක්කද ?
     
    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    සීබෑන්ක් රෙස්ට් යන්න.
    http://www.ceybankholidayhomes.com/

    විස්තර සයිට් එකේ නම්බර්ස් වලට කතා කරලාම ගන්න. හනිමුන් එකකට ගැළපෙනවා. ටවුන් එකට-වැවට එච්චර දුරක් නෑ (විනාඩි 2-3). පයින් යන්න පුලුවනි.ප්‍රධාන පාරෙමයි තියෙන්නෙ.
     
    Last edited:

    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    tripadvisor එකේ රිවිව් බලන්න. හැබැයි ඉන්දියන්කාරයින්ගෙ රිවිව් කියවලා ඒවා හිතට ගන්න එපා. මම දැක්කා නුවරඑළියෙ හොටෙල් එකකට ඉන්දියන් කාරයෙක් දාලා තිබුනා ඒසී නෑ කියලා. ඒ හොටෙල් එක හැම කාමරේටම හීටර් තියෙන එකක්.

    http://www.ceybankholidayhomes.com/

    http://www.teabush-hotel.com/home.php
     
    aravinda1023

    Active member
  • Jan 19, 2011
    243
    30
    28
    Kadawatha - Sri Lanka
    tripadvisor එකේ රිවිව් බලන්න. හැබැයි ඉන්දියන්කාරයින්ගෙ රිවිව් කියවලා ඒවා හිතට ගන්න එපා. මම දැක්කා නුවරඑළියෙ හොටෙල් එකකට ඉන්දියන් කාරයෙක් දාලා තිබුනා ඒසී නෑ කියලා. ඒ හොටෙල් එක හැම කාමරේටම හීටර් තියෙන එකක්.

    http://www.ceybankholidayhomes.com/

    http://www.teabush-hotel.com/home.php

    Thanks machan. Mama check karala balannam.
    Habai Tea Bush Hotel eka nam e dawas tike Sold Out ban.
     
    Last edited: