1. Radical78

    ලංකා ඉදිරි දේශපාලනේ කොහොම ගේමක් ගහයිද?

    එහෙම කිව්වේ රනිල් යූඑන්පී එකේ කිසිම පැරදුන මංත්‍රී කෙනෙක්ට ජාතික ලයිස්තු දෙන්නේ නැහැ කිව්වා, ඒත් ඒක කඩලා පොරම ආවා, ඒ ආවෙත් ඩීල් එකකට, ඒක කාලෙක ඉදලා තිබ්බ ප්ලෑන් එකක්, ඇත්තටම යූඑන්පී පොහොට්ටු කියලා දෙකක් නැහැ, ඒක වෙනම ලියාපදිංචි වෙලා තියෙනවා විතරයි දෙපාර්තමේන්තුවේ, අනිත් එක රනිල් පත් වුන විදිය...
  2. Radical78

    ලංකා ඉදිරි දේශපාලනේ කොහොම ගේමක් ගහයිද?

    ඇත්තටම යූඑන්පී එකෙන් පත් උනේ නැහැ, පත් උනේ පොහොට්ටුවේ චන්ද 134 කින්, එතන කීප දෙනෙක් පොහොට්ටු නොවෙන අය ඉන්න ඇති, අනික යූඑන්පී එකෙන් ආපු කෙනා මහජන චන්දෙකින් ආපු කෙනෙක් නෙමෙයි, මහජන චන්දෙකින් කවදාවත් ආයෙ එන්නෙත් නැහැ, මිනිස්සු හැදිලා කියනවා නෙමෙයි, ඒත් ඉම්පෲ වෙලා තියෙනවා සපේක්ෂව
  3. Radical78

    ලංකා ඉදිරි දේශපාලනේ කොහොම ගේමක් ගහයිද?

    අවුරුදු ගාණකට පස්සේ දේශපාලනේට අදාල පෝස්ට් එකක් දාන්න යන්නේ.. දේශපාලනේ පට්ට විදියට එපා වෙලා හිටියේ.. ඒත් පොඩි දේවල් ටිකක් කියන්න ලියනන් හිතුවා.. අපි දන්න විදියට සහ ව්‍යවස්ථාවට අනුව 2024 ඒ කියන්නේ මේ අවුරුද්දේ ජනාධිපතිවරනයක් තියෙනවා, රනිල් කියන විදියට ජනාධිපති සහ මහ මැතිවරණ දෙකම තියෙනවා, එහෙම...
  4. Radical78

    රංගන ශිල්පී සුමින්ද සිරිසේන අභාවප්‍රාප්ත වෙයි

    අපි හැදුනු වැඩුනු පරම්පරාවේ එක එක පුරුක් ගැලවෙමින් යනවා... ඉන්න ඕන මිනිස්සු මැරෙනවා.. මැරෙන්න ඕන උන් යහතින් ඉන්නවා.. සුබ ගමන් සුමින්ද සිරිසේන මහත්මයාණෙනි ඔබට..
  5. Radical78

    Zoom උදව්වක්

    Bump
  6. Radical78

    Gypsies old members

    නම මතක නැහැ බං.. ඒත් රිදම් හෝ කීබෝඩ් ගැහුවා වගේ මතක.. 90 ගනන් වල ජිප්සීස් එකේ හිටියේ.. මට මතකයි මේ සිංදුව ජාතික රූපවාහිනියෙ ඉස්සෙල්ලම ගියේ 94 ඡන්දෙ දවසෙ..
  7. Radical78

    Zoom උදව්වක්

    මචං මම මෙච්චර කාලෙකට සූම් මීටින් ගොඩකට පාටිසිපේට් කරලා තිබ්බට හොස්ට් කරලා නැහැ, දැන් අපේ ක්ලබ් එකක එක්ස්කෝ කමිටි එකේ සූම් මීටින් එකක් මට හොස්ට් කරන්න වෙලා.. මම ඉන්විටේෂන් ලින්ක් එක හදාගත්තා.. මේකෙ 20ක් ඉන්නවා.. මට තියෙන ප්‍රශ්නෙ විනාඩි 40යි ෆ්රී දෙන්නේ කියලා තියෙනවා.. ඒක එහෙමද? ඊට පස්සේ අපිට තව...
  8. Radical78

    Headlight එලිය මදි 😩

    ෆේස්බුක් එකේ මෝටර් කාර්මික දැණුම කියලා ගෲප් එකක් තියෙනවා, ඒකෙන් අහලා බලන්න, නැත්නම් කෝසල එදිරිසිංහ කියලා ඩයල් එකක් ඉන්නවා උගෙන් අහලා බලන්න, මම කියවපු විදියට ඔරිජිනල් එන බල්බ් එක වෙනුවට වෙන බල්බ් දැම්මම මොනවා හරි ප්‍රශ්න එනවා කියලා තිබ්බා වගේ මතකයි, ඒකට සොලියුෂන් එකකුත් කියලා තිබ්බා
  9. Radical78

    ලෙදර් බෝල් ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙනවද?

    දැනටත් ඩිවිෂන් 3 සෙල්ලම් කරනවා..
  10. Radical78

    Ginger Grammar උදව්

    Ginger Grammar එක ෆ්රී යූස් කරන්න විදියක් තියෙනවද ගයිස්? ග්‍රැමර්ලි තියෙනවා.. ඒත් ජින්ජර් තමයි සෙට් වෙන්නේ.. ඒක යූසර් ෆ්රෙන්ඩ්ලි.. වෙන හොද එකක් තියෙනම් රෙකමන්ඩ් කරන්න ප්ලීස්
  11. Radical78

    QR සාපය අහෝසි කළ වීරයා..

    ශෙඩ් කාරයන්ට ටැක්ස් වලින් ලිස්සලා යන්න බෑ.. මොකද උන් තෙල් ගන්නේ රජයෙන්.. ශෙඩ් කාරයෝ සතේට ටැක්ස් ගෙවන්න ඕන.. ඒ රිපෝට් ඔක්කොම ඉන්ලන්ඩ් රෙවෙනිව් යනවා.. ලුබ්‍රිකන්ට්ස් වලින් හංගන පොඩි ගානක් තමයි.. රනිල් 30% වැඩි කරපු නිසා මේපාර දොඹෙන් යන්න ටැක්ස් ඇවිල්ලා තියෙන්නේ..
  12. Radical78

    පොඩි සිස්ටම් එකක් ඕන එක්සෙල් වෙනුවට

    ඔව් මචං, දැනට තියෙන ටික එන්ටර් කරන්න ඕන, ඒක නම් මට ටේබල් එක ඉන්ටග්‍රේට් කරලා හරි මැනුවල් හරි කරගන්න පුළුවන්
  13. Radical78

    පොඩි සිස්ටම් එකක් ඕන එක්සෙල් වෙනුවට

    ගූගල් ශීට් එකේ ගහලා තියෙන්නේ මචං.. කොහොමද කරන්නේ? පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?
  14. Radical78

    පොඩි සිස්ටම් එකක් ඕන එක්සෙල් වෙනුවට

    එන්ටර් කරන්නයි හොයාගන්නයි ලේසි වෙන්න මචං..
  15. Radical78

    පොඩි සිස්ටම් එකක් ඕන එක්සෙල් වෙනුවට

    මේක බොහොම පොඩි සමිතියක්. මට තමයි මේ වගකීම ඇවිල්ලා තියෙන්නේ දැන්, ඉස්සෙල්ල හිටපු ට්‍රෙශරර් ටහ්මයි එක්සෙල් එකක් මේන්ටේන් කරලා තියෙන්නේ, එහෙම බජට් එකක් අයින් කරන්න බැහැ බං.. ඒකයි අවුල, මේක තනිකරම මගේ ලේසියට හොයන එකක්..
  16. Radical78

    පොඩි සිස්ටම් එකක් ඕන එක්සෙල් වෙනුවට

    අපේ පොඩි සමිතියක් තියෙනවා, ඒකෙ 100 කට ආසන්න සාමාජික පිරිසක් ඉන්නේ, ඒකෙන් මාසිකව මුදලක් එකතු කරනවා. දැනට ඔය සාමාජික මුදල් ලැබුනම ඒවා එක්සෙල් ශීට් එකක තමයි අප්ඩේට් කරන්නේ.. මට මේකට පොඩි සිස්ටම් එකක් නැද්ද සාමාජිකයගේ නම හෝ උගේ ගෙදර නොම්මරේ ගැහුවම විස්තර එන? එක්සෙල් ශීට් එකේ තියෙන්නේ උගේ නම, ෆෝන්...
  17. Radical78

    ජා-ඇල K Zone අවසන් ගමන්

    ඒකත් ශුවර් කරන්න බැහැ තමයි, මහබාගෙ ප්‍රයිම් අපාට්මන්ට් එකක් තියෙනවා ඒකත් ගොඩක් විකිණිලා නැහැ, කේසෝන් එක හරියෙ සාමාන්‍ය තට්ටු 2 ගෙවල් කෝටි 4ක් වගේ වෙනවා, මෙතන අපාට්මන්ට් එකක් කෝටි 2ක්-3 කට වගේ දුන්නොත් ගනී.. ඇත්ත.. ජාඇල එන්ට්‍රන්ස් එකට යද්දි ජාඇල බ්ලොක් එක, කෙරවලපිටි යද්දි කදාන මහබාගෙ බ්ලොක් එක..
  18. Radical78

    ජා-ඇල K Zone අවසන් ගමන්

    අපරාදෙ මේ ලඟදි සිලෝන් ෆර්නිචර්ස් එකකුත් දැම්මා ඕකෙ.. ඕක ඉඩම පිටිපස්සටම තියෙනවා.. ලොකු අපාට්මන්ට් ප්‍රොජෙක්ට් එකක් කරන්න පුළුවන් පාක් එකක් එක්ක පූල් එහෙම ගහලා, අනේ මංදා මේ කාලෙ බිස්නස් නම් එකක්වත් හරියන්නේ නැහැ.. ගොඩක් ඒවා ලොස්..
  19. Radical78

    Asur (season 2) ❤️‍🔥

    අසූර් හාඩ් කෝඩ් එකක් සිනෙසබ් ලා දානකම් බලාගෙන හිටියේ.. ටීවී එකේ බලන නිසා හාඩ්කෝඩ් බලන එක ලේසියි.. නැත්නම් ලැප ටීවී එකට ගහන්න ඕන හැමවෙලේම.. හාඩ්කෝඩ් සිංහල සබ් දෙන්නේ සිනෙසබ්ලා විතරද? උන්ගේ වැඩ කොලිටි
  20. Radical78

    Mi Band 8 ද haylou solar plus rt3 ද හොඳ? | smart watch

    එම් අයි එක යූස් කරනවා ගොඩක් කල් ඉදලා.. එම් අයි එක මේ ජනවාරි ගත්තේ.. පට්ට

    No contents