ලංකා ඉදිරි දේශපාලනේ කොහොම ගේමක් ගහයිද?

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අවුරුදු ගාණකට පස්සේ දේශපාලනේට අදාල පෝස්ට් එකක් දාන්න යන්නේ..
    දේශපාලනේ පට්ට විදියට එපා වෙලා හිටියේ.. ඒත් පොඩි දේවල් ටිකක් කියන්න ලියනන් හිතුවා..

    අපි දන්න විදියට සහ ව්‍යවස්ථාවට අනුව 2024 ඒ කියන්නේ මේ අවුරුද්දේ ජනාධිපතිවරනයක් තියෙනවා,
    රනිල් කියන විදියට ජනාධිපති සහ මහ මැතිවරණ දෙකම තියෙනවා,
    එහෙම නම් මොකද්ද මේ කතාව?

    මෙහෙම මැතිවරණ කටේ තියාගෙන බඩුමිල, ටැක්ස්, වැට් වැඩි කරයිද? එහෙම කරන්න නම්
    දේශපාලනේ කරන්නේ කිසිම සෙන්ස් එකක් නැති උන් වෙන්න ඕන..
    ඒත් ඒක එහෙම නෙමෙයි දැන් පාලනේ ඉන්න අලි පොහොට්ටු ලොක්කෝ දෙන්නම
    දේශපාලනේ ඉන්න ලොකුම අන්ඩපාලයො දෙන්නා..

    එහෙනම් ඇයි මේ අස්සේ මෙහෙම මහජනතාව ගැන සත පහකටවත් නොහිතා මෙහෙම බර දාන්නේ..
    ඒ ගැන මගේ අදහස තමයි මම කියන්න යන්නේ..
    ඒක කෙටියෙන්ම කියන්නම් වැඩට යන්න ඕන නිසා වෙලාව මදි..

    රනිල්ගේ ආණ්ඩුව දිගට හරහට බඩු මිල වැඩි කරනවා, ටැක්ස් වැඩි කරනවා, වැට් ගහනවා,
    මිනිස්සුන්ගේ පඩියෙනුත් ගාණක් කපා ගන්නවා.. මෙහෙම කරන එකෙන් මිනිස්සු අසරණ වෙන එක
    අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.. එහෙම කරා කියලා අරගල උද්ගෝෂණ කරන්න බැරි වෙන්න
    නීති ගෙනල්ලා මිනිස්සුන්ව තව හිර කරා, දැන් මිනිස්සු එලියට බහින්නෙත් නැහැ..
    ඒක රජය දන්නවා, එහෙනම් ඇයි මෙහෙම කරන්නේ.. චන්දයක් කටේ තියාගෙන
    මෙහෙම කරන එකෙන් වාසිය යන්නේ විපක්ෂයට කියන එක රොකට් සයන්ස් නෙමෙයි,
    එහෙනම් රනිල් එහෙම විපක්ෂයට වාසියක් දෙයිද?

    නැහැ.. මේ වාසිය අරගෙන දෙන්න යන්නේ තමන්ගේම ඉනර් සර්කල් එකේ කෙනෙක්ට?
    රනිල් තවත් ජනතාව හිර කරලා, තව වැට් ටැක්ස් ගහලා ඉතුරු මාස කීපයේ විරෝධතාවයක්
    කෘතිමව නිර්මාණය කරගන්නවා මේ රජයට, කොහොමත් තියෙනවා ඒත් තව ගහලා ඒක වැඩි කරගන්නවා,
    ඊට පස්සේ චන්දයට කලින් අන්තිම මාස කීපයේ පාර්ලිමේන්තු බහුතරයකින් (පනතක් පරාජය කරලා හෝ)
    මහින්ද හෝ යම් ප්‍රබල පොහොට්ටුවේ කෙනෙක් (ධම්මික පෙරේරා වෙන්න පුලුවන්) අගමැති වෙනවා,
    ඊට පස්සේ ක්ෂණිකව මේ වැට් ටැක්ස් බඩුමිල තාවකාලිකව අඩු කරනවා..
    ඊට පස්සේ චන්දෙට ගියාම මේ හැමදේකින්ම පීඩාවට පත්වෙලා පාන් කියාගන්න බැරි මිනිස්සු
    රනිල් පන්නලා තමන්ට සහන දීපු අලුත් කෙනාගේ පක්ෂය පත් කරගන්නවා..
    මොකද මිනිස්සු ඒ වෙනකොටත් හෙම්බත් වෙලා ඉන්නේ...

    කොහොමත් රනිල් ආයෙ චන්දෙ ඉල්ලන්නේ නැහැ, ඒක ශුවර්..
    ආපහු තමන්ගේ සර්කල් එකේ කෙනෙක්ම බලේට එනවා..
    ඩීල් ඔක්කොම ඒ විදියටම තව අවුරුදු කීපයක් ඉස්සරහට යනවා..
    රට ආපස්සට යනවා..

    ඕක තමයි සැකෙවින් විය අහෙකි කියලා මට හිතෙන දේ..
    උඹලගෙත් මේකට තියෙන අදහස් කියපල්ලා මරගන්නේ කුණුහරප කියන්නේ නැතුව..

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    ආයෙත් එකම දේ කියන්න දෙයක් නෑ.

    තමන්ගෙ සර්කල් එකේ(පෝට්ටු+ගූඇන්පී+සජබ) එකෙක්ව පත්කරගන්න බයියන්ව අන්දන්න තමයි ඔය හැම ගොබ්බ ගැටේම ගහන්නෙ. හැරෙන්නත් කලින් අපිට තේරුණාට IQ අඩු බයියන්ට ඒව තේරෙන්නෙ නෑ.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    අපි හම්බ කරොත් අපි කනවා.™
    කන්න නැතත් ඉන්න රටක් ඕනි.™
    අන්න ඒකටයි ගෝඨාභය මහත්තයෝ අපි ආදරේ™
    ඩයස්මි ඉතාලියේ සිට ආමි™
    රණවිරු ගායෙන් දැඩිව පෙළෙමි™
    ගෝඨාභය දිනවනු රිසින් ලක්බිමට පැමිණියෙමි™

    4gH1KeE.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඔබත්, "යූඇන්පි එකෙන් මේ ජිවිතේට ආයේ ජනාදිපතිකෙනෙක් බලයට පත් වෙන්නෙ නෑ" කියල කියපු කෙනෙක්ද? එහෙම කියපු කෙනෙකුට එකඟ වෙච්ච කෙනෙක්ද? එහෙනම් දේශපාලනේ ගැන වැඩිය හිතන්නෙ නැතිව ඉමු.

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔබත් යූඇන්පි එකෙන් මේ ජිවිතේට බලයට ආයේ ජනාදිපතිකෙනෙක් පත් වෙන්නෙ නෑ කියල කියපු කෙනෙක්ද? එහෙම කියපු කෙනෙකුට එකඟ වෙච්ච කෙනෙක්ද? එහෙනම් දේශපාලනේ ගැන වැඩිය හිතන්නෙ නැතිව ඉමු.
    ඇත්තටම යූඑන්පී එකෙන් පත් උනේ නැහැ, පත් උනේ පොහොට්ටුවේ චන්ද 134 කින්, එතන කීප දෙනෙක් පොහොට්ටු නොවෙන අය ඉන්න ඇති, අනික යූඑන්පී එකෙන් ආපු කෙනා මහජන චන්දෙකින් ආපු කෙනෙක් නෙමෙයි, මහජන චන්දෙකින් කවදාවත් ආයෙ එන්නෙත් නැහැ, මිනිස්සු හැදිලා කියනවා නෙමෙයි, ඒත් ඉම්පෲ වෙලා තියෙනවා සපේක්ෂව
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,332
    113
    සල්ලි තියෙන්නේ ජනාධිපතිවරණයට මහ මැතිවරණයට හරි විතරයි..දෙකම තියන්න වෙන්නේ නෑ 2024.දෙකින් ඵකක් තමා තියන්න වෙන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඇත්තටම යූඑන්පී එකෙන් පත් උනේ නැහැ, පත් උනේ පොහොට්ටුවේ චන්ද 134 කින්, එතන කීප දෙනෙක් පොහොට්ටු නොවෙන අය ඉන්න ඇති, අනික යූඑන්පී එකෙන් ආපු කෙනා මහජන චන්දෙකින් ආපු කෙනෙක් නෙමෙයි, මහජන චන්දෙකින් කවදාවත් ආයෙ එන්නෙත් නැහැ, මිනිස්සු හැදිලා කියනවා නෙමෙයි, ඒත් ඉම්පෲ වෙලා තියෙනවා සපේක්ෂව
    1. දෙයක් කියනකොට දැනගන්න ඕනේ, යූඇන්පී කාරයෙක්ට ඔය තැනට එන්න වෙනත් ක්‍රම තියෙනව කියල. එහෙම හොයන්නෙ බලන්නෙ නැතුව ජීවිතේටම එන්නෙ නෑ කියල කියන එක හරිද?

    2. රනිල් කියන්නෙ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ එක අවස්ථාවක්. පිලිගන්නෑ කියලද කියන්නෙ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    ඇත්තටම යූඑන්පී එකෙන් පත් උනේ නැහැ, පත් උනේ පොහොට්ටුවේ චන්ද 134 කින්, එතන කීප දෙනෙක් පොහොට්ටු නොවෙන අය ඉන්න ඇති, අනික යූඑන්පී එකෙන් ආපු කෙනා මහජන චන්දෙකින් ආපු කෙනෙක් නෙමෙයි, මහජන චන්දෙකින් කවදාවත් ආයෙ එන්නෙත් නැහැ, මිනිස්සු හැදිලා කියනවා නෙමෙයි, ඒත් ඉම්පෲ වෙලා තියෙනවා සපේක්ෂව

    :yes:

    බයියො තමා පොනිලව ගෙනාවෙ.

    හරියටම කිව්වොත් පොනිලගෙන් රට බේරගන්න ඕන කියලා බයියන්ව මීහරකට අන්දපු පෝට්ටු රාජපකයොම තමා රනිලව ගෙනාවෙ. පොනිලත් මේක තමා ජනාධිපති වෙන්න තියෙන එකම චාන්ස් එක කියල දැනගත්ත නිසා තමන්ගෙ ගේ එහෙම ගිනි තියාගෙන බයියන්ගෙ අනුකම්පාව ගත්තා. 🫢
     
    • Like
    Reactions: Radical78

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    මොන බල්ලා දිණුවත් ජනතාවට බඩු බනිස්. ඒ ගාණට අනලා තියෙන්නේ
     
    • Like
    Reactions: Radical78

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේකත් ජනවාරි 1දා උදේ රතිඤ්ඤා ගහල දවල් අඬනවා වගේ සීන් එකක් වෙන්නෙ කලුවොන්ට.
    • හැට නම ලක්ෂෙ කැඩිල නෑ. මෝඩ බයියෝ එකමුතුව රාජපක්ෂ කියන පැත්තකට නැවෙනවා. රනිල්ට තියෙන්නෙ රාජපක්ෂව නවාගන්න විතරයි.
    • ලක්ෂ 20කට අස්වැසුම දෙනවා. ඕකෙන් අඩුගානේ චන්ද ලක්ෂ 10ක් ගන්න පුළුවන්.
    • උතුරු නැගෙනහිර දෙමළුන්ට ලබන අගෝස්තු ෆෙඩරල් දෙනවා කියල පොරොන්දුවෙලා ඉන්නෙ. එතනත් චන්ද ලක්ෂ 10කට වැඩියෙන් ඇති.
    • හමුදාවේ පොලිසියේ උන්ට හොඳට සැලකුවා. ඒ නිසා උන්ගේ තැපැල් චන්දත් රනිල්ට ගන්න පුළුවන්.

    ලී ක්වාන් යූ වගේ රනිල් කියල පොහොට්ටු චන්ද වේදිකාවල ඇහෙයි. ඉතිහාසයේ වැඩිම චන්ද අරගෙන රනිල් දිනනවා.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    1. දෙයක් කියනකොට දැනගන්න ඕනේ, යූඇන්පී කාරයෙක්ට ඔය තැනට එන්න වෙනත් ක්‍රම තියෙනව කියල. එහෙම හොයන්නෙ බලන්නෙ නැතුව ජීවිතේටම එන්නෙ නෑ කියල කියන එක හරිද?

    2. රනිල් කියන්නෙ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ එක අවස්ථාවක්. පිලිගන්නෑ කියලද කියන්නෙ?
    එහෙම කිව්වේ රනිල් යූඑන්පී එකේ කිසිම පැරදුන මංත්‍රී කෙනෙක්ට ජාතික ලයිස්තු දෙන්නේ නැහැ කිව්වා, ඒත් ඒක කඩලා පොරම ආවා, ඒ ආවෙත් ඩීල් එකකට, ඒක කාලෙක ඉදලා තිබ්බ ප්ලෑන් එකක්, ඇත්තටම යූඑන්පී පොහොට්ටු කියලා දෙකක් නැහැ, ඒක වෙනම ලියාපදිංචි වෙලා තියෙනවා විතරයි දෙපාර්තමේන්තුවේ, අනිත් එක රනිල් පත් වුන විදිය නීත්‍යානුකූලයි සහ ව්‍යවස්ථානුකූලයි, ඒ ගැන කතාවක් නැහැ, ඒත් පොහොට්ටුවෙ මිනිස්සු දීපු චන්ද වලින් යූඑන්පී කෙනෙක් බලයට ගේන්න දායක උනා කිව්වම උන්ට හිතෙන දේ කොහොම වෙයිද? එතනයි අවුල තියෙන්නේ.. මේ දකුණු ආසියානු දේශපාලනේ වෙන්න බැරි දෙයක් නැහැ, ඒකට එකඟයි

    මම නම් හිතන්නේ රනිල් එන්නේ නැහැ, මොකද එතකොට කැඩෙන්නේ පොහොට්ටු චන්ද..
    ------ Post added on Jan 2, 2024 at 9:33 AM
     
    පොහොට්ටුකාරයෝ රනිල්ට වෑන්දේ අරගලය දවස් වල. දෑන් උන් රනිලාගේ පලු අරිනවා. පොහොට්ටුවෝ කියන්නේ මහින්දගේ අවජාතක දරුවෝ. උන්ට රාජපක්ශ කෙනෙක්ගෙන් කසපාරක් නොකා බඩට කෑවත් වෑඩක් නෑ.. රනිල් චන්දේ ඉල්ලන්නේ නෑ. මිනිහා දන්නවා ඉල්ලුවොත් වෙන දේ. පොහොට්ටුව ආයේ චාන්ස් එකක් දෙන්නෙ නෑ

    ගෝඨාට කඩේ ගිය පාවෙන චන්ද බහුතරයක් ජෙප්පෝ වෙලා. සද්ද නෑතිව ඉන්න සජියාටත් සෑහෙන්න චන්ද ගොඩක් යනවා. අන්තිමට පොහොට්ටුවෙන් එන එකා තමා දිනන්නෙ
     
    • Like
    Reactions: Radical78

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    1. දෙයක් කියනකොට දැනගන්න ඕනේ, යූඇන්පී කාරයෙක්ට ඔය තැනට එන්න වෙනත් ක්‍රම තියෙනව කියල. එහෙම හොයන්නෙ බලන්නෙ නැතුව ජීවිතේටම එන්නෙ නෑ කියල කියන එක හරිද?

    2. රනිල් කියන්නෙ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ එක අවස්ථාවක්. පිලිගන්නෑ කියලද කියන්නෙ?
    hi රුචිර හාමුට කඩේ යනවා වගේ🤣🤣