NDB Wealth Funds වල invest කරපු එවුන් ඉන්නවද? පොඩ්ඩක් විස්තර කියපන් උබලගෙ අත්දැකීම එක්ක.
sahansira Well-known member Mar 19, 2013 1,048 1,167 113 අපේ ගෙදර ! Aug 18, 2025 #1 NDB Wealth Funds වල invest කරපු එවුන් ඉන්නවද? පොඩ්ඩක් විස්තර කියපන් උබලගෙ අත්දැකීම එක්ක. Reactions: Esh95
A androlanka Well-known member Aug 5, 2014 3,139 1,384 113 Aug 18, 2025 #2 FD ekak wage dana fund eke invest karala thiyenawa.e kale 15% interest ekak thibuna.month eke 30th interest eka wena account ekakata deposit wenawa capital eka ehemmamaa thiyagena Reactions: sahansira
FD ekak wage dana fund eke invest karala thiyenawa.e kale 15% interest ekak thibuna.month eke 30th interest eka wena account ekakata deposit wenawa capital eka ehemmamaa thiyagena
sahansira Well-known member Mar 19, 2013 1,048 1,167 113 අපේ ගෙදර ! Aug 18, 2025 #3 මොකේද මචන් දැම්මෙ? Growth එකේ 26%ක් කියනව නේද උන්ගෙ සයිට් එකේ.
ShiranthaG Well-known member Apr 12, 2023 1,002 1,282 113 Aug 18, 2025 #4 sahansira said: NDB Wealth Funds වල invest කරපු එවුන් ඉන්නවද? පොඩ්ඩක් විස්තර කියපන් උබලගෙ අත්දැකීම එක්ක. Click to expand... මීට අවුරුදු 5කට වගේ උඩදී මටනම් සෙට් උනේ නෑ . උන්ගේ approach එක user friendly මදි වගේ ගතියක් තේරුණා . දැන් නම් කොහොමද දන්නේ නෑ , Reactions: sahansira
sahansira said: NDB Wealth Funds වල invest කරපු එවුන් ඉන්නවද? පොඩ්ඩක් විස්තර කියපන් උබලගෙ අත්දැකීම එක්ක. Click to expand... මීට අවුරුදු 5කට වගේ උඩදී මටනම් සෙට් උනේ නෑ . උන්ගේ approach එක user friendly මදි වගේ ගතියක් තේරුණා . දැන් නම් කොහොමද දන්නේ නෑ ,
luk3r Well-known member Apr 21, 2022 7,656 10,237 113 Aug 18, 2025 #5 Buy gold Reactions: Inigo Montoya and Ranil_Wickramasinghe
SomiBoyz Well-known member Apr 24, 2016 1,489 1,628 113 Birmingham Apr 7, 2026 #10 බම්ප් Reactions: Smartm