හතුරෙකුගේ උනත් ගෙයක් ගිනි ගත්තට පස්සේ ඒක හොදයි කියන්න එපා බං. ගෙයක් කියන්නේ ඕනම දල කාරයෙක්ගේ ආත්මීය බැදිමක්. ඒකේ ගඩොල් වැලි සිමෙන්ති ලී වගේ දේවල් ඇරණම මිල කල නොහැකි මතකයන් නැවත කිසිදා ලබාගත නොහැකි මිල කල නොහැකි සම්මාන වගේ දේවල් තියෙනවා. ගේනම් තිබුණට වඩා හොදට හදා ගනියි නැත්නම් කවුරැ හරි හදලා...