1. R

    මූව අඳුරගන්න උදව් කරපල්ල

    අන්න අනුරාධයා ගහනවා හිටු කියලා ( අතේ )
  2. R

    මූව අඳුරගන්න උදව් කරපල්ල

    අම්මට හුඩු මසා... සැන්ඩියට වහ කන්න වෙන්නේ...
  3. R

    මූව අඳුරගන්න උදව් කරපල්ල

    හරි හරි උඹට ඒකෙන් වැඩක් නෑනේ. ඒක අපි දෙන්නගේ වැඩක්. මොනවා උනත් දැන් ඌ මගේ එකම මස්සිනා. අපි දැන් එක පවුලක්.
  4. R

    මූව අඳුරගන්න උදව් කරපල්ල

    අඩෝ මේ සැන්ඩියා... මගේ ගෑණිගේ පුකට හාර්පික් දාන්න තෝ කවුද යකෝ? තෝ මස්සිනා එක්ක ඕනම පුකක් කරගනින්. ඒකට මට අවුලක් නෑ. ඒත් නංගිව මේකට ඈද ගන්න එපා.
  5. R

    මූව අඳුරගන්න උදව් කරපල්ල

    අඩෝ මස්සිනා උඹට කවුරැ හරි පාට් එකක් දැම්මොත් මට කියපන්.
  6. R

    සින්දුවක් අහමුද?

    අඩෝ මසියා... අර සෙට් වේගෙන ආපු කෑල්ලට මොකද උනේ?
  7. R

    තාප්ප ප්‍රශ්නයක්

    ඒකනේ බං කියන්නේ... උඹලා යමක් හරියට දැනගෙන නෙමෙයිනේ පොර ටෝක් දෙන්නේ. අපි ඔය වැඩ කරගත්තේ විශේෂ හිතවත්කමක් නිසාවත් පගාවක් දීලාවත් නෙමෙයි. ප්‍රයිම් එකෙන් වෙන්දේසි කරපු ඉඩම්. ප්‍රදේශීය සබාවේ පෝර්ම් සෙට් එක හරියට පිරෙව්වා පුද්ගලික පාරක් යනුවෙන් සදහන් ප්ලෑනත් ඒ වගේම දැනට පදිංචි වෙලා ඉන්න උන්ගේ ඔප්පුවේ...
  8. R

    තාප්ප ප්‍රශ්නයක්

    පිස්සෙක් වගේ මෙතන නිකන් උඩු බුරැන්න එපා බං. මං පැහැදිලි කලේ නීතිමය තත්ත්වය. අපි ඉඩම් ගත්තේ පුද්ගලික පාරක් අපිට තියෙන නිසා. ඒ වෙනුවෙන් අපි වැඩි මුදලක් ගෙවලා තියෙනවා. ඒක අපේ අයිතිය. මං අර කිවුව පොර ඉන්නේ ප්‍රධාන පාර අයිනේ. මිනිහට ප්‍රදාන පාරෙන් එන්න ගේට්ටුවක් දාලා හදාගෙන තියෙන්නේ. පාරක් නැති එකෙක්...
  9. R

    📛රට බංකොලොත් කිරීම; අගෝස්තු 01 අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ගෝඨාභයට දැනුම් දෙයි.

    ව්‍යවස්ථාවෙම සදහන් වෙනවා විධියක ජනාධිපති නීතිය හමුවට පැමිණවිය නොහැක සහ ඔහු ජනාධිපති ධූරයේ දරපු අවධියේ කල කිසිවකට ඉන් පසුව උවද නඩු පැවරිය නොහැකි කියා. එහෙම තියෙද්දි නිකාන් බොරැව දානවා.
  10. R

    තාප්ප ප්‍රශ්නයක්

    බලපන් ඔප්පුවේ මොනවද තියෙන පාරවල් සටහන් කියලා. ප්ලෑන් එකේ ඔය පාරත් ඉඩම් කට්ටියක් විදිහට ලොට් නම්බර් එකක් දාලා කඩලා ඇත්තේ. ඒ ලොට් නම්බර් එකේ අයිතිය දාලා ඇති. ප්‍රදේශීය සභාවෙන් පාරට ලයිට් දැම්ම පලියටම ඒක පොදු පාරක් වෙන්නේ නෑ. පුද්ගලික පාරක්නම් ඒක බෙදද්දිම ප්ලෑන් එකෙයි ඔප්පුවෙයි ඒ වෙන්කරන පාරත්...
  11. R

    තාප්ප ප්‍රශ්නයක්

    පැහැදිලියිනේ බං. මූ 4 වෙනි ඉඩමේ එකා එක්ක තරහයි. ඒ වගේම 4 වෙනි ඉඩමේ එකාට ඔය පාර පාවිච්චි කරන්න නීතියෙන් ඉඩක් නෑ. ඔය පාර පුද්ගලික පාරක්නම් ඇත්තටම ඕක පාවිච්චි කරන්න නීතියෙන් ඉඩ තියෙන්නේ 3, 6, 7 ඉඩම් වල අයට විතරයි. ඔය තුන් ගොල්ලට ඕනනම් පාර දෙපැත්තෙනම් ප්‍රධාන පාරට එනකන් තාප්ප දෙකක් දාන් ප්‍රධාන...
  12. R

    ලයිසන් එක අලුත් කරගන්න කීයක් යනවද දැං?

    බොට කීයක් හරි ඕනනම් ඔය එක එකාගෙන් ඉල්ලලා නිකන් අපිට ලැජ්ජා කරන්න එපා මස්සිනා. ඕනනම් මට කියපන්. මං දෙන්නම්. බොට තියෙන්නේ බටර් කාලක් අරන් එන එක විතරයි. (මේවා නංගිට කියන්න එපා.)
  13. R

    ගෝඨාභයට යන්න වුණේ ඇයි

    ඔය සේරම හරි වෙන්න ඇති බං. ඒත් ගෝඨාට යන්න මූලික හේතුව උනේ තෙල් පෝලිම් ගෑස් පෝලිම් නැති කරන්න හරි හමන් ක්‍රියා මාර්ගයක් ගන්න බැරි වෙච්ච නිසයා. පොහොර ප්‍රශ්නෙදි ඒකට ගැලපෙන විදිහට සක්‍යතාවක් කරලා ඒ අනුව වැඩේ කරන් ගියේ නැහැ. ප්‍රායෝගින නොවන දේවල් කරන්න ගිහින් අන්තිමට අසාර්ථක උනා. ඒකෙන් උනේ ජන පීඩනය...
  14. R

    දූරය හැරගියා සේ සලකන්න බෑ. එහෙම සැලකුවත් 37.2 රනිල්ම දිගටම වැඩ බලන. චන්ද නැත

    පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුට මාස 3කට වඩා නිවාඩු අවශ්‍යනම් පාර්ලිමේන්තුට කරන යෝජනාවකින් එයට අනුමැතිය ගත හැක. දැන් දවල් 12 ප්‍රවෘති ඇහුවා සියතේ. මහාචාර්ය මහානම ප්‍රතාභා ව්‍යවස්ථාව ගැන අර්ථකතනයක් කලා. ඒ අනුව රටේ ජනාධිපතිවරයාට රටින් පිටව විධියක ජනාධිපති ධූරයේ රැදෙමින් අවශ්‍ය කාලයක් සිටිය හැකියාව...
  15. R

    දූරය හැරගියා සේ සලකන්න බෑ. එහෙම සැලකුවත් 37.2 රනිල්ම දිගටම වැඩ බලන. චන්ද නැත

    උඹලට මතක නැද්දා දුමින්ද සිල්වා සිංගපුරැවේ බෙහෙත් ගන්න ගිහින් හිටපු කාලය. අවුරැද්දක් විතර කාලයක් පාර්ලිමේන්තුවට සහභාගී උනේ නෑ වෛද්‍ය හේතු ඉදිරිපත් කර කර පාර්ලිමේන්තුවෙ යෝජනාවක් සම්මත කරගෙන නිවාඩුව දීර්ඝ කරගත්තා. පොහොට්ටුවට තවමත් බහුතර මතය තියෙන නිසා ඕක කරගන්න බැරිද? වෛද්‍ය ප්‍රතිකාර කියලා...
  16. R

    අරගලේ කරන නාමල් ගේ එකා ගැන

    ආන්න හරි කොල්ලෝ... උඹට තේරැනා. මූ පෙරැට්ටෙක්නේ. ඒකයි ජෙප්පෝ එක මල. ------ Post added on 1657775990
  17. R

    දූරය හැරගියා සේ සලකන්න බෑ. එහෙම සැලකුවත් 37.2 රනිල්ම දිගටම වැඩ බලන. චන්ද නැත

    ඔය පාර්ලිමේන්තු මන්ත්‍රී වරැන්ට බලපාන දෙයක් නේද? අපි මෙහෙම හිතමු වෛද්‍ය පුතිකාර ලබාගැනීම සදහා සංගපූරැවේ රෝහලක නේවාසික මාස 2-3ක් ඉන්නවා. ඒ කාලය සදහා අති විශේෂ ගැසට්ටුවක් මගින් වැඩ බලන ජනාධිපති ලෙස අගමැති වරයා පත් කරනවා. දැන් මොකක්ද මෙතන තියෙන ව්‍යවස්තාපිත වැරැද්ද.
  18. R

    පියුමි බොතේජු

    අපේ මස්සිනා කාරයා ( @AnuradhaRa ) මේක දැක්කොත් එහෙම අතේ ගහලම මැරෙනවා.
  19. R

    මොකක්ද බන් මේ ගෝටාබය කරන්නෙ?

    වැය ශීර්ෂය පිහියකින්ද කපන්නේ. පාර්ලිමේන්තුවේ 120ක් දැනටමත් ඉන්නවා.

    No contents