✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කැ* පො*න වේ*ගෙ පුතෙක් 4.4 star රිවිව් එකක් දීල ගිහින්. මෙච්චර දවස් 5 star රිවිව් තිබ්බෙ ඔක්කොම. ඌට $10ට $50ක විතර වැඩ කරල දුන්නා. කාලකණ්නියෙක් මහ ඌ නම්. Communication with seller එකට 4ක් දාල, ඌට preview files යැව්වා මම වැඩේ කරනකොට step by step, තව මොන ලබ්බෙ communication ද? Easy to work with, displayed great detail to the drawing කියලත් දාල උගෙ අම්මට හැ**න්න :angry::angry::angry::angry:


    ඔව්වා මොනවද.
    ඉන්දියන් පක්කු රිෆන්ඩ් ඉල්ලලා දුන්නේ නැති උනාම නෙගටිව් දාලා යන්නේ
     

    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    සුභ නත්තලක් වේවා පුතීලා සේරටම


    zaisliukas.png



    capture_20171225_035923.png

     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    සුභ නත්තලක් වේවා පුතීලා සේරටම





    capture_20171225_035923.png


    Congrtz

    Merry Xmas hamotama


    උබලා නෑ මම ගියා


    බඩ සහිත රොටා කොටා

     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    අවුරුද්දත් ඉවර වෙන්න හදන්නේ ඔන්න, කට්ටියට කෝමද මේ අවුරුද්දේ IM තත්වේ:rolleyes:
     

    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    බයර් රික්වෙස්ට් එකක් වත් ඔකේ වෙන්නෙ නෑ:no:.ඔඩර් නෑ:dull:.සැපේ ඉන්නෙ පුතීලා:cool::rofl: