1. C

    ලංකාවේ 4G CAT6 වලට වඩා වැඩි ඒවා යුස් වෙනවද ?

    CAT6 එකකට යන්න තියෙන අවශ්‍යතාවය මොකක්ද?
  2. C

    Dialog

    ටික කාලෙකට කලින් ඩයලොහ් ආකේඩ් එකකට ගිහින් ගන්න පුළුවන් කමක් තිබුනා, දැන් කොහොමද දන්නේ නෑ දවස් 30ක් ඒවා දුන්නා, කීයක්දෝ අය කරා ඒකට. හැබැයි ඉන්කමින් නම් ඒ විස්තර වල නෑ වගේ මතක. තව විදිහක් තියෙනවා, මයි ඩයලොග් ඇප් එක දාගෙන ඒකෙ ඩිටෙල්ස් වල බලන්න පුළුවන් විස්තර ටිකක්
  3. C

    Wifi Phone + Repeater සාර්ථකද?

    ප්‍රශ්නයක් නෑ පාවිච්චි කරන්න පුළුවන්, මම කරලා තයෙනවා. හොටස්පොට් ස්ලීප් වෙන එක නෙවර් දාගන්න, එතකොට ඔටෝ ඕෆ් වෙන ප්‍රශ්නේ නෑ.. හෙවි විදිහට ඉන්ටර්නෙට් පව්විච්චි කරන වෙලාවට ෆෝන් එක ටිකක් රත් වෙනවා, එකට් ඕන නම් 5V පොඩි ෆෑන් එකකින් හුලන් වදින විදිහට හදාගන්න. ෆෝන් එකට සිග්නල් අඩු තැනක තිබ්බමත් ෆෝන් එක...
  4. C

    වහලද ස්ලැබ් ද

    ලී වලින් වහලයක් ගහනවා නම් වියදම් ගොඩක එකතුවක්. ලී වලට වියදම + ඒවා ට්‍රීට් කරනවා නම් ඒ වියදම + වහල බාස් ගේ පඩිය + ගෝල පඩිය + ඇන අනන් මනං ඕන දේවල් + වහලේ හෙවිල්ල + වඩිම්බු + වැහි පීලි + ෆිනිෂින් වහල නෙමෙයිනම් සිවිලිම / ෆිනිෂින් වහල නම් ලී පරාල යතුගාලා එහෙම දාන්න ඕන, එතකොට ඒ වියදම. ලී ට්‍රීට් කරන...
  5. C

    වෙඩින් එකක් පොඩියට

    ලොකු ෆොටෝ ගන්න අයට කියන්න එපා, පොඩි නමක් තියෙන කෙනෙක්ට කියලා ෆොටෝ ටික ගන්න. ඇල්බම් හදන්න එපා, තේරුමක් නැති වැඩක්, ඕවා කව්රුවත් දැන් බලන්නෙ නෑ.. ඕනෑම නම් කැමති ෆොටෝ එකක් හෝ දෙකක් ලොකු කරලා ෆ්‍රේම් කරගන්න, ඉතුරු ඔක්කොම ෆොටෝ ටික සොෆ්ට් කොපි ඉල්ලගන්න. ඇදුම් වලට ලොකුවට වියදම් කරන්න එපා.. තමන්ගේ...
  6. C

    මචංලා ලක්ෂ 25-30 අතර ගන්න වාහනයක්

    පදිංචිය ගම් පලාතක නම් ප්‍රයෝගිකව ගැලපෙන්නේ වැඩ ගොඩක් කරගන්න පුළුවන් නඩත්තුව අවම සහ නඩත්තු වැඩ ඕන දුෂ්කර පැත්තකින් කරගන්න පුළුවන් වාහනයක්. හදපු අව්රුද්ද අලුත් එකක්ම ඕන කියන එක නැත්නම් Townace එකක් ගන්න. ඔටෝ සහ AC තියෙන එකක් ගන්න පුළුවන් ඔය ගානට හෙව්වොත්. ගම් පලාතක ගෙදරකට මේකට වඩා ගැලපෙන වාහනයක්...
  7. C

    Talewakalle Train or Bus?

    කොලබින් පැය බාගෙන් බාගෙට වගේ හැටන් බස් තියෙනවා, සමහර ඒවා දිගටම තලවකැලේටම යනවා. (කොලබ-තලවකැලේ බස් හැටන් ටව්න් එකේ ටිකක් වෙලා නවත්තලා ඉදලා යන්නේ.) නැත්නම් හැටන් එකේ ඉදන් සිටීබී සහ ප්‍රයිවට් තලවකැලේ බස් තියෙනවා විනාඩි 20 න් 20 ට වගේ. ඒවා ටිකක් කොටනවා. හැටන් එකේ ඉදන් ඉක්මනටම තලවකැලේට යන්න ඕන නම්...
  8. C

    Data Packages Dialog, Hutch or Airtel

    සාමාන්‍ය කෙනෙක්ගේ ඉන්ටර්නෙට් භාවිතයෙන් වැඩි ප්‍රමාණයක් යන්නේ ශෝෂල් මිඩියා වලට. unlimited social media පැකේජ් එකක් ඉස්සෙල්ලම දාගන්න, එතකොට එකෙන් යන ඩේටා ප්‍රාමාණය මේන් කෝටා එකෙන් අඩුවෙන්නේ නෑ.. ඉතිරි භාවිතයට ගැලපෙන විදිහට පැකේජ් එකක් තෝරාගන්න. මේ තියෙන්නේ ඩයලොග් ප්‍රීපේඩ් ඩේටා පැකේජ් ලිස්ට් එක...
  9. C

    SLT Fibre ගැන ප්‍රශ්නයක්

    මම ගත්තා මාස 5කට වගේ කලින්, අපේ පැත්තට ෆයිබර් ලයින් එකක් අදිනවා කියලා ටෙලිකොම් එකේ වැඩ කරන ඩයල් එකක් ගෙවල් ගානේ ගියා ෆෝම් කොළ අරගෙන (පොර සෙට් කරන ලයින් වලට පොරට කමිෂන් එකක් යනවලු ඒකලු එහෙම කරේ) 10,000 තමයි ගාන, ඕක එක පාර ගෙවන්නත් පුළුවන්, බිලට ඇඩ් වෙන විදිහට ගන්නත් පුළුවන්. බිලට ඇඩ් උනාම ඒකටත්...
  10. C

    Wedding band.

    "Laxapana Reverb" contact number 0777 832854 we can cover the event for 50,000 we dont get meals and drinks from you, so it will be a great deal for you. call and discuss :)

    No contents