1. C

    32 Inches Smart TV

    අද කාලේ ටීවී කියන දේ අවශ්‍ය නෑ නේද ඇන්ටනා එකක් දාලා ටීවී බලන්නේ නැත්නම්. satellite box, chrome cast or android box එකකින් නම් බලන්නේ හොදම විසදුම IPS computer monitor ekak ටීවී එකකට වඩා සෑහෙන්න ගණන් අඩුයි, 1080p IPS monotor with HDMI එකක් sound bar එකකුත් එක්ක අරන් සෙට් කරගත්තා නම් බාගෙට බාගයක්...
  2. C

    සජිත් ජනාධිපති වෙන නිසා ජනාධිපතිවරණය කල් දානවා…

    "දිගම්බරම්" බලය තියෙනකොට තමන් නියෝජනය කරන ප්‍රදේශයට කිසිම වැඩක් නොකරපු කෙනෙක්.
  3. C

    Nuwara Eliye nawathinna thanak

    මම ඉන්නේ ඔය පැත්තේ, මේ කාලෙට මෙහෙට වහිනවා ඉතින්, ඒක අව්ලක් නැත්නම් එන්න, නැත්නම් දෙසැම්බර් වලින් පස්සේ එන්න, එතකොට වැස්ස අඩු වෙනවා. ** දැන් මේ ලියන වෙලාවේ නම් හොදට පායලා තියෙනවා, එත් කොයි වෙලේ දෙන්ට පටන්ගනිද දන්නේ නෑ.. මේ කාලේ එන්නම ඕනනම් හොට් වෝටර් සහ රූම් හීටර් තියෙන තැනක් බලන්න, නැත්නම්...
  4. C

    මේ වගේ මේස ලෑල්ලක්

    නෑ.. සාමාන්‍ය ෆ්ලයිවුඩ් ලෑලි (ඔය කොන්ක්‍රීට් දානකොට එහෙම පාවිච්චි කරන්නේ) එකකට තේක්ක හරි මහෝගනී හරි කැමති ඩිසයින් එකකින් බලලා ස්ටිකර් එකක් අරන් ගහගන්න. උඩ තියෙන අනිත් විසදුම් සේරටම වඩා අඩු වියදම් ක්‍රමේ ඕක.
  5. C

    මේ වගේ මේස ලෑල්ලක්

    ලේසිම වැඩේ නම්, ෆලයිවුඩ් ලෑලි තියෙන තැනකට ගිහින් අවශ්‍ය ගනකම බලලා අවශ්‍ය ප්‍රමාණය කපලා ගේන්න (කපලා දෙන තැන් තියෙනවා) පොඩි වුඩ් ෆිලර් එකක් අරන් කදතුලු තියෙනවා නම් වහගන්න, දාරය පොඩ්ඩක් රව්ම් කරගන්න වගේ ඕන නම් වඩු වැඩ කරන තැනකට දීලා පොඩි රව්ටර් බ්ලේඩ් එකකින් කපාගන්න (ලොකු ගානක් ගන්නේ නෑ) ඊට පස්සේ...
  6. C

    Laptop Repair Colombo

    Metropolitan M centre
  7. C

    Remote job contract

    වැඩ කරන්න තියෙන්නේ මොන වෙලාවටද? එහෙ හෝ මෙහෙ අපේ රටේ නිවාඩු ඕවාට ගණන් ගන්නේ නැති නිසා නිවාඩු කොහොමද කියලා බලන්න. ඉන්ටනෙට් වලට වෙනම ගෙවනවා සමහර කම්පැනි වල, ඒක තියෙනවා නම් ඔයා පාවිච්චි කරන පැකේජ් එකේ විස්තර යවන්න වෙනවා. රිසයින් වෙනවා නම් ඒ ස්ටෙප් ටික තව මතක් උනොත් කියන්නම්
  8. C

    SLT Fibre

    නත්තල් කාලෙට ඔෆර් එකක් දෙන්න පුළුවන්. හැබැයි පරක්කු වෙනකොට ලග තියෙන බොක්ස් එකේ ලූප් ඉවර වෙන්නත් පුළුවන්. ඉන්ටනෙට් එකත් එක්ක දවසට සෑහෙන්න ඉන්නවා නම් 200 down and 100 up තියෙන නිසා ගන්න පුලුවන්නම් වටිනවා ඉතින්.
  9. C

    SLT Fiber Router Replacement

    without replacing the slt router connect 2nd router with a cross cable, then access 2nd router's wifi. use such a tplink brand to experience the best result.
  10. C

    SLT Fiber Router Replacement

    ඔයාගේ රව්ටර් එකේ අව්ලක් තියෙනවා කියලා හිතෙනවා නම් ටෙලිකොම් එකට කම්ප්ලේන් එකක් දාලා ඇවිත් බලන්න කියන්න. ගොඩක් වෙලාවට ඔය එන සෙට් එක සෑහෙන්න ලොකු දැනුමක් තියෙන ගුගල් එකට ෆේස්බුක් එකට පවා කන්සල්ට් කරන්න පුළුවන් මට්ටමේ ලොකු දැනුමක් තියෙන අය වෙන්න පුළුවන්. :lol: එහෙම ලොකු දැනුමක් තියෙන අය ආවොත්...
  11. C

    SLT Fiber Router Replacement

    use a TP-LINK router or access point with cross cable
  12. C

    උඹලා පාවිච්චි කරන රවුටර් එක මොකක්ද?

    ඕනෑම සිම් එකක් දාන්න පුළුවන් S10 එකක් කොහෙන්ද ගන්න පුළුවන්, ඩයලොග් හරි මොබිටෙල් හරි දෙන එකකට පුලුවන්ද? නැත්නම් ඒකක් අරන් අන්ලොක් කරගන්න ඕනද? නැත්නම් ඉක්මන් එකේ අන්ලොක් කියලා විකුනන්න තියෙන එකක්ද ගන්න හොද ?
  13. C

    ඔබ මෙතෙක් ගෙවූ දුරකථන බිල් වලට ඔබට දුන්න වටිනාකම මොකක්ද?

    මේක මේ කම්පනියට කඩේ යනවා නෙමෙයි, එහෙම කරන්න මට හේතුවක් නෑ.. මගේ අත්දැකීම කියන්නේ. 2001 පලවෙනි සිම් එකේ ඉදන් ඩයලොග් පාවිච්චි කරන්නේ, ඒ කාලේ ඉදන් ගෙදර අයගේ සිම් ගත්තෙත් මගේ නමට ඒවත් ඩයලොග්, ඩයලොග් ලා huawei e220 වලින් mobile broadband දුන්නා 2008 වගේ, 2008 ඉදන් එකක් පාවිච්චි කරා 4G HBB එනකල්...
  14. C

    Dialog Outdoor Antena

    ඔව් සිග්නල් මදිනම් එයාලා ඇවිත් බලලා දාලා දෙනවා (ඔව් නිකන් හයි කරන්නේ) මම ඉන්නේ හද්ද ඩොටේ නිසා මට දැනට අව්රුදු 6කට කලින් හයිකරලා දුන්න එක අව්රුදු 6ක් තිස්සේ පැය 24ම වැඩ. තවම අව්ලක් නම් නෑ.. වැස්ස වෙලාවට සිග්නල් අඩු වෙන්නෙත් නෑ.. ඕක අව්ව වැටෙන්නේ නැති තැනක හයි කරගෙන වයර් එකත් අව්ව වැටෙන්නේ...
  15. C

    ඇල්ල - නුවර එලිය - හැටන් බස් ගැන උදව්වක්

    1. ඇල්ල - නුවර (නුවරඑළිය හරහා යන) ප්‍රයිවට් බස් එකක් තියෙනවා, ටයිම් දන්නේ නෑ හොයාගන්න වේවි. බදුල්ලට හෝ බණ්ඩාරවෙල ඉදනුත් නුවරඑළිය හරහා නුවර යන බස් තියෙනවා. වැලිමඩට එන්න පුලුවන්නම් වැලිමඩ-නුවරඑළිය බස් තියෙනවා විනාඩි 15කට සැරයක් වගේ, හැබැයි ඉතින් ඒ බස් හයියෙන් යන්නේ නෑ.. කතරගම සහ මඩකලපුව ඉදන්...
  16. C

    J2 prime එකේ තියන sms, call logs ටික backup කරගන්න උදව් කරන්න (Android 6)

    Textra SMS කියලා ඇප් එකක් මම දැනට අව්රුදු 7කට විතර කලින් පාවිච්චි කළා. ප්‍රෝ වර්ෂන් එක පාවිච්චි කලේ. ෆෝන් එකට නේටිව් එන SMS ඇප් එක අව්ල් අයට පාවිච්චි කරන්න පුළුවන් හොදම එකක්. ඒකෙ ඒ කාලේ අප්කමින් ෆීච වලට තිබ්බා cloud SMS backup and restore ඔප්ෂන් එක. පස්සේ මම ෆෝන් එක මාරු කරපු නිසා ඒ ඇප් එක...
  17. C

    අඩු ගාණට තියෙන හොදම wireless mouse එක

    මම ගන්නේ බාක්ලේස් එකෙන්, ටකස් එකෙත් ඔරිජිනල් තියෙනවා

    No contents