පස්සට අදිනවා නෙමෙයි, මගෙත් ඥාතියෙක් ඔය වැඩේ කරන නිසා දන්නා නිසයි කියන්නේ.
මේ දවස් වල තියෙන තරගකාරී බව නිසා ගලක මිල රුපියලකින් පවා එහෙට මෙහෙට කරලා කරන තරගකාරී බිස්නස් එකක්.
අඩුමගානේ කියුබ් එකක වත් ලොරියක් තමන්ට කියලා නැත්නම් ඔය බිස්නස් එකෙන් ලාබ ගන්න අමාරුයි.
ඕකෙදි මාජින් තියාගන්න පුළුවන්...