Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
චාලි පුතා ජේම්ස් බොන්ඩ් එක්ක.. 😱😱😱
SahanImeshana
Post #7
Nov 28, 2022
Forum:
ElaKiri Talk!
පට්ටම නෙගටිව් සිංදුවකට addict වෙලා.. 😣😣😣
SahanImeshana
Post #19
Nov 28, 2022
Forum:
ElaKiri Talk!
ශ්‍රී මහා බොධිය මෙච්චර කල් තියෙන්නෙ කොහොමද?
ගහක සාමාන්‍යෙන් වයස බලන්නෙ කදේ ඇති වෙන rings වලින් නේද. ශ්‍රී මහ බෝධියෙත් මේ පොටෝ එකේ තියෙන විදිහට එක ශාඛාවක් කපලා හෝ කැඩිලා තියෙන්නෙ..සමහරවිට ඒ වගේ කොටසකින් බෝධියේ වයස තීරණය කරන්ඩ ඇති. අනික කදේ ඇති වෙන rings වලින් ගහේ වයසට අමතරව ඒ ඒ කාල වකවානු වල වුන නියග තත්ව වගේ භාහිර පාරිසරික සාධක ගැන...
SahanImeshana
Post #130
Nov 28, 2022
Forum:
ElaKiri Talk!
The Queen's Gambit
හොද සීරිස් එකක්👍 ❤️ 100%
SahanImeshana
Post #11
Nov 27, 2022
Forum:
ElaKiri Talk!
පෙරඩිග ඩැනුම් පඩ්ඩටිය 🤭
හැබැයි මලින්දයත් ඕක ලස්සනට පැහැදිලි කරා ඒ කාලෙ .. Btw ඔය මීම් එක මමත් ඊයේ දැකලා සේව් කරගත්තා 😂
SahanImeshana
Post #51
Nov 23, 2022
Forum:
ElaKiri Talk!
Laptops Phones මිල ඉස්සරහට තව වැඩිවෙයිද?
අර මේ ළගදි භාණ්ඩ 600 ගානක වැඩි කරපු ටැක්ස් එක ඇතුලෙ නම් ටෙක් අයිටම්ස් තිබ්බෙ නැද්ද කොහෙද.. ඒ හින්දා එව්වට බලපාන්නෙ නැති වෙයි.. ඒත් අනාගතයේ ඩොලර් එක නම් ඉහල යන්ඩ පුලුවන්. එහෙම උනොත් ඉතින් දැන් 4ට ගන්ඩ පුලුවන් එක 6කට වත් ගන්ඩ බැරි වෙයි.. ගන්නවානම් දැන්ම ගන්ඩ සීසන් එකට සමහරවිට ටිකක් අඩු කරයි.
SahanImeshana
Post #29
Nov 22, 2022
Forum:
ElaKiri Talk!
වැදගත් යූ බට නාලිකා
01) DOS 02) Fermilab 03) Arvin Ash 04) TED Ed 05) iq labs
SahanImeshana
Post #26
Nov 22, 2022
Forum:
ElaKiri Talk!
මොබිටෙල් 10GB දීමනාව නැවතත්. දැන්මම මේ QR code එක ස්කෑන් කර මේ අවස්ථාවට හිමිකම් කියන්න 🙏
Thank you 👍👍
SahanImeshana
Post #49
Nov 18, 2022
Forum:
ElaKiri Talk!
Advice 1k one machanla...!
ඔව් ඔය තියෙන්නෙ tournament prize money අවුරුද්දක avg එක.
SahanImeshana
Post #35
Nov 17, 2022
Forum:
ElaKiri Help
Pure It Water Filter එක ගන්න එපා කියන්නෙ ඇයි?
ගෙදර වතුර ලොකු අවුලක් නැත්නම් ඕක ගන්න එකේ තේරුමක් නෑ..germ kill kit එක මාස 3ක් වත් තියෙන්නෙ නැති තරම්.. සාමාන්‍ය ෆිල්ටර් එකක් ගන්න වතුරෙ ලොකු අවුලක් නැත්නම්...
SahanImeshana
Post #41
Nov 17, 2022
Forum:
ElaKiri Talk!
Advice 1k one machanla...!
කරන්ඩ පුලුවන් නම් tennis කියන්නෙ සුපිරිම ස්පෝර්ට් එකක්. හැබැයි ලන්කාවෙ වගේ ඉදලා ලොකු තැනකට යන්ඩ අමාරුයි.. ග්‍රෑන්ඩ් ස්ලෑම් එකක ප්ලේ කරන මට්ටමට යන්ඩ නම් ඉතින් ලන්කාවෙ ට්‍රේන් කරලා කරන්ඩ පුලුවන් කියලා හිතන්ඩත් අමාරුයි... 2021 stats වලට අනුව ඉතින් world ranking වල 200න් උඩ අවුරුදු 4ක් 5ක් සෙල්ලම්...
SahanImeshana
Post #29
Nov 17, 2022
Forum:
ElaKiri Help
English songs පිලිබදව
ඒකට කැමති නම් මේ ටික අහලා බලන්ඩ සමහරවිට සෙට් වෙයි..
SahanImeshana
Post #15
Nov 15, 2022
Forum:
ElaKiri Talk!
axio 161 2013
2013 කියපු ගමන් අලුත් වාහනයක් වගේ හිතුනට ඒකත් තව මාස එකහමාරකින් අවුරුදු 10ක් පරන වාහනයක්.. හයිබ්‍ර්ඩ් එකට වඩා නම් පෙට්‍රල් එක මාකට් මන් හිතන්නෙ... ඕක 2020 මැයි වගේ වෙනකන් ගියෙ 40-45 ත් අතර .. දැන් මාස 2 කට කලින් 70 වට අඩුවෙන් එකක් වත් තිබ්බා දැක්කෙ නෑ. දැන් 64 වැටිලා කියන්නෙ ඉස්සරහට තවත් අඩු...
SahanImeshana
Post #28
Nov 15, 2022
Forum:
Vehicle Talks
ග්ලැඩියේටර් (2000) වගේ එකක්
Gladiator එකට ළගින් යන කතාවලට තියෙන්නෙ ඉතින් Last samurai Braveheart Last of the mohicans Troy වගේ එව්වා තමා 300 (2006) හොදයි ඒත් ඔය වගේ ෆීල් වෙන්නෙ නෑ..
SahanImeshana
Post #24
Nov 11, 2022
Forum:
ElaKiri Talk!
ආසම Seam,Spin Bowler/ Batsman
Fast -Lee,Vaas, Boult Spin- කවුරුත් නෑ ( මුරලි, vettori , harbajan ,badree ,අජන්ත ගෙ ඇක්ශන් වලට කැමති) Bat- Kumar Sangakkara ,Villiers ,Smith
SahanImeshana
Post #13
Nov 11, 2022
Forum:
ElaKiri Talk!
11.11 ත්‍රෙඩ් ඉලෙක්ට්‍රොනික් ඩීල්ස් මේකේ දාමු
දැන් දවස් 10කට විතර කලිනුත් LG 4k 43' tv එක විකුනන්ඩ තිබ්බෙ abans වෙබ් එකේම 1.70 කට විතර.. අද (11) ඒ tv එකම 16% off කියලා 2.30 කට විකුනන්ඩ තියෙනවා. කැත නැතුව 60 ක්ම වැඩි කරලා.. ටික කාලෙකට කලින් ඉක්මන් එකේ වෙන ශොප් වලින් දාපු ඇඩ් තියෙනවා අබාන්ස් COMPANY WARRANTY එක්කම 1.70 ට තාමත් ඒ ටීවි එකම...
SahanImeshana
Post #57
Nov 11, 2022
Forum:
ElaKiri Talk!
කුරුණෑගල බණ්ඩගෙ කඩේ VS ගයත්‍රී
Iconic landmarks in Kurunegala ඇතුගල ඇතුගල පිලිමෙ ඔරලෝසු කනුව වැව රවුම බණ්ඩගෙ කඩේ 🥴😂
SahanImeshana
Post #72
Sep 23, 2022
Forum:
Health & Lifestyle
ලේනම කොටි | Leopards of Lenama 🐅
ලන්කාවෙ ඉදලා වද වුන සිංහයො,ව්‍යාඝ්‍රයො ගැන.... පොසිල සාක්ෂි ගැන එහෙම කතා කරන්නෙ. Zoology පැත්තට ආසාවක් තියෙන අයට හොද චැනල් එකක්..
SahanImeshana
Post #115
Sep 22, 2022
Forum:
ElaKiri Talk!
ලේනම කොටි | Leopards of Lenama 🐅
මේ කාලෙකට කලින් කොටියෙක් ඇටෑක් කරපු එකක්, ගෑනු කෙනා මැරිලා , හැබැයි ලේනම නම් නෙවේ.. මේ වගේම තවත් interesting topic එකක් තමා ලන්කාවෙ වද වෙලා ගියපු ගවරා. ඉන්දියාවෙ ගවරා (indian gaur) වගේමලු.
SahanImeshana
Post #87
Sep 21, 2022
Forum:
ElaKiri Talk!
7Mn වලට වාහනයක්
Toyota rav4 එකක් 7.5 විතර ගානකට ගන්ඩ පුලුවන් , හැබැයි ඉතින් 2008/2007 වගේ තමා .
SahanImeshana
Post #14
Sep 21, 2022
Forum:
Vehicle Talks
Prev
1
2
3
4
5
6
Next
First
Prev
4 of 6
Go to page
Go
Next
Last
No contents
Top
Bottom