1. SahanImeshana

    💖🐕 කවුද මේ චැනල් එක බලන්නේ? 🐕💖

    නරිත් හොදයි හැබැයි. කොල්ලායි +බල්ලයි +මියුසිකුයි grooming නම් නෑ හැබැයි ------ Post added on 1662703325
  2. SahanImeshana

    පරිණාමවාදය ගැන කතා කරන අය හංගන දේවල් 🙈🙉🙊🐵🦥🦧🐒

    99% Only A Theory ? The Neanderthal By Rick Coste's Evolution talk podcast .
  3. SahanImeshana

    මං ආසම Dev YouTube Channel එකේ "Sri Lanka" කියන නම කිව්වා! 🤩

    6:42 මාර්ගෝ රොබී යන්ඩ කැමතිම තැන.. පට්ටම honest reviews කරන පොරක්, බොරුවට වාව් කියන එකෙක් නෙවේ වීව්ස් ගන්ඩ, මුලු වීඩියෝ එකම තියෙන්නෙ ලන්කාව ගැනයි sri lankan airlines ගැනයි.9:45 ඉදන් තමා හොදම ටික කියන්නෙ ... ------ Post added on 1657648119
  4. SahanImeshana

    මං ආසම Dev YouTube Channel එකේ "Sri Lanka" කියන නම කිව්වා! 🤩

    Indiana Jones සමහර කොටස් ශූට් කරේ ලන්කාවෙ දි d r නානායක්කාර , දෙනවක හාමිනේ වගේ ලන්කාවෙ නලු නිලියොත් රගපෑවා, හැරිසන් ෆෝර්ඩ් සිංහලත් පොඩ්ඩක් කතා කරනවා 😂😂 ------ Post added on 1657647380 ------ Post added on 1657647417
  5. SahanImeshana

    මං ආසම Dev YouTube Channel එකේ "Sri Lanka" කියන නම කිව්වා! 🤩

    අම්මෝ ඔව් සාපයක් ඒක නම්.. මුන් දන්නෙ ප්‍රව්ඩ් ටු බී කියන එක විතරයි ද මන්දා, අර වොයිස් ග්ලෝබල් චැනල් එකේ මුල් කාලෙ ලන්කාවෙ එකෙක්ගෙ වීඩියෝ එකක් දැම්මාම සිංගර්ව ඇප්‍රිශියේට් කරනවා වෙනුවට ලන්කාවෙ කොඩියයි ප්‍රව්ඩ් to be යි විතරයි ..
  6. SahanImeshana

    Shutter island තේරුනේ නෑනේ. 😕 Pls Explain

    පොර මුල ඉදලාම හිතින් හදාගත්ත මනෝ ලෝකෙක ජීවත් වෙනවා කියලා අනෙක් මිනිස්සු හිතන්නෙ හැබැයි ඌ අන්තිමෙට කියන වාක්‍යයෙන් තේරෙනවා පොරට ඕනෙ උගෙ අතීතයෙන් ගැලවෙන්ඩ , ෆිල්ම් එක පුරාවටම බොරුවට අනෙක් උන්ට පේන්ඩ ඌ පිස්සෙක් වගේ රගපාන සීන් එකක් නේද.. හරියටම මතක නෑ කාලෙකට කලින් බලපු හින්දා😴 ------ Post added...
  7. SahanImeshana

    Stranger things එකේ මොකක්ද වෙන්නෙ බං? බලන්න ගත්තට කිසි ගතියක් නෑ වගේනෙ. 🤔

    උන් පෙන්නන්ඩ හදන්නෙ නම් scientific basis එකක් තියෙනවා වගේ ඒත් එහෙම බැලුවොත් පට්ට බොලද කතාවක් බැලුවා වගේ වෙයි.. පොඩ්ඩක් ෆැන්ටසි පැත්තට බර වෙලා බැලුවොත් වැඩිය අවුලක් නෑ. Plot එක ඔර්ගනයිස්ඩ්. කතාවෙ dark theme ,80s වල references, scores හින්දාත් ටිකක් unique ගතියක් තියෙනවා.. බැලූ බැල්මට ළමයින්ට...
  8. SahanImeshana

    (100m) 9.96 secs - Yupun Abeykoon ❤️❤️

    Ferdinand OMANYALA ගිය 2022 මැයි 07 වෙනිදා 9.85 කට දුවලා තියෙනවානෙ.
  9. SahanImeshana

    Data ඉතුරුයි. බාන්න ටීවී සීරියස්

    The handmaids tale Shadow and bone Battlestar galactica Freaks and geeks Mindhunter Castlevania Mare of Easttown Gravity falls
  10. SahanImeshana

    3rd ODI - Australia tour of Sri Lanka 2022 is won (record Youtube viewers)

    පොරගෙ උසත් එක්ක ටිකක් ඉන්ජරි එනවා වැඩි සීන් එකක් තියෙනවාලු නේද, අනික පොර වැඩිය consistence නෑ වගේ , එකක හොදට perform කරොත් ඊලග මැච් එකේ වැදෙනවා.. පොරව‍යි ,කුමාරයවයි ට්‍රැක් එකට දාගත්තොත් සෑහෙන ගේමක් ගහන්ඩ පුලුවන් හැබැයි..
  11. SahanImeshana

    Tv series බාගන්න sites?

    Gotytv (ඉස්සර grabthebeast) , සෑහෙන ටීවි සීරිස් ප්‍රමාණයක් තියෙනවා, හැබැයි මැක්සිමම් කොලිටි එක 480p ප්‍රිමියම් account වලට නම් hd,full hd *265 quality එකෙනුත් තියෙනවා..
  12. SahanImeshana

    Questions Kurunegala Sinexpo 3D or New Imperial?

    හෝල් දෙකෙන් හොද ඉම්පීරියල් ඒ වුනාට ඔය ෆිල්ම් එක 3d පෙන්නන්නෙ නෑලු..
  13. SahanImeshana

    මතකද?

    Taio cruz , Alexandra Stan , Enrique , Sean Paul , Boyce Avenue , Alan Walker , Pitbull...
  14. SahanImeshana

    Questions බලගතු බටනලාව Cartoon Help

    ඔය නිම් නැති කතාව කියන්නෙ අර stranger things එකේ අරුන් දෙන්නා කියන සිංදුවේ කතාව ද..? Neverending story ?
  15. SahanImeshana

    මාළු ටැංකියක් හැදුව සින්හලූ (planted tank)

    ලස්සනයි 👍👍, ඒ වුනාට සීබ්‍රාලා දැම්මහම authentic ගතිය ටිකක් අඩු වෙලා වගේ නේද ..? ටෙට්‍රා නම් මරු, ඊළග පාර මාලු ගන්නකොට rasbora , barb වර්ගත් ගන්ඩ. මේක ගැන interesting අය පොඩ්ඩක් fb එකේ aquascaping groups වල හොයලා බලන්ඩ. ජලජ පැල , මාළු , ගොළුබෙල්ලො,shrimps ලා ඉදලා ටැංකියට දාන පස් වර්ග ,පොහොර වර්ග...

    No contents