අලුතෙන් කෑම්පස් අවුට් වෙලා එන ඩොකාලා නම් විභාග ගොඩ දාගන්නවා. ඒ වුනාට 35-40 වෙච්ච එවුන් පවුල් පිටින් මෙහෙ ඈවිත් ඉන්නවා එක්සෑම් ගොඩ දාගන්න බෑරිව. හෑබෑයි ඈත දුශ්කර පෑතිවල ජොබ් දෙනවා 482 එකෙන්. පී ආර් ගන්න පුලුවන් නේ ටික කාලයක් ගිහින්. හෑබෑයි ඉතින් ලන්කාවේ ගෙව්ව සෑප ජිවිතේ එක්ක බලනකොට අමු කට්ටක්...