මීගස් ආරෙ කජ්ජා

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    480824690_9728283930516008_6694641394383658787_n.jpg



    480332849_9243361749091906_5992564452533089813_n.jpg
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    අඩුකුලේ නූගත් වේසපක්ශ පල්හොරු බම්පි :lol: :lol: :lol:
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    Rajapaksha lage heluwa eliye...
    Okunta kathire gahana unuth sakkili thamai ithin
    උන් සක්කිලි හින්දා තමයි බන් උන්ව මට්ටු කරන්න පුළුවන් බලයක් අනුරයියාට දීලා තියෙන්නේ, ඒත් මුන්ට එරෙහි ඕනේ සාක්‌ෂිකාරයෙක්ව කොහේ හිටියත් මරන්න පුළුවන් බලයක් තාම මුන්ට තියෙනවා කියන්නේ තව මොන කතාද 😒
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    ඕක ආන්ඩුවේ කලු බලල්ලු කරේ . කරලා මහින්දගේ ඇගේ ගහන්න යන්නෙ . මේ ටිකේ රාජපක්ෂ පවුලට එච්චර හොද නෑ
     
    • Like
    Reactions: vali aththa

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    උන් සක්කිලි හින්දා තමයි බන් උන්ව මට්ටු කරන්න පුළුවන් බලයක් අනුරයියාට දීලා තියෙන්නේ, ඒත් මුන්ට එරෙහි ඕනේ සාක්‌ෂිකාරයෙක්ව කොහේ හිටියත් මරන්න පුළුවන් බලයක් තාම මුන්ට තියෙනවා කියන්නේ තව මොන කතාද 😒
    Ekata hethuwa okungen jarawa kapu un hamathanama ringawala inne, gov services walath godak than wala okungen un, okun ona ona widiyata natawanawa dunna jarawa gahapuwa eliyata expose karanawa kiyala,
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,456
    25,709
    113
    කජ්ජා මහින්ද ට විරුද්දව වැඩ කලා. අනුරට තිබ්බ මූව house arrest කරලා රජයේ සාක්ෂි කාරයෙක් කරන්න .

    එව්වට මොළේ නෑ.... පහසු ඉලක්කයක්
     
    • Like
    Reactions: Chimpanzee Putha