විද්‍යාපීඨ බඳවාගැනීම්

Bachi Nirosh

Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    විද්‍යාපීඨ බඳවාගැනීම්

    ඔන්න විද්‍යාපීඨ බඳවාගැනීම් මේ 20 කෙරෙනවලු. විද්‍යාපීඨ සුදුසුකම් ලැබූ අයට ලිපි එවීම හෙටින් ඇරඹෙන සතියෙ ඉඳන් කරනවලු. විද්‍යාපීඨ තේරුණු අයට සුභ පැතුම්! (මාත් තේරුණා :yes: )
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    තෙරුනාට කමක් නැ. හැබැයි තරනි වගේ වෙන්න එපා. කොච්චියට බෙල්ල තියන්න ඉන්න උන් ඔහේ යන්න එපා. ඊලග එක්කෙනාට චාන්ස් එක දෙන්න.
     
    • Like
    Reactions: Bachi Nirosh

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    තෙරුනාට කමක් නැ. හැබැයි තරනි වගේ වෙන්න එපා. කොච්චියට බෙල්ල තියන්න ඉන්න උන් ඔහේ යන්න එපා. ඊලග එක්කෙනාට චාන්ස් එක දෙන්න.

    මොකද්ද බන් ඒ සීන් එක :confused::confused:
     
    • Like
    Reactions: Iron Monger

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mama adurana ayya kenek innawa.
    miniha Nilwala eke igenagatte. kollo 10k wagelu inne. ithuru serama kellolu.
    mu kello 6kage petti kadala thiynwa..mu maara sepak aran thiyenne. supiri kalilu inne. giwithe arthalma kaalelu.. bump
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    mama adurana ayya kenek innawa.
    miniha Nilwala eke igenagatte. kollo 10k wagelu inne. ithuru serama kellolu.
    mu kello 6kage petti kadala thiynwa..mu maara sepak aran thiyenne. supiri kalilu inne. giwithe arthalma kaalelu.. bump

    කොහොමද එහෙම කරන්නේ
    ඕකේ ඇතුලේ නීති ගොඩක් තදයිලු නේද
     
    • Like
    Reactions: Bachi Nirosh

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කොහොමද එහෙම කරන්නේ
    ඕකේ ඇතුලේ නීති ගොඩක් තදයිලු නේද

    පිටින් ඉදන් බැලුවම එහෙම පේනව තමයි.
    ඇතුලට ගිහින් සෙට්ල් උනාට පස්සේ ඕව මොනවද බන්.
     
    • Like
    Reactions: Bachi Nirosh

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    mama adurana ayya kenek innawa.
    miniha Nilwala eke igenagatte. kollo 10k wagelu inne. ithuru serama kellolu.
    mu kello 6kage petti kadala thiynwa..mu maara sepak aran thiyenne. supiri kalilu inne. giwithe arthalma kaalelu.. bump

    mehemane bn. guruwarayek kiwwama eka eka jathiye un innawa. pirisudu chetanawen okata yana uut innawa. ara uba kiwwa widihata yana unut innawa. but api balanna oona ape thathwe thiyagena inna puluwan charithayak widihata peete inna eka. teacher kenekta katha namak gawunama amai balannt pilikulen ne. so thamange respect eka thiyagena hitiyama athi. anka ganiyek bandama owa karaganna puluwanne. thawat kellak amaruwe nodama thamnge ganigen sahunama athi. hadissi wenna honda na kisi dekata. ape peete nam neethi wady kiwwa. monawa weida danne na itim. :yes:
     
    • Like
    Reactions: HSW

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    කොහොමද එහෙම කරන්නේ
    ඕකේ ඇතුලේ නීති ගොඩක් තදයිලු නේද

    ow but neethi kadanna wagema rakinnat puluwanne
    neethi rakkath thamanta kaduwath thamanta
    wadapu ammata wachanekin wat haniyak nowena widihata hitiyama iwarai thim :yes:
     
    • Like
    Reactions: LalaJ

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    mehemane bn. guruwarayek kiwwama eka eka jathiye un innawa. pirisudu chetanawen okata yana uut innawa. ara uba kiwwa widihata yana unut innawa. but api balanna oona ape thathwe thiyagena inna puluwan charithayak widihata peete inna eka. teacher kenekta katha namak gawunama amai balannt pilikulen ne. so thamange respect eka thiyagena hitiyama athi. anka ganiyek bandama owa karaganna puluwanne. thawat kellak amaruwe nodama thamnge ganigen sahunama athi. hadissi wenna honda na kisi dekata. ape peete nam neethi wady kiwwa. monawa weida danne na itim. :yes:

    HAT OFF
    kw7NBmZ.gif
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    සුභ පැතුම් මචෝ.

    විද්‍යාපීඨ ගුරුවරයෙක්ට පඩිය කොහොමද මචෝ ?
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    mama adurana ayya kenek innawa.
    miniha Nilwala eke igenagatte. kollo 10k wagelu inne. ithuru serama kellolu.
    mu kello 6kage petti kadala thiynwa..mu maara sepak aran thiyenne. supiri kalilu inne. giwithe arthalma kaalelu.. bump

    හරි හමන් දෙමව්පියෝ ඉන්න වැදගත් විදියට හැදිච්ච කෙල්ලෝ ඔහොම එන එන බල්ලන්ට ඔන්න ඇරල පල කියල රෙද්ද උස්සන් ඉන්නවද බන් ?

    එක්කෝ දාර ගොන්නු රංචුවක් අරූට සෙට් වෙලා ඇති බන්, එහෙම නැත්නම් උ හීන බලල ආතල් ගන්න සයිකෝ පොරක් වෙන්න ඇති.
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    එල කොල්ලෝ
    සුබ පැතුම්

    ස්තූතියි! :love:

    සුභ පැතුම් මචෝ.

    විද්‍යාපීඨ ගුරුවරයෙක්ට පඩිය කොහොමද මචෝ ?

    ස්තූතියි. අනේ පඩිය ගැන නං දැනුමක් නැහැ. පඩිය හොඳයි කියලනං කියනවා

    හරි හමන් දෙමව්පියෝ ඉන්න වැදගත් විදියට හැදිච්ච කෙල්ලෝ ඔහොම එන එන බල්ලන්ට ඔන්න ඇරල පල කියල රෙද්ද උස්සන් ඉන්නවද බන් ?

    එක්කෝ දාර ගොන්නු රංචුවක් අරූට සෙට් වෙලා ඇති බන්, එහෙම නැත්නම් උ හීන බලල ආතල් ගන්න සයිකෝ පොරක් වෙන්න ඇති.

    :lol::lol::lol: සිරා කථාව

    සුභ පැතුම් මලේ !!

    ස්තූතියි අය්යා :love: