ඒ පුටු පුට්ටු

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    එදා වෙන කෙබරයෝ හාමුදුරුවෝ ඉස්සරහ පුටුවල ඉඳන් වඳිනවා කියපු අය හිරිකිත නහරේ කපල

    වැරැද්ද වැරැද්ද මයි

    සුද්ද කිරීමෙන් වලකින්න

    සිස්ටම් චේන්ජ් නොහොත් සිස්ටම් එකට චේන්ජ් ?

    GZMd4iVXwAAbC3R
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    එදා වෙන කෙබරයෝ හාමුදුරුවෝ ඉස්සරහ පුටුවල ඉඳන් වඳිනවා කියපු අය හිරිකිත නහරේ කපල

    වැරැද්ද වැරැද්ද මයි

    සුද්ද කිරීමෙන් වලකින්න

    සිස්ටම් චේන්ජ් නොහොත් සිස්ටම් එකට චේන්ජ් ?

    GZMd4iVXwAAbC3R
    මෙහෙමයි නෙ සීන් එක
    ඔය වගෙ එකක් සංවිධානය කරද්දි ඉතින් උන් පුටු තියන්න ඇති ... අනුරල එද්දි වාඩිවෙන්න පුටු තියනව දැක්ක, ඉතින් වාඩි උනා ... ඇයි අමුතු එකෙක් වගෙ බිම වාඩි වෙන්නද නිකන්

    හාමුදුරුවන්ට වඳිද්දි පුක බිම තියාගන්න එකය්, සිස්ටම් චේන්ජ් කරණ එකෙය් සම්භන්දය මොකද්ද ?
     
    • Haha
    Reactions: 2osama

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    මෙහෙමයි නෙ සීන් එක
    ඔය වගෙ එකක් සංවිධානය කරද්දි ඉතින් උන් පුටු තියන්න ඇති ... අනුරල එද්දි වාඩිවෙන්න පුටු තියනව දැක්ක, ඉතින් වාඩි උනා ... ඇයි අමුතු එකෙක් වගෙ බිම වාඩි වෙන්නද නිකන්

    හාමුදුරුවන්ට වඳිද්දි පුක බිම තියාගන්න එකය්, සිස්ටම් චේන්ජ් කරණ එකෙය් සම්භන්දය මොකද්ද ?
    එහෙනම් බං එතකොට ඉස්සර හොර මහින්දය පිම්පි පොනිලා ගිහින් ඔය වගේ වැඩිවෙලා ඉන්නකොට උඹ කිවුවේ මහන්තත්ත කමට පුටුවල ඉන්නවා දනිස් නැමෙන්නේ නැද්ද කියල '
    එතකොට පන්සල් පල්ලි වන්දනාවේ යන්නේ නැහැ කිවුවේ
    කැරකිලා එනවා නේද
     
    • Like
    • Sad
    Reactions: Mr.Robot and KDH

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    225 ම එකයි කියන එකට තවත් උදාහරණයක් ..
    225 ම එකයි කියන එක වැරදි මතයක් බන්!:no: ඔය අරගල කාලෙ අපේ ඔලු වලට බැහැපු වදන් තමයි!
    225 අරන් සන්සන්දනේ කරල බැලුවාම වන්චා දූශණ වල අඩු වැඩි කම් තියෙනවා! පක්ශෙ අදාල නෑ.

    ""අපිට 225 ම එකයි , අපි හම්බකලොත් අපි කෑවා"" කියලා පැත්තකට වෙලා බලන් ඉන්න එකෙන් වෙන්න දූශිත පාලකයො තව තව බලවත් වෙලා රට විනාස වෙන එක.:sorry:

    ඒ නිසා රටට අවම හානියක් ඇති කරන දේශපාලකයො පත් කරගන්න අපි ක්‍රියාත්මක වෙන්න ඕන.:dull:

    ""අපිට 225 ම එකයි , අපි හම්බකලොත් අපි කෑවා"" මේ වදන භාවිතා වුනේ ගොඩක් වෙලාවට තමන් රුචි දූශිත දේශපාලකයා පත් කරගෙන ඌ රට කනවා බලන් හිත හදාගන්න! අපි හමබකරන් අපි කන බව ඇත්ත. ඒත් අපේ කතිරෙට වටිනාකමක් දීලා සමාජ සාදාරණත්වය ඇති කරන්න උදවු වෙන්න , වැඩි ආයාසයක් නැතුවම අපිට පුලුවන් , හරි විදියට අපේ කතිරෙ හා දේශපාලන මතය යූස් කරන්න. අපි මේ තරම් කල් ඔහොම රටට හෙන ගැහිල ගියත් කමක් නෑ අපි අපේ ගේමක් ගහගන්නව කියලා හිතපු නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නෙ රටට.
     
    Last edited:

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    මෙහෙමයි නෙ සීන් එක
    ඔය වගෙ එකක් සංවිධානය කරද්දි ඉතින් උන් පුටු තියන්න ඇති ... අනුරල එද්දි වාඩිවෙන්න පුටු තියනව දැක්ක, ඉතින් වාඩි උනා ... ඇයි අමුතු එකෙක් වගෙ බිම වාඩි වෙන්නද නිකන්

    හාමුදුරුවන්ට වඳිද්දි පුක බිම තියාගන්න එකය්, සිස්ටම් චේන්ජ් කරණ එකෙය් සම්භන්දය මොකද්ද ?
    එද්දි පු‍ටු තිබ්බා ඒ හින්දා වාඩි වුනා කියමු. හැබැයි අර මොන නානාටද මන්දා සම්මාන උත්සවයකදි සම්මාන දීමත් එහෙනම් ඒ වගේනේ. උත්සවයට ආරාධනා ආවා, ගියා. එතනදි නානා සම්මාන ගන්න ආවා, ඉතින් දුන්නා. ඒත් ඉතින් නානාට ජාතික ලැයිස්තුවෙන් තැනක් දුන්නා කියන එක එහෙම වෙන්න බෑනේ.
     
    • Sad
    Reactions: Mr.Robot

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    පුළුවන් නම් රනිල්, මහින්ද ඩබල බිම වාඩිවෙලා ඉන්න ෆොටෝ දාපන්
    බ්‍රෝ
    උන් වැරදි කරපු හන්ද තමයි අනුරට රට දුන්නේ
    දැන් අනුරත් ඒ වැරැද්ද කරනකොට තොපි සුද්ද කරනවනම් තොපි මොක්කුද ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,891
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බ්‍රෝ
    උන් වැරදි කරපු හන්ද තමයි අනුරට රට දුන්නේ
    දැන් අනුරත් ඒ වැරැද්ද කරනකොට තොපි සුද්ද කරනවනම් තොපි මොක්කුද ?
    රනිල්, මහින්ද වාඩිවෙන විදිහේ ප්‍රශ්නයක් නිසා නෙවෙයි ජෙප්පන්ට මිනිස්සු කතිරෙ ගැහුවෙ. දැන් ජෙප්පො හාමුදුරුවන් ඉස්සරහ ඔලුවෙන් හිටං හිටියත් මිනිස්සුන්ට ඒක නෙවෙයි ප්‍රශ්නෙ

    දාන්නද දාන්නද?
    Sarcastic Not Funny GIF
     
    • Haha
    Reactions: Heshan Daminda