පව් අප්ප යූඑන්පී ආතල් කුඩු
cybernalin Member Nov 25, 2009 3,784 361 0 Dec 11, 2014 #21 පව් අප්ප යූඑන්පී ආතල් කුඩු Last edited: Dec 11, 2014
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Dec 11, 2014 #22 amasin said: ඕකට ජන බලයක් නෑ. චම්පක රතන තමයි හෙල උරුමය Click to expand...
IOSiri Member Dec 6, 2014 217 23 0 Dec 11, 2014 #23 cybernalin said: පව් අප්ප යූඑන්පී ආතල් කුඩු Click to expand... ඉකුනා චම්පික පිම්පියට. ටයි මාරු වෙනවා නවත්තන්න ගියා. ඌට බැ ඇතුලේ මාරු වෙන එක නවත්තන්න. ලොල්. Reactions: cybernalin
cybernalin said: පව් අප්ප යූඑන්පී ආතල් කුඩු Click to expand... ඉකුනා චම්පික පිම්පියට. ටයි මාරු වෙනවා නවත්තන්න ගියා. ඌට බැ ඇතුලේ මාරු වෙන එක නවත්තන්න. ලොල්.
doonga Well-known member Nov 16, 2008 1,226 73 48 Dec 11, 2014 #24 කොහොමත් ගම්මන්පිල ඉස්සර ඉඳන්ම සන්ධානෙට කඩේ ගියා හෙළඋරුමේ අනිත් අයට වඩා. හෙළ උරුමේ විපක්ෂයට එනවා කියලා කියද්දී ඇත්තටම මටත් පුදුම හිතුනා ගම්මන්පිලව ඒකට කැමති කරගත්තේ කොහොමද කියලා. ගම්මන්පිල ආපහු ආවාට සන්ධානෙන් කැඩිච්ච ඡන්ද ආපහු ගන්න පුළුවන් වෙන්නේ අතලොස්සක් වගේ තමා. මොකද හෙළ උරුමේ විපක්ෂයට එද්දී ප්රධාන බලවේගය වුනේ රතන හාමුදුරුවෝ. ඒ හින්ද ඒ කැඩිච්ච ඡන්ද පදනම තියෙන්නේ රතන හාමුදුරුවෝ සහ හෙළ උරුමය කියන පක්ෂය වටා. හැබැයි ගම්මන්පිලට මහින්දගෙන් ඉස්සරහට කැඩෙන්න තිබ්බ සිංහල ඡන්ද ටිකක් රැකගන්න පුළුවන් වෙයි. ඒකත් ඉතින් දැන් මහින්ද වැටිලා ඉන්න තත්වය අනුව මහින්දට වටිනවා.
කොහොමත් ගම්මන්පිල ඉස්සර ඉඳන්ම සන්ධානෙට කඩේ ගියා හෙළඋරුමේ අනිත් අයට වඩා. හෙළ උරුමේ විපක්ෂයට එනවා කියලා කියද්දී ඇත්තටම මටත් පුදුම හිතුනා ගම්මන්පිලව ඒකට කැමති කරගත්තේ කොහොමද කියලා. ගම්මන්පිල ආපහු ආවාට සන්ධානෙන් කැඩිච්ච ඡන්ද ආපහු ගන්න පුළුවන් වෙන්නේ අතලොස්සක් වගේ තමා. මොකද හෙළ උරුමේ විපක්ෂයට එද්දී ප්රධාන බලවේගය වුනේ රතන හාමුදුරුවෝ. ඒ හින්ද ඒ කැඩිච්ච ඡන්ද පදනම තියෙන්නේ රතන හාමුදුරුවෝ සහ හෙළ උරුමය කියන පක්ෂය වටා. හැබැයි ගම්මන්පිලට මහින්දගෙන් ඉස්සරහට කැඩෙන්න තිබ්බ සිංහල ඡන්ද ටිකක් රැකගන්න පුළුවන් වෙයි. ඒකත් ඉතින් දැන් මහින්ද වැටිලා ඉන්න තත්වය අනුව මහින්දට වටිනවා.