1. doonga

    මහ එළිය තැන්න..

    thanks for sharing mcn
  2. doonga

    මාලිබොඩ පාරෙන් ශ්‍රී පාදයට

    thanks for sharing your experience mcn.
  3. doonga

    ✔න් වෙනුවෙන් ✘ක්...!!!

    දැන් ✔නේ එහෙනම්. බල පෙරළියට කොළ එළියක්‌ දල්වපු හරින්ට ජයවේවා! ඌවේ අලුත් ප්‍රධාන අමාත්‍ය හරින්ට මගෙන් සුභපැතුම්! http://www.dailymirror.lk/61221/n-in-as-uva-chief-minister
  4. doonga

    ජනපති අරලිය ගහ මැදුරෙන් යයි Photos.ඔබතුමා විශි&#3522

    I Voted for MY3. But I always show my gratitude to you because you ended the war. Farewell MR! :) Maybe you can contest again for a future election If you can show and prove us that you are following a correct and a democratic road in meanwhile. :)
  5. doonga

    GoodBye Sir!!

    මහින්දට යුද්දේ ඉවරකරපු ගෞරවය එදත් දුන්නා හෙටත් දෙනවා. Farewell MR!
  6. doonga

    MR dhinnanam

    රනිල් ඒ අතින් හොඳ එකා
  7. doonga

    දෙරණේ චතුර

    :yes::yes: මටත් හිතෙනවා ඔය සිං එක තමයි මෙහෙම වෙන්න හේතුව.
  8. doonga

    ශිරන්ති YOLO :D

    lol
  9. doonga

    මෛත්‍රීපාලගේ රටකට ඔනේ ගීතය ජනප්‍රිය වෙයි

    සින්දුවනම් funny මචන්. ඒත් චන්දෙනම් my3ට මචන්
  10. doonga

    ඔන්න අපි දැන් වාරියපොල - Gayesha Perera

    ඉරාජ් මේක fanpage එකේ දැම්මම fan කෙනෙක් මෙහෙම දාල තිබ්බා
  11. doonga

    My3 songs download now

    creative විදිහට edit කරලා තියනවා. හැබැයි ඉතින් චන්දෙනම් my3ට තමයි දෙන්නේ මචන්
  12. doonga

    Tami net

    මුන් තමයි ජාතිවාදියෝ. අනිත් පැත්තෙන් TNA එක මේ වෙලාවේ පොදු විපක්ෂයට එකතුවෙච්ච එක අගය කරනවා. සිංහල දෙමල කියලා නෑ රට කියන්නේ අපි හැමෝගෙම රට. රටේ දේශපාලනයට සහභාගීවිම සියලු ජාතීන්ගේ වගකීමක්. හැබැයි TNA එකේ යටි අරමුණු තියනවද කියලා සැලකිල්ලෙන් ඉන්න එක කෝකටත් හොඳයි.
  13. doonga

    ELAKIRI_ජනාධිපතිවරන විමසුම

    my3ට තමයි ඡන්දේ දෙන්නේ. my3ගේ වැරදි නැතුව නෙමෙයි, ඒත් මහින්ද ඊට වැඩිය වැරදි වැඩ කරනවා වගේ පේනවා.
  14. doonga

    අද පනින අය මෙන්න

    පන්ඩු බන්ඩරනයක,අතාවුද සෙනෙවිරතන. මේ දෙන්න සමහවිට පනියි. අනිත් අයනම් හිතන්න අමාරුයි.
  15. doonga

    ‘ජනපති කොටියෙක්.. බැසිල් කොටින්නට ඊමේල් යව#

    ඔහොම ඊමේල් කාට වුනත් හදන්න පුළුවන්. නිසි පරිදි සාක්ෂි නැතුව ඉදිරපත් කරන එක වැරදියි. මහින්ද 2005 දී ජනධිපතිවරණයේදී ඡන්ද වර්ජනය කරන්න කියලා කොටින් එක්ක ගනුදෙනුවක් තිබ්බ කියල ටිරාන්ලා, ශ්‍රිපතිලා පහුගිය දවස්වල කිව්වා මතකයි. ඒකට සම්භන්ධ කරන්න මෙහෙම බොරු ඊ-මේල් එකක් හැදුවද දන්නෙත් නෑ. මොනවා වුනත්...
  16. doonga

    ITN Mahesh Senarathna supports MY3

    දැන් හරි එලියට ඇවිල්ලා කතාකරන එක හොඳයි. ඒත් මචන් බුවා අර පෝස්ටර් සිං එකට අහුවුනේ නැත්තන් ඔහොම කතාකරයිද?
  17. doonga

    PK සබ්

    thanks machan. honda copiyak enakan inna hitiye. but kattiya hondai hondai kiyanakota nobala baa wage hinda download kala. eth subs nathuwa hitiye mcn umba meka danakan :D
  18. doonga

    පුද්ගලිකයි රහසිගතයි 18+

    thanks for sharing mcn

    No contents