අනුරයියා මේ ටිකේ සද්දයක් නෑ....

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    හොදට කන්න ලැබෙනවා, හොද වාහන ලැබෙනවා. රට ටුවර් යන්න ලැබෙනවා, ප්‍රමිෂ්කගෙ හෝටලේට ගිහින් ආතල් එකක් අරගෙන ඉන්නවා....මොන එකකට සද්ද කරනවද
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya
    හොදට කන්න ලැබෙනවා, හොද වාහන ලැබෙනවා. රට ටුවර් යන්න ලැබෙනවා, ප්‍රමිෂ්කගෙ හෝටලේට ගිහින් ආතල් එකක් අරගෙන ඉන්නවා....මොන එකකට සද්ද කරනවද
    2000 ඉඳලා පාර්ලිමේන්තවේ හිටපු එකෙකුට ඕවා අලුත් කියලාද උඹ හිතන්නේ 🤷🏽‍♂️
     
    • Like
    Reactions: SomiBoyz

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    දවසක් එලිවෙනවා කියන්නෙ මගේ හිතේ ගින්දර පත්තුවෙන වැඩක්. මම පුදුම බයකින් බන් ජීවත් වෙන්නෙ.

    මට තියෙන ලොකුම බය චාමර සම්පත් මහත්තයව මුන් හිරේ දායිද කියලා. එහෙම උනොත් පාර්ලිමේන්තුවෙ කතාවක් අහන්න තරම් වැදගත් බුද්ධිමතෙක් විපක්ශෙ අපිට නැතුව යනවා.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,987
    113
    ජාතික මෙහෙවර කරට අඅරගෙන යටින් වැඩේ කරගෙන යන නිසා බුකියේ උඩ පහළ ගිහිං නාස්ති කරන්න කාලයක් නැතුව ඇති.
     
    • Like
    Reactions: SomiBoyz

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    අන්රයියේ අන්රයියේ මොකද කරන්නේ...
    අන්රයියගේ පයිය කපලා මැල්ලුම් හදන්නේ... 🤷🏻‍♂️