මම CCTV බිස්නස් එකක් කරන්නේ......

Nov 21, 2014
83
4
0
මම CCTV බිස්නස් එකක් කරන්නේ......

33e7sj9.jpg

මේ තියෙන්නේ මගේ බිස්නස් එකේ මේ මාස ටිකට ලබපු ආදායම් වියදම් විස්තරය. බිස්නස් ගැන දන්න අය පොඩ්ඩක් කියනවද මේ තොරතුරු අනුව බිස්නස් එක යන විදිය හොදයි ද?? හොද මදිද?? කියලා.

උදවු කරන අයට බොහොම පින්.... මහන්සි වෙලා වැඩ කරලා ගොඩ එන්න තමයි මේ දගලන්නේ...

ඒක හරිම අමාරු වැඩක්... හිතින් වැටෙන වෙලාවල් අනන්තයි....
 
  • Like
Reactions: nemax
Nov 21, 2014
83
4
0
ela machan

Thanks machan

good luck and bump :D

Thanks machan

hodai bun itin oka tawa tikak wadi diyunu kara ganna balapan itin

ඔව් මචෝ.... මම හිතන් ඉන්නේ සතියට දෙපාරක්වත් මාර්කටින් යන්න.

ගිය මාසේ නම් බිස්නස් පට්ට අඩුයි... මේ මාසෙත් එහෙමයි.. ඉස්සරහට හරියයිද කියලා තමයි බය මචන්...
 
ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    33e7sj9.jpg

    මේ තියෙන්නේ මගේ බිස්නස් එකේ මේ මාස ටිකට ලබපු ආදායම් වියදම් විස්තරය. බිස්නස් ගැන දන්න අය පොඩ්ඩක් කියනවද මේ තොරතුරු අනුව බිස්නස් එක යන විදිය හොදයි ද?? හොද මදිද?? කියලා.

    උදවු කරන අයට බොහොම පින්.... මහන්සි වෙලා වැඩ කරලා ගොඩ එන්න තමයි මේ දගලන්නේ...

    ඒක හරිම අමාරු වැඩක්... හිතින් වැටෙන වෙලාවල් අනන්තයි....

    බම්ප්... මචන් දන්න කෙනෙක් උබට සප්පොට් එකක් දෙයි.. විස්තරාත්මකව...
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    අඩේ මචන් රොටා උබව දැක්කෙ කාලෙකින් පස්සෙ...

    මොකෝ දැන් වැඩිය ලොග් වෙන්නෙ නැද්ද කිරියට ?
    enawa bn comment kare naha wadiya. nikan balala yanwa.. ;)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    Thanks machan

    Thanks machan

    ඔව් මචෝ.... මම හිතන් ඉන්නේ සතියට දෙපාරක්වත් මාර්කටින් යන්න.

    ගිය මාසේ නම් බිස්නස් පට්ට අඩුයි... මේ මාසෙත් එහෙමයි.. ඉස්සරහට හරියයිද කියලා තමයි බය මචන්...

    puluwan nam machan marketing walata kollek wa ganna
    etakota satiye dawas 5 ma yai ne marketing
    risk ekak enawa itin padi gewana seen waladi ehema
    but risk eka ganna puluwan nam goda
     
    AIRTEL mama

    Member
    Jan 12, 2017
    152
    5
    0
    තෝ විතරද කරන්නේ.මාත් අකරනවා,අඩන්නේ නෑ.තො ලොකු ගානක් කපන කොනකපාලුවෙක් තොට හරියන්නෙ නෑ,බිස්නස් වැටෙනවා තොගෙ,බිජ්ජ එල්ලෙයි කැමරාවක් වගේ ඔය කරන වැඩ වලට
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    Thanks machan

    Thanks machan

    ඔව් මචෝ.... මම හිතන් ඉන්නේ සතියට දෙපාරක්වත් මාර්කටින් යන්න.

    ගිය මාසේ නම් බිස්නස් පට්ට අඩුයි... මේ මාසෙත් එහෙමයි.. ඉස්සරහට හරියයිද කියලා තමයි බය මචන්...

    මචන් මෙහෙමයි... උබ මානසිකව වැටිලනන් වැඩේ ගොඩ දාගන්න බැහැ ලොවෙත්... හිත ඩයිර්යමත් කරගෙන වැඩේට බැහැපන්. මර්කෙටින් වලින් අවෙයානස් එකක් දීපන් උබ කරන වැඩ ගැන.. උබට එන ඉන්කුඅරිස් එකක්වත් මිස් කරගන්නෙ නැතුව හොද කොට් එකක් දෙන ගමන් හොද කසටම සේර්විස් එකකුත් දීපන් මචන්...

    උබට ජය..
     
    Nov 21, 2014
    83
    4
    0
    customers lata patta service ekak deepan. ekayi rahasa

    ඒක තමයි මචන්... පුලුවන් උපරිම සර්විස් එක දෙනවා ඒ වගේම ගනනුත් පුලුවන් තරම් අඩුවට කරන්නේ....

    මචන් මෙහෙමයි... උබ මානසිකව වැටිලනන් වැඩේ ගොඩ දාගන්න බැහැ ලොවෙත්... හිත ඩයිර්යමත් කරගෙන වැඩේට බැහැපන්. මර්කෙටින් වලින් අවෙයානස් එකක් දීපන් උබ කරන වැඩ ගැන.. උබට එන ඉන්කුඅරිස් එකක්වත් මිස් කරගන්නෙ නැතුව හොද කොට් එකක් දෙන ගමන් හොද කසටම සේර්විස් එකකුත් දීපන් මචන්...

    උබට ජය..

    ඔව් මවන්..... හොද ප්‍රයිස් දෙන්නේ හැම කෙනාටම ඒත් එතින් වැඩි හරියක් එන්නේ බොරුකාරයෝ...
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    macho it feild eke feb to may kale business adu wena eka normal..... ekale survive wenna anith masa walin ganak ithuru karapan. good luck
     
    Nov 21, 2014
    83
    4
    0
    puluwan nam machan marketing walata kollek wa ganna
    etakota satiye dawas 5 ma yai ne marketing
    risk ekak enawa itin padi gewana seen waladi ehema
    but risk eka ganna puluwan nam goda

    mulin mamath ehema kalpana kalaa... eth risk eka vadiy wage thama startup eka hinda...

    e nisaa mama yanava mulin... passe tikak business eka develop unama kenek gannava.

    ehema hodai neda ban...
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    ආදායම සහ වියදම පොතක ලියනවනම්.. බුලත් විට කඩයක් වුනත් දියුණු වෙනවා !!