යුද්ධයකදී සටනට එන ආයුධ ගත්ත සෙබලු මරන එකයි, නිරායුධ මිනිස්සු මරණ එකයි දෙකක් බන්. යුද්ධ කරන්න එන දෙපෑත්තෙම එවුන් එන්නේ විරුද්ධවාදීන් මරන්න බලාගෙන. ඒක තමා යුද්ධේ කියන්නේ. ඒ අස්සේ නිරායුධ මිනිස්සු මරණවා නම් උන් මිනීමරුවෝ. දුටුගෑමුණු ගෑන වුනත් එච්චරයි. නිරායුධ මිනිස්සු ඝාතනය කරන්න අණ දුන්නා නම්...