මම දෑක්කා මේ ලගදී හරිනි සහා බිමල් දෙන්නා හරිම කණගාටුවෙන් කතා කරනවා කොවිඩ් කාලේ මෑරුණ මුස්ලිම් අයගේ මල මිනි පුච්ච්පු එක ගෑන. ඒ වෙලාවේ මට හිතුනා මේ අයට පාස්කු බෝම්බෙන් මෑරුන පොඩි ලමයි ගෑන මොන තරම් නම් වේදනාවක් ඈද්ද කියලා, මළ මිනි පිච්චිවා කියලා එච්චර වේදනාවයි නම් පණ පිටින් පිච්චුන ලමයි ගෑන මේ අය...