1. malakadss

    ඔන්න ඕක තමා ප්‍රශ්ණේ - නාමල්ගේ විභාග වන්චා කේස් එක

    එතකොට පරක්කු වෑඩියි. ඕනම ආණ්ඩුවක මහජන ප්‍රසාදය වෑඩිම කාලය තමා මුල් මාස කිහිපය. එතනින් එහාට සමහර දේවල් කරන්න අමාරු වෙනවා. කොහොමත් මේ තියෙන ආර්ථික තත්වෙත් එක්ක, හොරු අල්ලන එක පස්සට යන්න යන්න ආණ්ඩුවට වෑඩේ අමාරු වෙනවා
  2. malakadss

    තවත් අප්පච්චි කෙනෙක් මෙන්න ගුපියනේ

    කවුද අර සුදු කෙල්ල
  3. malakadss

    ඔන්න ඕක තමා ප්‍රශ්ණේ - නාමල්ගේ විභාග වන්චා කේස් එක

    ඔවු ඌව සක්කිකාරයෙක් හෑටියට උසාවි ගෙනාවොත් උගේ ජිවිතේ තවත් විනස වෙයි. ඔය ලපටි කේස් නෙමේ, නාමලයාගේ සිරා කේස් ඈතිනේ අදින්න. ඒවා අදින්නේ නෑතිව ඌව හුරතල් කරනවා කියලා මට පෙන්නේ. දෑන් මේකේ සුදාම කියනවා නේ ඌට රෙද්දේ රෙවුනා කියලා. එතනින් එහාට තව කවර කතාද
  4. malakadss

    ඔන්න ඕක තමා ප්‍රශ්ණේ - නාමල්ගේ විභාග වන්චා කේස් එක

    උඹ හරි. නඩුවක් දෑම්මොත් නාමල් නීත්‍යානුකූලවම නිදහස් වෙනවා, වසන්තයාට ඈමතිකම නෑති වෙනවා
  5. malakadss

    AKD Government Approval Rate එක 95% යි අද වෙද්දී

    එහෙම බෑ. ඒ වුනාට දෑන් මාලිමාව ලග තියෙන චන්ද වලින් ඉහලම ප්‍රමාණයක් හිටපු බයියෝ. ඕකට ඕකෙන් සෑහෙන ප්‍රමාණයක් කඩන්න පුලුවන් වුනොත් පුතානෝට රජ මගුල්
  6. malakadss

    ඔන්න ඕක තමා ප්‍රශ්ණේ - නාමල්ගේ විභාග වන්චා කේස් එක

    වෙන්න පුලුවන්. ඒ වුනාට ඌ ගේන පොයින්ට් 100% වෑඩ. කවදාවත් ඕක ඔප්පු කරන්න ක්‍රමයක් නෑ. ඒ හින්දා ඔය කරන වෑඩෙන් වෙන්නේ නාමලයා ගොඩ යන එක. මට හිතා ගන්න බෑ, යහපාලන කාලේ පටන් ගත්ත නාමල්ට විරුද්ධ කේස් කොච්චර තියෙනවා ද? අනුරගේ ෆයිල්ම කීයක් ඈද්ද මුට විරුද්ධව. ඈයි මේ වසන්තයා මේ වගේ චොර කේස් එකක් ඈදලා ගත්තේ
  7. malakadss

    AKD Government Approval Rate එක 95% යි අද වෙද්දී

    යහපාලනේ නම් දින 100 යනකොටම ප්‍රශ්ණ කරන අය හිටියා. ගෝඨා නම් එහෙම නෑ. සෑහෙන්න කාලයක් යනකම් අපි බෑනුම් අහන්නේ නෑතිව හිටියා 😂 😂
  8. malakadss

    ඔන්න ඕක තමා ප්‍රශ්ණේ - නාමල්ගේ විභාග වන්චා කේස් එක

    නිර්දෝශයි නෙමේ, කලා කියලා ඔප්පු කරන්න බෑ . එහෙම නේද? නෑත්නම් ඌට ලකුණු 99 ගන්න පුලුවන් කියලා උඹ හිතන්නේ නෑ නේද?
  9. malakadss

    ඔන්න ඕක තමා ප්‍රශ්ණේ - නාමල්ගේ විභාග වන්චා කේස් එක

    හිතපන් ඌව සාක්කි කාරයෙක් හෑටියට උසාවියට ගෙනාවාම නාමල්ගේ ලෝයර්ස්ලා ඌට මොන තරම් ආතල් එකක් දෙයිද කියලා. මේ සුදා කතා කලහම දුන්න උත්තර වල හෑටියට බුවාගේ සාක්කිය අරුන් වෑඩක් නෑතිම කරලා දායි ඈත්ත. ඊටත් වඩා ප්‍රශ්ණේ වෙන්නේ මේවා හින්දා නාමලයාගේ රෑගිල්ල තවත් වෑඩි වෙන එක. උගේ වෑඩේම ආණ්ඩුවට අභියෝග කරන එකනේ...
  10. malakadss

    ඔන්න ඕක තමා ප්‍රශ්ණේ - නාමල්ගේ විභාග වන්චා කේස් එක

    ඌ සුදු හුණු ගාණවා නෙමේ මම හිතන්නේ. ඌ කියන දේ ඈත්ත නේද? ඕක ඔප්පු කරලා ඕකාව වෑරදි කාරයා කරන්න බෑ නේ කවදාවත්. අන්තිමට අර සාක්කි දෙන්න එනවා කිව්ව එකත් කියන්නේ ඌ යන්තන් දොර ඈතුලට එබුනම දෑක්කා කියලා නේ. විශේෂ අවසරයක් අරන් ආරක්ශාව ගෙන සලකලා වෙන ම තෑනක විභාගේ ලියන්න පුලුවන් කියන එකයි, එහෙම හොරට පාස්...
  11. malakadss

    ඔන්න ඕක තමා ප්‍රශ්ණේ - නාමල්ගේ විභාග වන්චා කේස් එක

    අන්තිමට නාමලයා මුන්ව ජෝක් එකට අරගන්නවා. ටික ටික 68 ලක්ශේ බයියෝ ආයේ නාමල්ලගේ පෑත්තට එනවා. රට පුරුදු පාරට එනවා.
  12. malakadss

    ඔන්න ඕක තමා ප්‍රශ්ණේ - නාමල්ගේ විභාග වන්චා කේස් එක

    සුදත්තයා කියන්නේ ඌට රෙද්දේ රෙවුනා කියලා. ඕක තමා ප්‍රශ්ණේ.
  13. malakadss

    ඔන්න ඕක තමා ප්‍රශ්ණේ - නාමල්ගේ විභාග වන්චා කේස් එක

    මේ ලෝයර් කියන එක ඈත්ත. නාමලයගේ විභාග වන්චාව අල්ලන්න බෑ කියලා ඌ දන්නවා. ඒක තමා අහියෝග කරන්නේ. ආණ්ඩුවේ අයත් ඒක දන්නවා. ඒත් අනිත් ප්‍රශ්ණ යට ගහන්න ඒ ආතල් එක පාවිච්චි කරනවා
  14. malakadss

    දවස් 60යි කුඩු ඉවරයි...

    ඒ වුනාට මාස දෙකෙන් රට බන්කොලොත්බාවයෙන් මුදවා ගත්තා..
  15. malakadss

    Premiere Pro After effects

    bump
  16. malakadss

    මයින්ද මාත්තයගෙ ආරක්ශාවට තර්ජනයක් ගුපියනේ

    එහෙම නෑ බන්. ඔය මාලිමාවට දීපු 68 ලක්සෙන් 97% ම හිටපු බයියෝ. මහින්දගේ මයිල් ගහකට කෙලවුනොත් උන්ගේ අප්පච්චි ආලේ ආයේ එනවා. එතනින් එහාට ඩාම් වෙනවා ඩූම් වෙනවා

    No contents