Huawei - BYD ප්‍රධානීන් සමග සාකච්ඡා

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,175
    46,951
    113
    :lol: :lol::lol: ෆේල් පොන්නයා ලැට් එකට ගිය හැටි නැද්ද? පුක හෝදන්න විදිහක් නැතිව දඟලන විදිහ එහෙම...
    Sad Pauly D GIF by A Double Shot At Love With DJ Pauly D and Vinny
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,016
    113
    ulan bator
    Cheenunge patta growth ekak une 2000n wage passe. Loke hama market ekakma mun alluwane
    find who invest in those china companies
    Blackrock / Vanguard / Bark share Hathaway. ect.. its all shadow US money. coz US not going anywhere, so investors invest where they can make money and develop industries. sell stocks, move to next..
     
    • Like
    Reactions: sahan50

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ඔය කොම්පෑනි දෙකටම රට දෙකට බෙදලා විකුනලා දායි ත්‍රිකුනාමලය තෙල් ටෑන්කි වලට කරා වගේ🤣🤣🤣


    මෙන්න කියලා කට ගන්න බෑරි උනා මු Port City එක විකුන්න ගිහින් තියෙන්නේ🤣🤣


    Boru gahanne natuwa hitapan ponnayo danwat
    e mahinda tama ehema karanne . NPP gov Hora kanne na
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,931
    113
    ඇමරිකාව තරහ කරගන්නේ නැතුව කරගන්න දෙයක් බැලන්ස් එකේ කරගන්නවා නම් තමා හොඳ
    ඇමෙරිකාව තරහ නොකරගන්නන් තියෙන ඔක්කොම සම්පත් ටික උන්ට විකුනලා පිරිමින්ට ගවුම් අන්දලා ගෑනුන්ට පයි හයි කරල උන්ට they/them කියල pronouns දාන්න ඕනෙ. එහෙම නැත්තන් උන් කොහොමත් තරහ වෙනව
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    ඇමෙරිකාව තරහ නොකරගන්නන් තියෙන ඔක්කොම සම්පත් ටික උන්ට විකුනලා පිරිමින්ට ගවුම් අන්දලා ගෑනුන්ට ##හයි කරල උන්ට they/them කියල pronouns දාන්න ඕනෙ. එහෙම නැත්තන් උන් කොහොමත් තරහ වෙනව
    ඒ democratic delusional කට කයිවාරු ගහන සෙට් එකනෙ. දැන් ඉන්නේ Trump හින්දා ඕකෙන් කොටසක් නම් අදාළ වෙන එකක් නෑ. දැනටම සමහර ප්‍රාන්තවල anti- woke වැඩ පටන් අරන් තියෙන්නේ Trump ආවට පස්සේ. ඕක ඉතින් ලංකාවේ ජාතිය ආගම උඩින් දේශපාලනය කරනවා වගේ වැඩක් ද කියන්න නම් දන්නේ නෑ ඉතින්.
     
    • Like
    Reactions: War Fighter

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,807
    113
    Hebei යකඩ ලොරියේ රියදුරා පට්ට නේද? මමත් ගියා Hebei, එහෙ මිනිස්සු හෙන හොඳයි. ගොඩක් යකඩ factory තියෙන්නේ.
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දෑන් බයියෝ චීනෙට බනිනවා ජෙප්පෝ චීනේ හොදයි කියනවා. පට්ට ආතල්.. මුන් දෙගොල්ලෝ වෙස් පෙරලා ගන්න හෑටි නම් මරු. වෑඩි දෙයක් ඕනේ නෑ චීනේ පලු ඈරලා පෝට් සිටිය හින්දා ලන්කාවේ කලුගල් ඉවර වෙනවා කියපු ලපයාත් අන්න දෑන් චීනේ මාර හොදයි කියනවා. අඩේ මරු. සී ජින්පින් පුකෙන් හිනා වෙනවා ඈති
     
    • Haha
    Reactions: kasun090354t