Russian bot account වලින් කියන හැම දේම පිළිගන්න එපා පොන්ස්![]()
වික්ටෝරියා නැන්ද russian bot කෙනෙක්ත
Russian bot account වලින් කියන හැම දේම පිළිගන්න එපා පොන්ස්![]()
ubanam wimal weerawansa thamai, batahira kumanthrana ponscovid කියන්නෙ ඇමෙරිකන් කාරයො ukraine lab වල හදපු bio weapon එකක්.
අවුලක් වෙන එකක් නෑ.පරණ ආණ්ඩුවලට බැනලා ෂේප් එකක් දාගනියි.ජෙපි ආණ්ඩුවක් එක්ක ඔය වසංගතත් ආවොත් බේරෙනවා බොරු .
වික්ටෝරියා නැන්ද russian bot කෙනෙක්ත

mama me kiyanna giya witharai
නෑ මචන් මේ අමෙරිකාවෙන් සල්ලි දීල යුක්රේන් වල ලැබ් හදල තියෙන්නෙ මිනිස්සුන්ගේ ලේ මුත්‍රා test කරන්න.ඕක දැක්කම උඹේ කුඩා මොලේට තේරුනේ උන් covid හැදුව කියලද?
උඹේ god emperor පුටින්ගේ රටටත් bio weapons research තියනවා නේද? ඌ හැදුවා වෙන්න බැරිද?![]()
ඇත්තද? රුසියාවේ එහෙම ඔය වගේ research labs නැති නිසා උන් හැදුවා වෙන්න බෑ නේද?නෑ මචන් මේ අමෙරිකාවෙන් සල්ලි දීල යුක්රේන් වල ලැබ් හදල තියෙන්නෙ මිනිස්සුන්ගේ ලේ මුත්‍රා test කරන්න.
පවුනෙ එහේ ලංක හොස්පිටල් ආසිරි labs මුකුත් නෑනේ

oka wimal weerawansage elakiri account eka bng wadak na uta kiyala. padayak giyat american kumanthranaඇත්තද? රුසියාවේ එහෙම ඔය වගේ research labs නැති නිසා උන් හැදුවා වෙන්න බෑ නේද?
චීනේ නම් කොහොමත් නෑනේ![]()
covid පටන් ගත්තු චීනේ උන් බබාලා, කොහෙවත් නැති ukraine කාරයෝ තමයි හදල තියෙන්නේoka wimal weerawansage elakiri account eka bng wadak na uta kiyala. padayak giyat american kumanthrana![]()

හුටා...
දොස්තර කාලකණ්ණි ආයේ සුව විරුවෝ වෙන්නද යන්නේ![]()
හෝ හෝ හෝ උඹ තාම ජීවතුන් අතරද? දෑන් තියෙන ප්‍රශ්ණත් එක්ක වයිරස් කේස් එකක් ආවොත් නම් ලෝකෙම සෙත්ත්පෝච්චි වෙනවා.හුටා...
දොස්තර කාලකණ්ණි ආයේ සුව විරුවෝ වෙන්නද යන්නේ![]()
hMPV is not really new. Even though it was first identified in 2001, it's way older as serological evidence dates back to 1958. hMPV and RSV (Respiratory syncytial virus) are considered “viral cousins” that belong to the same virus family and are associated with similar symptoms and clinical outcomes.
මම මගේ foreign training එකට Australia ඇවිල්ලා මචං ඉන්නේ. Mandatory 1 year එක ඉවරයි දැන්. ආතල් එකට ඉන්න අවුරුද්ද දැන් යන්නේ. ඒකෙනුත් මාස දෙකක් වගේ ඉවරයි.හෝ හෝ හෝ උඹ තාම ජීවතුන් අතරද? දෑන් තියෙන ප්‍රශ්ණත් එක්ක වයිරස් කේස් එකක් ආවොත් නම් ලෝකෙම සෙත්ත්පෝච්චි වෙනවා.
karagaththa modakan kiyala hithenawa ekaleබෙල්ල ගලොනවා කිව්වත් ඉන්ජක්ෂන් නම් ගහන්නේ නැහැ මම![]()
shot thunama kelagaththane 
මගේ යාලුවෙක් ඉන්නවා, අතේ අමාරුවක් තියනවා තවම හොඳ කරගන්න බැරුව .........karagaththa modakan kiyala hithenawa ekaleshot thunama kelagaththane
![]()
