1. dj ice cold

    ඉන්නව බං.. සෑහෙන කාලෙකින් නේ :D

    ඉන්නව බං.. සෑහෙන කාලෙකින් නේ :D
  2. dj ice cold

    How to register a non profit organization?

    best thing is to call up the government information centre. 1919 is the number, if im not mistaken.
  3. dj ice cold

    මේ වසංගතේ

    මට තියන ප්‍රශ්නෙ ඇයි immigration එකේ records නැත්තෙ කියල ඔය ආපු උං ගැන.. මම දන්න තරමින්නම් ගේමක් නැතුව ඔය සෙට් එක track කරන්න පුළුවන් :confused:
  4. dj ice cold

    ඕන දේවල් විතරක් ගන්න

    එතකොට ඔයා කියන්නෙ ඒ බෝම්බ පිපිරීම අල්ලා දෙවියන් විසින් කිතුනුවන්ට කරපු දඬුවමක් කියලද? :oo: දැන් එතකොට මොහිදින් බෙග් ඔය එන දෙවොල ගැන දන්නෙ කොහොමද? මිනිහ ඒකෙ දායකයෙක්ද :rolleyes:
  5. dj ice cold

    මේ වසංගතේ

    හූ එකෙන් test test test ගෑව කියල ඕක practically කරන්න පුලුවන් වැඩක්ද? :frown: පැත්තෙන් පැත්ත කියන්නෙ අඩුම තරමේ 5KM එකක radius එකකින් අවම samples 20 වත් ගන්න වෙනවනෙ ඔය කියන විදියට. ඔහොම කරන්න කෝ man power? අනිත් එක සල්ලි.. coronavirus test එකක් රුපියල් 6000ක් ලු :oo...
  6. dj ice cold

    ඕන දේවල් විතරක් ගන්න

    කවුද?? :nerd:
  7. dj ice cold

    ඕන දේවල් විතරක් ගන්න

    එක පාරට අලිය අතුරුදහන් වෙලා අලියගෙන් අහපු ප්‍රශ්නෙට Amaszin උත්තර දුන්නෙ ඇයි? :rolleyes: ඔබේ පිළිතුර 7788ට sms කර වටිනා තෑගි දිනාගන්න :rofl:
  8. dj ice cold

    ඕන දේවල් විතරක් ගන්න

    එතකොට දෙවියන් දඬුවම් දුන්නෙ "billionaire"ටද කිතුනුවන්ටද? :nerd:
  9. dj ice cold

    Mobitel unlimited Facebook, Instagram and Twitter

    source : whatsapp group :lol:
  10. dj ice cold

    Film බලන අලුත්ම ක්‍රමය

    කලිනුත් දැම්ම නේද :rolleyes: ඔයිට වඩා පොඩ්ඩයි creative විදියට (thread නොදා) හිතුවොත් බැරි නෑ ඔය වැඩේ ;)
  11. dj ice cold

    ඕන දේවල් විතරක් ගන්න

    ඔය තියරියට අනුව මට හරියටම කියන්න පුලුවන්ද අර සහරාන්ල බෝම්බ ගහල ගියේ මොන හේතුවක් නිසාද කියල :P
  12. dj ice cold

    Attn GTRZ - Remove Fucking hCaptcha

    + :lol:
  13. dj ice cold

    ෆැප ඇන් ඩිප

    කමක් නැද්ද :rofl:
  14. dj ice cold

    ෆැප ඇන් ඩිප

    මොනාද බං මේ :nerd: ඔක්කොටම කලින් ඉස්කෝලෙකට ගිහිං ලියන්න ඉඟන ගනිං
  15. dj ice cold

    මීවනපලානේ සිරි ධම්මාලංකාර පචයා

    සිදුහත් කුමාරයගෙ මව්තුමිය නේද
  16. dj ice cold

    urgent_ලංකාවේ_ගෙදරග_ගනං

    විස්තර ටික හරියට කියපං දන්න එකෙක් කියයි එතකොට.. අපි ඇවිත් ඔය ගේ උස්සං යන්නෙ නෑ :rofl:
  17. dj ice cold

    එළකිරි කඹය 2020 ???

    එහෙම උංගෙං ඉතිං වැඩක් නෑනෙ :rolleyes:

    No contents