1. F

    Wedding cake to UK

    sri Lanka to UK parcel services 01. blooming star- 0778130228 02. best ceylon express- 0773377470/0775637818 03.aureate - 076 085 1022 04 cargo house- 0766808524 try all and see the prices
  2. F

    නළුනිළි ඕස්ට්‍රේලියා වීසා

    මෙන්න උදාහරණ. මුන්ට ඇසෛලම් දාන්න තරම් හේතුවකුත් නෑ. වෙන රටකට ගන්න තරම් විසේස හැකියාවකුත් නෙවෙයි තියෙන්නේ. කිසි උගත් කමකුත් නෑ. ඔසී ඩොලර් මිලියන් 1.5ක ඉන්වෙස්ට් කරන්න බිස්නස් තියෙනවා කියලත් හිතන්න බෑ.
  3. F

    නළුනිළි ඕස්ට්‍රේලියා වීසා

    bump are you in the UK. cos i know a person similar to first case ------ Post added on 1708686582
  4. F

    භාවනා කරන්න හොඳ ආරණ්‍යයක්

    hanthana ulpathkanda aranya senasanaya (sprinhill estate). swamin wahansegen awasara ganna oni. pallekale dewanapathis bhawanaa madhyasthanaya- not in a forest though nillambe meditation centre- guided meditation provided
  5. F

    MSc in the Mathematics department at the UOC (Help!)

    දන්න එකෙක් හිටිය රෝහිත කියල. උටනන් PhD එකක් තිබුනේ.
  6. F

    babala hadanna :'(

    එකට තමයි ගොනෝ IVF තියෙන්නේ. ස්පම් අවුලක් නැත්තම් ස්පම් ගන්නවා. ගෑනිගේ අවුලක් නැත්තම් ඩිම්බයක් ගන්නවා. ලැබ් එකේ තමයි ඔක්කොම කරන්නේ. එකට කියන්නේ ICSI කියල. ඊටපස්සේ ගර්භාශේ තැම්පත් කරනවා. කොළඹ ඉන්නවනම් මිල්හාන් බාචා හෝ හෙලරුවන් හොඳයි. නුවර නම් ඩොක්ට ප්‍රියන්ත.
  7. F

    ටින් එක ගත්තද?

    මතක් කරලා ටින් අංකෙ අරන් හරියට බදුටික ගෙවපන්.
  8. F

    අනේ කවුරිහරි Dr උදාවු

    lede- obsessive compulsive disorder beheth- prodep 60mg masekata
  9. F

    ධනුෂ්කව නැවත ක්‍රිකට් ගහන්න ටීම් එකට ගන්න ඕනද නැද්ද?

    01. breaking bio bubble and smoking 02. causing a brawl at a pub when he was supposed to stay in hotel 03. staying outside for sex when he was supposed to stay in hotel he is not guilty only for unconsented sex. he is all guilty for breaking cricket administration rules
  10. F

    BREAKING : තුප්පහි ජෙප්පන්ට රෙද්දෙ හුජ්ජ යවමින් IMF දෙවන කාර්තුව අනුමත කරයි. එකඟතා අනුව කටයුතු කළ බව තහවුරු කර ශ්‍රී ලංකාවට ප්‍රශංසාත් කරයි. 😍😍

    Georgiewa- very good, we'll follow up. make sure everything is tight. sabri- yes some way or other we'll back that up Georgiewa- listen to our guys. they (??team) well sabri- thanks thanks අනාථ සිංහලලු. ණය හම්බුනා........
  11. F

    හදපු ගෙයක් ගන්නද අලුතින් ගෙයක් හදන්නද? Need Advice

    3rd option: හොඳ ලොකේෂන් එකක තරමක් පරණ ගෙයක් අරන් හොඳට රෙනොවෙට් කරගනින්. අලුතින් ගෙවල් හදන්න ගියොත් නම් රෙවෙනවා තියෙන බඩු මිලත් එක්ක.
  12. F

    මේ වගේ අපි ඔරිජිනල් ඉංග්‍රීසි කියලා හිතලා කොච්චර නම් ඩස්ප ඉන්දියන් ඉංග්‍රීසි වචන කියනවා ඇද්ද? 😣

    whats your good name- ඉන්දියන් උන් ශුබ් නාම් කියන එකට තමයි ගූඩ් නේම් කියන්නේ. ඇත්ත වචනයක් නෙවෙයි. ash colour- ඇත්තටම අළු පාටට කියන්නේ grey. ash කියලත් පාටක් තියෙනවා. ඒක අළුවලත් ප්‍රභේදයක්. affair- අපේ උන් පාවිච්චි කරන්නේ ලව් කරනවා කියන්න. හරි වචනේ රිලෙෂන්ශිප්. අෆෙයාර් කියන්නේ අනියම් සම්බන්ධය...
  13. F

    Colombo to Naula

    colombo-katunayaka-mirigama-kurunegala via highway- dambulla road- turn at ibbagamuwa- matale via yatawatta- palapathwela janction- naula via a9
  14. F

    අපාර්ට්මන්ට් උපදෙස්.

    thank bro eka thamayi baluwe. government project nam satha pahak wishwasa naa. ado mama danan hitiye naa, e kiyanne lease witharada? 20million wage ------ Post added on 1693034242
  15. F

    අපාර්ට්මන්ට් උපදෙස්.

    මචන්ලා අර UDA එකෙන් අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් කීපයක් යනවනේ. ඒවායින් එකක් ගන්න එක පාඩුද? 01. ඕවයේ මෙන්ටෙනන්ස් පස්සේ කාලේ නැතුව යයිද? 02. රජේ ප්‍රොජෙක්ට් අවුට්සොස් කරලා කරන නිසා කඩන්වැටෙන බාල ඒවා වෙයිද. 03. සාමාන්යෙන් හොඳම අපාර්ට්මන්ට් වෙන්නේ මොනවද පෙන්ත්හවුස් ද? ෆස්ට් ෆලෝ ද?කොහොමද?
  16. F

    මේක තේරෙන්නෙ නෑනෙ

    ඇඩ්මිට් වෙන්න කලින් මාස තුනක පෙ ශීට්. ඊළඟට ඇප්ලිකේෂන් එකයි, ඉස්පිරිතාලෙන් දීපු ඩයග්නොසිස් කාර්ඩ්/ක්ලිනික් කාර්ඩ්/පොතේ පිටුව(එකේ උඹේ නමයි, ඉස්පිරිතාලේ නමයි, තියෙන ඕන)- මේවාතමන් වැඩකරන තැන ආයතන ප්‍රධානියාගෙන් සහතික කරලා යවපන්.
  17. F

    ලැප්ටොප් ඒකේ බැලුවම සීඩී ඒකක් ඩැමේජ් වෙන්න පුලුවන්ද ?

    අඩෝ මේ ඩොකාට මොකුත් කියන්න එපා බන්. මු අර ලිට්ල් හාර්ට්ස් අරමුදල පටන්ගන්නත් සෑහෙන වැඩක් කරපු එකෙක්. ඔය කළුතර හාර්ට් යුනිට් එක ඔය ලෙවෙල් එකට ගෙනාවේ මුගේ කන්ටැක්ට්ස් වලින්ම තමයි. එකෙන් මු පළාතට මාර සේවයක් කළා. උගේ ප්‍රයිවට් ලෙඩ්ඩුත් වැඩි උනා . වැරද්දක් කියන්න බෑනේ. CD එකකට මෙච්චර නහින්න දෙයක් නැනේ...
  18. F

    Looking for room in Iowa City (USA) Urgent

    try uni student accomodation. there is a reasonable student community of sri lankans

    No contents