A guy who never learns a lesson. Just check the dates of each post. He didn't get into trouble for just two years in a 5-year time frame, thanks to the pandemic.
Last edited:
මගේ පර්සනල් අදහසනම් ඌව නැවත ගන්න ඕන.
විනය විරෝධී වැඩ කරනවනම් ඒ සම්බන්ධව පරීක්ෂණයක් කරලා සුදුසු දඬුවමක් දෙන්න ඕන. ක්රිකට් සංචාරයක් අතරතුර නිදහස් දවසක එලියට ගිහින් sex කරනවා කියන එක විනය විරෝධී වැඩක් නෙමේ.
Maath muu kamatima nathi apathayek. Gaanu penna baa ne muuta. Tours waladi pissu kelinawa ban. Aravinda th ehema dewal kala. But charter wela naa. Anika uu field ekedi wada pennanawa hodata.
Anyway muuta hadenawa nam menna chance eka. 365 days bayen hitiyane. Hotu peragena adana video ekakuth dan internet eke tiyenawa ne. Domestic gahala hodata score karala team ekata awith reputation eka hadaganna oni. Nathnam hamadama 30 kaali gahala nikan average player kenek wenna oni.
ගේමට නෙමෙයි අහන්නෙ, කොල්ලො අතර තියෙන්නෙ මොන වගේ මතයක්ද කියල දැනගන්න අහන්නෙ....oya naduwa u dinne oppu karaganna beri una nisa misak mu hoda ekak kiyala oppu wela nemei.
ගේමට නෙමෙයි අහන්නෙ, කොල්ලො අතර තියෙන්නෙ මොන වගේ මතයක්ද කියල දැනගන්න අහන්නෙ....
ඔප්පු කරගන්න බැරි නිසා ඌ නිදහස් උනේ මොන චෝදනා වලට කියලද උඹ හිතන්නෙ?
බලහත්කාරයෙන් කෙල්ලෙක් රේප් කරා කියපු එකටද?
කැමැත්තෙන් sex කරද්දී කොන්ඩම් එකක් දාපු නැති එකකටද?
01. breaking bio bubble and smoking
02. causing a brawl at a pub when he was supposed to stay in hotel
03. staying outside for sex when he was supposed to stay in hotel
he is not guilty only for unconsented sex. he is all guilty for breaking cricket administration rules
ඔපනින්ග් දාන්න ඕනේ උන් 6-7 එව්වම ගහන් නෑ . සුපිරියට හදන්න පුලුවන් බැටෙක් ඔය 20 විතරක් ගස්සන්න හදන්න පුලුවන් .ඌ ෆේල් නේ බං.. වෙන වෙන ඒවා ගැහුවට, ලකුනු 30ක් ගහල නැතුව ඇති ඔකා අවුරුදු ගනකින්![]()
![]()
ඔසීලටත් ගහල ඉන්නේ. ඌ උඩින්ම පාස්ඌ ෆේල් නේ බං.. වෙන වෙන ඒවා ගැහුවට, ලකුනු 30ක් ගහල නැතුව ඇති ඔකා අවුරුදු ගනකින්![]()
![]()
Odi ගොඩක් කලින් නම් හොදට ප්ලේ කරා..අන්තිම t20 ටික අවුල් මතක හැටියටඔසීලටත් ගහල ඉන්නේ. ඌ උඩින්ම පාස්
ODI හුම්තක් නෙමෙයි කිව්වේ. ඔසීවල ගෑනිට ගහපු එකOdi ගොඩක් කලින් නම් හොදට ප්ලේ කරා..අන්තිම t20 ටික අවුල් මතක හැටියට
ධනුෂ්ක බඩු ගහන්න පැනපු එක වරදක්. ඒ නිසා ආයේ ටීම් එකට ගන්න එක හොඳ නෑමගේ පර්සනල් අදහසනම් ඌව නැවත ගන්න ඕන.
විනය විරෝධී වැඩ කරනවනම් ඒ සම්බන්ධව පරීක්ෂණයක් කරලා සුදුසු දඬුවමක් දෙන්න ඕන. ක්රිකට් සංචාරයක් අතරතුර නිදහස් දවසක එලියට ගිහින් sex කරනවා කියන එක විනය විරෝධී වැඩක් නෙමේ.
මොකද්ද දැන් කියන්නේ හැම තෙනම සිදුරු තියනවා කියලද?