මචන්ලා. මමත් මේ රට දාල යන්න හිතුවා. රාජ්‍ය සේවේ උසස් රැකියාවක් කලේ තාක්ෂණික අන්සෙට සම්බන්ධ. එත් දැන් මගේ සේවෙට හම්බෙන පඩියත්, බඩුත්, වියදමුත් ගලපගන්න ටිකක් අමාරුයි. UK රස්සාවකට දැම්ම. වක් විසා එක්කම ජොබ සෙට් උනා. දැන් යන්න වැඩටික සෙට්.
මගේ රජ්‍ය සේවා කාලේ අවුරුදු 12ක් විතර. පෙන්ෂන්,අග්‍රහාර...