සුද්දෝ ආවේ නැත්තන්.

freethinker

Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    රැජින මැරිච්ච එකටයි සුද්දොන්ට බනින එකයි ගැන පොස්ට් ගොඩක් දැක්ක. දැන් මේ රටට කෙලවෙලා තියෙන හැටියට මට මෙහෙමත් හිතෙනවා. බ්‍රිතාන්‍ය සුද්දෝ හරි වෙන එවුන්හරි ලංකාව අල්ලගන්නේ නැතුව පරණ රාජාණ්ඩු විදියට තිබ්බනම් අද ලංකාව මොන විදියට තියෙයිද.

    එක්කෝ වෙළදාමේ ආපු අරබිකාරයෝ සෙට්ල් වෙලා පකිස්ථානයක්, මලදිවයිනක්, ඉන්දුනිසියක්ව් වෙයි නැත්තම් බුතානේ මොන්ග්ලියාව වගේ හැංගිච්ච රටක් වෙයි.

    අපේ රටේ වැඩ බැරි පකේ නායකයෝ අද වෙද්දී

    කොච්චර කොච්චි පාරවල් හදල තියෙයිද?
    රට පුරා කොච්චර පාරවල් හදල තියෙයිද
    ආගම් පතුරවන්න හරි ඉස්කෝල කියක් හදල තියෙයිද කොලිටිය කොහොම වෙයිද
    විශ්ව විද්‍යාල කියක් හදයිද
    රේඩියෝ, ටෙලිෆෝන් තැපැල් සේවා කොච්චර හැදිලා තියෙයිද
    ගුවන් සේවයක්, ගුවන් තොටුපල තියෙයිද?
    දියුණු වරයක් තියෙයිද?
    මොන මොන කර්මාන්ත, තියෙයිද?

    මට හිතෙන්නේ අපේ හිටපු ගොන් රජාලයි, ගොන් ඇමතිලා විදානෙලා, ආරච්චිල ටික කියන උන් අද රජාල ඇමතිලා පළාත්සභා ප්‍රාදේශීය මන්ත්රිලා කියන එවුන්ම තමයි. කවදාවත් රටක් ගොඩදාන දැක්මක් නෑ තම තමන් පිම්බෙන එක ඇරන්න .
     
    • Like
    Reactions: Lahiru120

    lilman

    Well-known member
  • May 10, 2009
    40,947
    54,518
    113
    Colombo

    Up
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Thailand is a country that was never colonized but Europeans.
    Also Nepal :P
    මුලින්ම කියන්ටෝන , පෘතුගීසි කාරයෝ ආවේ නැත්නම් මුහුදුබඩ තනිකර මුස්ලිම් .
    මොහො දුරට රටම .
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,887
    28,797

    Nepal had British influence.
    Thailand resembles SL in many ways even now.
     
    • Like
    Reactions: DXB2021

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Nepal had British influence.
    Thailand resembles SL in many ways even now.
    Thailand එහෙම උනේ british french buffer state එකක් විදියට තියාගත්ත නිසා .
    උන්ගේ හොද සම්බන්දතා තිබ්බ දෙගොල්ලෝ එක්කම .
    සුද්දෝ ආවේ නැත්නම් ඉන්දියාවේ ලොකු ප්‍රමාණයකුත් මුස්ලිම්.
    සුද්දෝ ආවේ නැත්නම් 1948 ලංකාව තිබුන තත්වෙට අන්ත තත්වයක් ඒ වෙද්දී තියෙන්න තිබ්බ
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මුන් සුද්දන්ට කැමති නැත්තෙ උන් එක ගෙයි කැම - බෙදාගෙන කැම වගෙ සින් තහනම් කරපු නිසා
    ගනෙයො කැමති නැත්තෙ උන් පන්සල් ප්ළැට් කර්ලා මිනිසුන්ට ඉන්ග්‍රීසි අද්‍යාපනෙ ලබාදිලා මොලෙ පොඩ්ඩක් පාදපු නිසා>>

    සුද්දා පරමානුව හොයාගනිද්දි මෙකෙ උන් කෙන්දර බලනවා,, පොන්න හැත්ත ඉන්න ර්ටක් ම්කෙ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    8f4ffff11eeb7312276a3f1ea7300ac5.jpg
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,887
    28,797
    113
    Thailand එහෙම උනේ british french buffer state එකක් විදියට තියාගත්ත නිසා .
    උන්ගේ හොද සම්බන්දතා තිබ්බ දෙගොල්ලෝ එක්කම .
    සුද්දෝ ආවේ නැත්නම් ඉන්දියාවේ ලොකු ප්‍රමාණයකුත් මුස්ලිම්.
    සුද්දෝ ආවේ නැත්නම් 1948 ලංකාව තිබුන තත්වෙට අන්ත තත්වයක් ඒ වෙද්දී තියෙන්න තිබ්බ
    Why Thailand was not invaded is besides the point. It was just an example of a country that escaped European colonization.

    That’s just your opinion.
    If not present a detailed analysis weighing the pros and cons.
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    සුද්දා එනකොටත් කෙල වෙලානේ තිබ්බේ. කට්ටිය රට කෑලී වලට බෙදාගෙන සුද්දාගේ හෙල්ප් එකෙන් නේ රට එක් සේසත් කරන්න ගියේ. දැන වගේ තමා කිසි වෙනසක් නෑ ඉතින්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113
    ගමේ ඉන්න දූෂිතම එකාව නගර සභාවටයි/ප්‍රාදේශීය සභාවටයි/පළාත් සභාවටයි ඇරලා, දිස්ත්‍රික්කෙ ඉන්න දූෂිතම එවුන් තුන්දෙනාට කතිරෙ ගහලා පාර්ලිමේන්තු ඇරලා, රටේම ඉන්න ලොකුම දූෂිත මෝඩ වේසිගෙ පුතාව ජනාදිපති කරන්න කතිරෙ ගහලා, රජාටයි විදානෙලටයි ආරච්චිලටයි බැන බැන හිටපන් ගොන් හුත්තිගෙ පුත්තු ටික.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Why Thailand was not invaded is besides the point. It was just an example of a country that escaped European colonization.

    That’s just your opinion.
    If not present a detailed analysis weighing the pros and cons.
    Why Thailand was not invaded is besides the point. It was just an example of a country that escaped European colonization.

    That’s just your opinion.
    If not present a detailed analysis weighing the pros and cons.
    Thailand had trade agreements with british and that helped their economy.
    For India and Srilanka , both of them were not even united countries when europeans were taking over. not even close to that. Think about having 3 or 4 seperate states in the island. පට්ට සස්ස්‍රීකෙට. තියෙන්න තිබ්බ
    Just read some history books. That will give you a detailed analysis
     
    • Like
    Reactions: kingcapton

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,887
    28,797
    113
    Thailand had trade agreements with british and that helped their economy.
    For India and Srilanka , both of them were not even united countries when europeans were taking over. not even close to that. Think about having 3 or 4 seperate states in the island. පට්ට සස්ස්‍රීකෙට. තියෙන්න තිබ්බ
    Just read some history books. That will give you a detailed analysis
    Spare all that time and watch this:

    And Ethiopia
    Can we relate to Ethiopia in any way?
    ------ Post added on Sep 10, 2022 at 3:28 PM
     
    Last edited:

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,268
    3,859
    113
    යුරෝපියන් යටත් විජිත කරණයේ අරමුණ රටවල් අල්ලගෙන ඒ රටවල් දියුණු කරන එක නෙමෙයි
    යටත් විජිතකරණයේ අරමුණ තමන්ගේ මව් රටට අවශ්‍යය වෙලඳභාණ්ඩ යටත් විජිත වලින් ලබා ගන්න එක.
    සුද්දෝ ලංකාවට කරපු හැම ප්‍රොජෙක්ට් එකකම අරමුණ මේකයි.
    රේල් පාලවල් හැදුවෙ බඩු කොළඹට ගෙනල්ල එංගලන්තෙට පටවන්න මිසක් ලංකාවෙ මිනිස්සුන්ට ගමන් යන්න නෙමෙයි
    ඉස්කෝල හැදුවේ පරිපාලනයට අවශ්‍යය සිවිල් සර්වන්ට්ස්ල ටික හදාගන්න මිසක් අපිට උගන්නල නිදහසේ හිතන්න පුරුදු කරන්න නෙමෙයි.
    බ්‍රිතන්‍යය කියන්නේ ඒ කාලෙ ලොකේ වැඩිම ප්‍රාග්ධනයක් තිබ්බ රටක් ඒක නිසා වුන් කරපුව අපිට තව අවුරුදු ගානකට කරගන්න බෑ කියන එක ඇත්ත
    එත් හැමදාටම එහෙම තියෙන්නෙ නෑ.
    ඉන්දියාව UK pass කරා GDP එකෙන් ලඟදි
    මේක එක පාර වුන දෙයක් නෙමෙයි. කාලයක් යනවා තමන්ගේ රටට ඕන ප්‍රාග්ධනය එක්‍ රැස් කරගන්න.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    රැජින මැරිච්ච එකටයි සුද්දොන්ට බනින එකයි ගැන පොස්ට් ගොඩක් දැක්ක. දැන් මේ රටට කෙලවෙලා තියෙන හැටියට මට මෙහෙමත් හිතෙනවා. බ්‍රිතාන්‍ය සුද්දෝ හරි වෙන එවුන්හරි ලංකාව අල්ලගන්නේ නැතුව පරණ රාජාණ්ඩු විදියට තිබ්බනම් අද ලංකාව මොන විදියට තියෙයිද.

    එක්කෝ වෙළදාමේ ආපු අරබිකාරයෝ සෙට්ල් වෙලා පකිස්ථානයක්, මලදිවයිනක්, ඉන්දුනිසියක්ව් වෙයි නැත්තම් බුතානේ මොන්ග්ලියාව වගේ හැංගිච්ච රටක් වෙයි.

    අපේ රටේ වැඩ බැරි පකේ නායකයෝ අද වෙද්දී

    කොච්චර කොච්චි පාරවල් හදල තියෙයිද?
    රට පුරා කොච්චර පාරවල් හදල තියෙයිද
    ආගම් පතුරවන්න හරි ඉස්කෝල කියක් හදල තියෙයිද කොලිටිය කොහොම වෙයිද
    විශ්ව විද්‍යාල කියක් හදයිද
    රේඩියෝ, ටෙලිෆෝන් තැපැල් සේවා කොච්චර හැදිලා තියෙයිද
    ගුවන් සේවයක්, ගුවන් තොටුපල තියෙයිද?
    දියුණු වරයක් තියෙයිද?
    මොන මොන කර්මාන්ත, තියෙයිද?

    මට හිතෙන්නේ අපේ හිටපු ගොන් රජාලයි, ගොන් ඇමතිලා විදානෙලා, ආරච්චිල ටික කියන උන් අද රජාල ඇමතිලා පළාත්සභා ප්‍රාදේශීය මන්ත්රිලා කියන එවුන්ම තමයි. කවදාවත් රටක් ගොඩදාන දැක්මක් නෑ තම තමන් පිම්බෙන එක ඇරන්න .
    Stockholm syndrome 💘 එක කොහොමත් තියෙනවා ඔය රජ පවුල් ඉන්න රටවල් වල උන්ට !
    ( කැනඩාව ,ඕස්ට්‍රේලියාව, නිව්සිලන්ඩ් )
    බෙහෙතුත් නෑනේ ඕවට ! :LOL::LOL::love:

    යුරෝපියන් යටත් විජිත කරණයේ අරමුණ රටවල් අල්ලගෙන ඒ රටවල් දියුණු කරන එක නෙමෙයි
    යටත් විජිතකරණයේ අරමුණ තමන්ගේ මව් රටට අවශ්‍යය වෙලඳභාණ්ඩ යටත් විජිත වලින් ලබා ගන්න එක.
    සුද්දෝ ලංකාවට කරපු හැම ප්‍රොජෙක්ට් එකකම අරමුණ මේකයි.
    රේල් පාලවල් හැදුවෙ බඩු කොළඹට ගෙනල්ල එංගලන්තෙට පටවන්න මිසක් ලංකාවෙ මිනිස්සුන්ට ගමන් යන්න නෙමෙයි
    ඉස්කෝල හැදුවේ පරිපාලනයට අවශ්‍යය සිවිල් සර්වන්ට්ස්ල ටික හදාගන්න මිසක් අපිට උගන්නල නිදහසේ හිතන්න පුරුදු කරන්න නෙමෙයි.
    බ්‍රිතන්‍යය කියන්නේ ඒ කාලෙ ලොකේ වැඩිම ප්‍රාග්ධනයක් තිබ්බ රටක් ඒක නිසා වුන් කරපුව අපිට තව අවුරුදු ගානකට කරගන්න බෑ කියන එක ඇත්ත
    එත් හැමදාටම එහෙම තියෙන්නෙ නෑ.
    ඉන්දියාව UK pass කරා GDP එකෙන් ලඟදි
    මේක එක පාර වුන දෙයක් නෙමෙයි. කාලයක් යනවා තමන්ගේ රටට ඕන ප්‍රාග්ධනය එක්‍ රැස් කරගන්න.
    Stockholm syndrome !
    ------ Post added on Sep 10, 2022 at 3:53 PM
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,350
    5,074
    113
    ඉස්කෝල හැදුවේ පරිපාලනයට අවශ්‍යය සිවිල් සර්වන්ට්ස්ල ටික හදාගන්න මිසක් අපිට උගන්නල නිදහසේ හිතන්න පුරුදු කරන්න නෙමෙයි
    Nice
     
    Sep 10, 2022
    23
    16
    3
    106
    panadura
    රැජින මැරිච්ච එකටයි සුද්දොන්ට බනින එකයි ගැන පොස්ට් ගොඩක් දැක්ක. දැන් මේ රටට කෙලවෙලා තියෙන හැටියට මට මෙහෙමත් හිතෙනවා. බ්‍රිතාන්‍ය සුද්දෝ හරි වෙන එවුන්හරි ලංකාව අල්ලගන්නේ නැතුව පරණ රාජාණ්ඩු විදියට තිබ්බනම් අද ලංකාව මොන විදියට තියෙයිද.

    එක්කෝ වෙළදාමේ ආපු අරබිකාරයෝ සෙට්ල් වෙලා පකිස්ථානයක්, මලදිවයිනක්, ඉන්දුනිසියක්ව් වෙයි නැත්තම් බුතානේ මොන්ග්ලියාව වගේ හැංගිච්ච රටක් වෙයි.

    අපේ රටේ වැඩ බැරි පකේ නායකයෝ අද වෙද්දී

    කොච්චර කොච්චි පාරවල් හදල තියෙයිද?
    රට පුරා කොච්චර පාරවල් හදල තියෙයිද
    ආගම් පතුරවන්න හරි ඉස්කෝල කියක් හදල තියෙයිද කොලිටිය කොහොම වෙයිද
    විශ්ව විද්‍යාල කියක් හදයිද
    රේඩියෝ, ටෙලිෆෝන් තැපැල් සේවා කොච්චර හැදිලා තියෙයිද
    ගුවන් සේවයක්, ගුවන් තොටුපල තියෙයිද?
    දියුණු වරයක් තියෙයිද?
    මොන මොන කර්මාන්ත, තියෙයිද?

    මට හිතෙන්නේ අපේ හිටපු ගොන් රජාලයි, ගොන් ඇමතිලා විදානෙලා, ආරච්චිල ටික කියන උන් අද රජාල ඇමතිලා පළාත්සභා ප්‍රාදේශීය මන්ත්රිලා කියන එවුන්ම තමයි. කවදාවත් රටක් ගොඩදාන දැක්මක් නෑ තම තමන් පිම්බෙන එක ඇරන්න .
    උබේ මොලේ තරම හිතාගත්ත පුලුවන්🤣👌
     
    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    යුරෝපියන් යටත් විජිත කරණයේ අරමුණ රටවල් අල්ලගෙන ඒ රටවල් දියුණු කරන එක නෙමෙයි
    යටත් විජිතකරණයේ අරමුණ තමන්ගේ මව් රටට අවශ්‍යය වෙලඳභාණ්ඩ යටත් විජිත වලින් ලබා ගන්න එක.
    සුද්දෝ ලංකාවට කරපු හැම ප්‍රොජෙක්ට් එකකම අරමුණ මේකයි.
    රේල් පාලවල් හැදුවෙ බඩු කොළඹට ගෙනල්ල එංගලන්තෙට පටවන්න මිසක් ලංකාවෙ මිනිස්සුන්ට ගමන් යන්න නෙමෙයි
    ඉස්කෝල හැදුවේ පරිපාලනයට අවශ්‍යය සිවිල් සර්වන්ට්ස්ල ටික හදාගන්න මිසක් අපිට උගන්නල නිදහසේ හිතන්න පුරුදු කරන්න නෙමෙයි.
    බ්‍රිතන්‍යය කියන්නේ ඒ කාලෙ ලොකේ වැඩිම ප්‍රාග්ධනයක් තිබ්බ රටක් ඒක නිසා වුන් කරපුව අපිට තව අවුරුදු ගානකට කරගන්න බෑ කියන එක ඇත්ත
    එත් හැමදාටම එහෙම තියෙන්නෙ නෑ.
    ඉන්දියාව UK pass කරා GDP එකෙන් ලඟදි
    මේක එක පාර වුන දෙයක් නෙමෙයි. කාලයක් යනවා තමන්ගේ රටට ඕන ප්‍රාග්ධනය එක්‍ රැස් කරගන්න.
    ඒක හරි විහිළුවක්නේ. සුද්දෝ ආවේ උන්ගේ සුබසිද්දිය හදාගන්න ඕන දේවල් කරගන්න තමයි. එකේ වාදයක් නෑ. නමුත් මම කියන්නේ එකෙන් අපි ටිකක්හරි නුතන ලෝකෙට විවුර්ත උනා. අපිත් සටන්කරලා නිදහස දිනාගත්තනේ. එතකොට දීල ගිය රට ආසියාවේ ඒ කාලේ තිබුන social සහ economic standards වලින් ඉස්සරහම තිබුන රටක්. දකුණු කොරියාව, සින්ගපුරුව තිබුනෙත් අපට පහලින්. දැන් බන්ග්ලාදෙශේ පවා අපිට ඉහලින්. අ
    පි මෙච්චරකල් හරි අල්ලන් හිටියේ ඉංග්‍රීසි භාෂාව, මොනවහරි අධ්‍යාපනයක් සහ යම් තරමක යටිතල පහසුකම් නිදහස ලබද්දීම ඉතුරුවෙලා තිබ්බ නිසා. දැන් කෙලවෙලා තියෙන්නේ ඒ අධ්‍යාපනය ආර්ථික දියුණුවකට හරියන්න නවීකරණ කරගන්න බැරිකම නිසා. තියෙන යටිතල පහසුකම් නවීකරණය තියා මේන්ටේන් කරගන්නවත් බැරිඋන නිසා.
    ඉන්දියාවේ දැක්ම කොහොමත් නිදහස ලබපු දවසේ ඉඳන්ම අපට වඩා උසස්. ප්‍රශ්නෙකට තිබ්බේ උන්ගේ ජනගහනය ලොකු නිසා දියුණුව ස්ලෝ උන එක. 2060 වෙද්දී අමෙරිකා ආර්ථිකය පහුකරනවා දැනට තියෙන index අනුව.
    දැන් ඔයාට අනුව ලංකාවට ප්‍රාග්ධනය හදාගෙන UK ඕන නෑ, බංග්ලාදේශ් GDP එක අල්ලන්න කොච්චර කල් යයිද?