ට්‍රිප් හෙල්ප්.....
යාලුවනේ මේකෙ ඉන්න ට්‍රැවල් ඔස්තාර්ලගෙන් පොඩි උදවුවක් ඕන.. මම හිතාගෙන ඉන්නවා පවුලේ අය සමග ට්‍රිප් එකක් යන්න පහල දාල තියෙන රූට් එකේ. කාර් එකක යන්නේ.
මට ඒ රූට් එකේ බලන්න තියෙන ලස්සන් තැන්:P:P, නවතින්න පුලුවන් ලස්සන තැන්:rolleyes::rolleyes:, පොඩ්ඩක් කියන්න, විශේශයෙන් පාර හොදද...