1. Palihawadana1990

    ගෙයක් හදාගන්න උදවු....

    කොහොමද ඒ වල මිල ගනන්.....
  2. Palihawadana1990

    ගෙයක් හදාගන්න උදවු....

    ඒ තැන බඩු වල මිළ ගනන් සාදාරණද??
  3. Palihawadana1990

    ගෙයක් හදාගන්න උදවු....

    ගෙයක් හදාගන්න උදවු.... මෙන්න මෙහෙමයි වෙන්නේ... මගේ ඉඩම තියෙන්නේ, මීගමුව හලාවත පාරේ, වයික්කාලේ. මහ පාරෙ ඉදල මීටර් 50 ක් වගේ. මට දැනගන්න ඕන මැටීරියල් වල මිල ගනන් දැනගන්න ඕන. උදා, 01. 6'x 9' කළුගල් කියුබ් එකක සාමාන්‍ය මිල සහ ගන්න තැනක් 02. ෆවුන්ඩේශන් බදින්න හොද ගල් කුඩුද වැලිද 03. වැලි සහ...
  4. Palihawadana1990

    house construction නිවාසක් සෑදීමට/හදපු අය ලඟකදී

    මේ ක්‍රමය නම් ලේසියි වගේ... පොඩ්ඩක් මිල ගනන් දැනගන්න විදියක් නැද්ද??
  5. Palihawadana1990

    16 Days in Vietnam

    කියන්න වචන නෑ සහෝ.. සුපිරිම ට්‍රිප් එක ගිහිල්ල තියෙන්නෙ.... අනික විස්තර ඇතුව ලියලත් තියෙනවා.. පට්ට පට්ට
  6. Palihawadana1990

    අම්මා

    මටත් මගේ අම්ම මතක් උනා, මගේ අම්ම නැති වෙලා දැනට අවුරුදු 5ක් වෙනවා, මගේ අම්මට මට සලකන්න බැරි උන එක ගැන මම අද දුක් වෙනව ගොඩාක්... මගේ අම්ම නැති වෙද්දී මම ගත්ත පඩිය මට බයික් එකට තෙල් ගහල, ෆිනෑන්ස් එක ගෙවන්න විතරයි ඇති උනේ.. මට අම්මට කරන්න පුලුවන් උනේ ලගින් ඉන්න එක විතරයි, මගේ අයියයි, අක්කයි තමයි...
  7. Palihawadana1990

    Google map දෙන ආතල්

    මට නම් හොදම ආතල් එකක් උනා.. හැබැයි අවුරුදු 03 කට ඉස්සෙල්ලා...අපේ වෙඩින් එක තිබුනේ මීගමුවේ, නමුත් අපි නවතින හොටෙල් එක බුක් කරේ ඇල්ලේ (98 Acres) ...ඔන්න ඉතින් වෙඩින් එක ඉවර වෙලා, කස්ටිය එක්ක කතා කරල, පිස්සු නටල මීගමුවෙන් පටන් ගනිද්දි හවස 7 විතර වෙලා... අනික යන්නෙත් අපි දෙන්න විතරයි වාහනේ... හැමෝම...
  8. Palihawadana1990

    Dubai tour හෙල්ප්!

    අම්බෝ.. මැයි ජුනි ජූලී වල නම් යන්න එපා ඒ පැත්ත පට්ට රස්නෙයි.... යනවානම් යන්න සැප්තැම්බර් ඉදල දෙසැම්බර් වෙනකන්. ඒ කාලේ සීතලයි, මල් තියෙනවා, ලස්සන කරනවා අම්බානෙක...
  9. Palihawadana1990

    Issaraha gedara hora wadak...

    Amboooooo
  10. Palihawadana1990

    Software Help.....

    යාලුවනේ, මට ඔයාලගෙන් පට්ටම හෙල්ප් එකක් ඕන... මම වැඩ කරන්නේ ඕමාන් වල, මම වැඩ කරන ප්‍රොජෙක්ට් එකේ අලුත් සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා, ඒක ගෙනාවේ ජර්මන් වලින්, ඒ සොෆ්ට්වෙයාර් එකට ලයිශන් කී දෙන්නේ 3 යි, ඒක පට්ට ගානක්, ඒකේ තියෙන්නේ කී එකක් නෙමෙයි, පෙන් එකක් :eek::eek: සොෆ්ට්වෙයාර් එක් ඕපන් කරහම නෝමලි...
  11. Palihawadana1990

    First Time Traveler Guide - Singapore (Airport,Hotel, Food,Attractions and Transport)

    Aththatama godak hodata visthara karala thiyenawa... aththatama yanna hithenawa
  12. Palihawadana1990

    -Far Cry පරිණාමය(2004-2019)-

    සහෝ.. මුලින්ම කියන්න ඕන ත්‍රේඩ් එක පට්ට, දෙවෙනියට කියන්න ඔන, උබ නිසා සෑහෙන ගේම් තොගයක් ගැහුවා, දැන් තියෙන්නේ Far Cry 5 ඩවුන් කරන්න, දන්නේ නෑ මගේ ලැපේ ගහන්න පුලුවන් වෙයිද කියල.. ඒත් අනිව ඩවුන් කරල බලනවා.... මොකක් හරි සීන් එකක් උනොත් උබට කරදර කරනවා වෙනද වගේම.... පට්ට සහෝ....
  13. Palihawadana1990

    රථවාහන රක්ෂණයක් නිවැරදිව කරගනිමු...

    Rent A Car කියල ඉන්සුරන්ස් එකක් තියෙනවද? එහෙම එකක් දාල කාර් එක රෙන්ට් එකට දුන්නම තියෙන වාසි අවසි මොනවද? Rent A Car ඉන්සුරන්ස් එකට ඇඩ් වෙන දේවල් මොනවද? Rent A Car ඉන්සුරන්ස් එකේ සහ නෝමල් ෆුල් ඉන්සුරන්ස් එකේ වෙනස් කම් මොනවද??
  14. Palihawadana1990

    සමහර වෙබ්සයිට් වැඩ කරන්නෙ නෑ.... HELP

    සමහර වෙබ්සයිට් වැඩ කරන්නෙ නෑ.... HELP යාලුවනේ... මම පාව්ච්චි කරන්නේ ගූගල් ක්‍රෝම් එක, දැන් සතියක ඉදල මගේ පීසී එකේ විතරක් යූ ටියුබ්, ගූගල් එර්ත්, සහ තව වෙබ් සයිට් වැඩ කරන්නේ නෑ.. මම යූ ටුයුබ් එකේ තිබ්බ වීඩියොස් බලල හදා ගන්න බැලුව ඒත් හරි ගියෙ නෑ... මගේ අනිත් ඔෆිස් එකේ අයට ඒව වැඩ, බ්ලොක් කරලත්...
  15. Palihawadana1990

    විදේශ කොටස් වෙලඳපොල ආයොජනය

    ලොක්කා විස්තර මෙතනම දාපන්
  16. Palihawadana1990

    ගෙයක් හදන්න...

    බොහෝම ස්තූතියි සහෝ, මට පොඩ්ඩක් එයාගේ ඩීටෙල්ස් දෙන්න පුලුවන්ද??

    No contents