මචංලා....
මගේ ගෙදර හදන්න පටන් ගන්න හිතාගෙන ඉන්නේ. ගේ හදන්න හිතාගෙන ඉන්නේ, මීගමුව හලාවත් පාරේ, වයික්කාල කිට්ටුව.
මම පහල සදහන් කරල තියෙන වැඩ ටික කරගන්න ඔයාල දන්න, රෙකම්න්ඩ් කරන්න පුළුවන් අය කවුද කියල මට මිල ගනන් සහිතව පොඩ්ඩක් කියන්න
01. Design (Architectural, Structural, MEP) - CAD ෆයිල් එක...