1. Palihawadana1990

    ඕස්ට්‍රේලියාව හෝ වෙනත් රටකට

    ඕමාන් නම් පට්ට තමයි සහෝ... ඒත් හැමදාම ඉන්න නම් අදහසක් නෑ සහෝ.. අනික මෙහේ එන්න එන්න ඉන්දියන් උන් රජකරන්න හදනවා.. අඩු පඩියට උන් එනවා.. අපිට තැනක් නැති වෙනවා... පඩි නම් උපරිමයි.. දැන් පොඩ්ඩක් අවුල්, ප්‍රොජෙක්ට් උනත් අඩුයි... මම නම් ඒ සයිඩ් එක දන්නේ නෑ සහෝ.. අනික මම දැකපු ඔක්කොම ඉන්ඩියන් උන්...
  2. Palihawadana1990

    ඕස්ට්‍රේලියාව හෝ වෙනත් රටකට

    තෑන්ක්ස් මචංලා :yes::yes:
  3. Palihawadana1990

    ඕස්ට්‍රේලියාව හෝ වෙනත් රටකට

    ඕස්ට්‍රේලියාව හෝ වෙනත් රටකට මචංලා.. මට උබලගෙන් ලොකු උදවුවක් ඕන...මට විස්තර ඕන කරනවා ලංකාව ඇර වෙනත් රටකට පී.ආර් (PR) යන්න. ඔසීනම් පට්ට, කැනඩා සුපිරි, නිවුසීලන්ඩ් දන්නේ නෑ. සහ අනෙත් රටවල් මගේ විස්තර මම කියන්නම්, මගේ වයස අවුරුදු 27 යි මම ප්‍රමාණ සමීක්ශක් කෙනෙක් (QS) මට අදට වර්කින් Experience...
  4. Palihawadana1990

    NIC, Driving license, Revenue license, Insurance නැති උනාද ?

    බොහෝම ස්තුතියි මෙ වගේ දේවල් අපි එක්ක බෙදා ගන්නවට... මටත් මේ වගේම කේස් එකක් උනා.. මගේ ඔක්කොම නැති උනා ඕමාන් වලදී. මම ලබන මාසේ ලංකාවට එන්න හිතාගෙන ඉන්නවා. මගේ ලයිශන් එක නම් කල් ඉකුත් වෙලා. මම ලොකු ප්‍රශ්න වලට මුන දෙන්න වෙනවා.. මම දැනට පදිංචිය මීගමුවේ.. මගේ මහ ගෙවල් ගාල්ලේ. ඉතින් මම කොහෙන්ද...
  5. Palihawadana1990

    නැතිඋන රියදුරු බලපත්‍රයක්

    මචංලා.. මගෙත් නැතිඋනා ඔය ඔක්කොම, හැබැයි ලංකාවේ නෙමෙයි, ඕමාන් වලදී. මට දැනගන්න ඕන මම ලංකාවට එන්න හිතාගෙන ඉන්නවා ලබන මාසේ. මට ඕමාන් වල ඩ්‍රයිවින් ලයිශන් එක තියෙනවා... මම අහල තියෙනවා මෙහේ ලයිදන් එක පෙන්නල මට ලයිශන් එක, එක දවසකින් ගන්න පුළුවන් කියල. ඒක ඇත්තද?? නැත්තම් මට ආපහු මුල ඉදල යන්න වෙයි ද??
  6. Palihawadana1990

    excel vaddani endooo

    මෙන්න මේ ලින්ක් එක දාල බලන්න, =IF(COUNTIF($C$6:$C$17,$C11)>1,"Duplicate",- "Unique") & IF(COUNTIF($D$6:$D$17,$D11)>1,"Duplicate","Unique") මෙන්න මේ ලින්ක් එකේ තියෙනව තවත් කරගන්න පුලුවන් ක්‍රම ටිකක්.. බලන්න... මමත් මෙහෙමයි ඉගෙන ගන්නේ...
  7. Palihawadana1990

    CCTV DVR help REP

    මචං පොඩ්ඩක් මේක ගැන විස්තරයක් දාපන්කෝ....
  8. Palihawadana1990

    වැස්සත් එක්ක බතලේගල මුදුනට...

    ඇත්තටම ලස්සනයි. යන්න නම් පට්ටා ආසයි. වෙලාවක් කලාවක් සහ රටින් පිට ඉන්න නිසා පික්සු වගේ.. හැබැටි මේ රටේත් ඇවිදින්න තැන් නම් බොහෝයි... පට්ට ලස්සනයි, තව තව යන්න ශක්තිය ලැබේවා සෙට් එකත් එක්කම....
  9. Palihawadana1990

    PRIUS MODIFICATION HELP

    කීයක් වගේ යාවිද මේ වැඩේට.
  10. Palihawadana1990

    PRIUS MODIFICATION HELP

    තෑන්ක්ස් මචං.... මම කරන්නම්....
  11. Palihawadana1990

    PRIUS MODIFICATION HELP

    ඒකත් ඇත්ත සහෝ... උබේ කතාව සම්පූර්ණයෙන්ම හරි මචං.... තෑන්ක්ස් කියල දුන්නට...
  12. Palihawadana1990

    PRIUS MODIFICATION HELP

    පට්ට ගානක් යාවී නේ මචං.. අනික බම්පර් වලින් දාද්දි එපා වෙනවා නේ...
  13. Palihawadana1990

    PRIUS MODIFICATION HELP

    උබ හරි බ්‍රෝ... එලියට වැඩිය පේන්නේ නැති දේවල් තමා මචං දාන්න හිතාගෙන ඉන්නේ.. 360 කැමෙරා, කී එකෙන් සටාර්ට් කරන්න වගේ දේවල්
  14. Palihawadana1990

    PRIUS MODIFICATION HELP

    ඔවු මචං.. අවුලක් නෑ....
  15. Palihawadana1990

    PRIUS MODIFICATION HELP

    උබ කියන කතාව හරියටම හරි... දන්නේ නැද්ද පොඩ්ඩක් වන්ඩියක් ගත්තහම උන ගැනෙනවනේ.... උණ හොද වෙනකන් බෙහෙත් කරන්න ඕන.... :D:D
  16. Palihawadana1990

    PRIUS MODIFICATION HELP

    මම ඒකට එච්චර කැමති නෑ බන්.... :(:(
  17. Palihawadana1990

    PRIUS MODIFICATION HELP

    ඒ මොකද්ද බන් ඒ.... පොඩ්ඩක් ෆොටෝ එකක් දාපන් බලන්න... :confused::confused:

    No contents