බීටිරූටි අච්චාරු

muditha-85

Active member
  • Aug 10, 2016
    45
    119
    33
    www.sithmalyaya.com
    100.jpg

    අවශ්‍ය ද්‍රව්‍ය :
    • තම්බා ගත් බීටි කිලෝග්‍රෑම් 1
    • විනාකිරි මිලිලීටර් 300
    • කරදමූංගු 2
    • කරාබූනැටි 2
    • වියළි කුරුඳු කොළ 1
    • කැබලි ගම්මිරිස් තේ හැඳි 1
    • ලුණූ තේ හැඳි 1/2
    • සීනි මේස හැඳි 2
    • තලතෙල් මේස හැඳි 1/2

    සාදන ක්‍රමය :

    බීටි රූටි අඟල් 1·4 හරි හතරැස් කැබලි කපන්න. භාජනයක් ගෙන විනාකිරි දමා ලිප තබා කරදමූංගු, කරාබූනැටි, කුරුඳු කොළ එක්කර උතුරන විට ගින්දර අඩූ කර සීනි, ලුණූ, ගම්මිරිස් ද එක්කර කපා ගත් බීටි රූටි දමා කලවම් කර තල තෙල් මේස හැඳි 2 ක් දමන්න. මෙය දවසක් තබා පාවිච්චියට ගන්න.

    තවත් චට්නි රෙසිපීස් බලන්න එකතු වෙන්න මෙතැන Click කරන්න

    :)
    ------ Post added on Apr 4, 2023 at 8:10 AM