පට්ට කෑලි සහ ලොන්ත කෑලි
වැඩි රූමත් භාවයක් හෝ ‘ෆැෂන්‘ වැඩිපුර නොකරන තරුණියක් සරසවියේ ඇවිදයමින් සිටින විට ඈ වෙත එකෙකු විසින් උසුළු කිරීමෙන් පසු, ‘ලොන්ත කෑලි ෆෝම් කරන්න එපා බං‘ යැයි කියා සිටීමේ අත්දැකීමක් මින් පෙර භුක්ති විද සිටිමි. මහනුවර එක් පාසලක් පිළිබද කතා කිරීමේදී, ‘අපෝ, කොච්චර ලස්සන වුණත්...